අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,688
    11,473
    113
    හඳට කිට්ටුව
    අපේ අම්ම ස්වාමි කෙනෙක් ගාවටත් ගියා
    ගෙදර හැමදාම හවසට නංගි වෙනුවෙන් ඔරසං කියනව
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..

    නංගිව වටේ යැව්වොත් මොකද..
    එතකොට මුලු ගමේම එවුන්ට එකතු වෙලා ඔල්වරසන් දෙන්න පුලුවන්නේ...
     
    • Like
    Reactions: Mugen

    Sen-lu

    Well-known member
  • මම මචං කිසිම කෙල්ලෙක් ගෑනියෙක් ඉස්සරහ සෙකන්ඩ් වෙන්නෙ නෑ
    ඒක නිකං කොලඹට හිම වැටෙන කාලෙට මම ජැකට් එකක්වත් අඳින්නෙ නෑ කීව වගේ කතාවක්නෙ බං.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..

    නංගිව වටේ යැව්වොත් මොකද..
    එතකොට මුලු ගමේම එවුන්ට එකතු වෙලා ඔල්වරසන් දෙන්න පුලුවන්නේ...
    🤭😂
     
    • Haha
    Reactions: Naughtykolla48

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..

    නංගිව වටේ යැව්වොත් මොකද..
    එතකොට මුලු ගමේම එවුන්ට එකතු වෙලා ඔල්වරසන් දෙන්න පුලුවන්නේ...
    අම්මාව ස්වාමි ගාවට යන්නේ නැතුව නංගිව ස්වාමි ගාවට යැව්වා නම් මීට වඩා සාර්ථක වෙන්නත් තිබුනා.
     
    • Haha
    Reactions: Naughtykolla48

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    බැදල දැං අවුරුදු 5 කට වැඩියි
    ඊට කලින් අරූ ලිවින් ටුගෙදර් වගේ තමා
    බදින්න වුවමනාවක් නෑ
    බදිනවනං අපේ අම්මලාව අත අරින්නලු. උගෙ නංගිගෙ ලමයා බලා ගන්නලු.. කොන්දේසි ගොඩයි

    මට හිතෙන්නේ උඹේ මස්සින ට නිතරම තරහ යන්නේ ඌ ට නගින්නේ නැතුව ඇති , නංගිට ළමයි නැත්තෙත් එක නිසා වෙන්න ඇති , ඔය වගේ පොරවල් වලට නගින්නේ නැති උනාම ගැනිට තඩිබානවා

    අම්මට කියපන් එක shape එකේ නන්ගිගෙන් අහන්න කියල
    ------ Post added on Sep 12, 2023 at 1:14 AM
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Anuradhara , try karala balapan umbe nangita wena minihek set karala denna, samaharawita umbe nangita lamayi nathe massina ponnayek nisa wenna puluwan

    1694470202359.png
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171
    113
    උබේ මස්සිනා දෙන fuck එක සුපිරි ඇති. ඒකයි ගුටි කකා පස්සෙන් යන්නේ.
    මට හිතෙන්න massinata ට නගින්නේ නැහැ ඒ නිසා ඌ නංගිට දිව දානවා ඇති ,නංගී එකට ආස ඇතී , එකයි අත අරින්නේ නැත්තේ

    අම්මට කියපන් එක shape එකේ නන්ගිගෙන් අහන්න කියල
    ------ Post added on Sep 12, 2023 at 5:20 AM
     
    Last edited:

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    තමන්ගෙ නංගිට මෙහෙමත් කතා අස්සන මිනිහෙක් දැක්කමයි. :baffled:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,688
    11,473
    113
    හඳට කිට්ටුව
    පට්ට නවල් එකක් ලියන්ඩ තරම් ප්ලොට් ට්විස්ට්නේ බන් මුගේ මේ හෑල්ලේ තියෙන්නේ...
    කාට හරි පුලුවන් නම් මුගේ ත්‍රෙඩ් ටික එකතු කරලා පොතක් ලියන්ඩ ලෙසටම ගොඩ යන්න පුලුවන් වෙයි..
    ඒ කරලා කතෘ බාගේ කියලා කීයක් හරි මූට දීලා දැම්මා නම් ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්න එකට උදව්වකුත් වෙයි..
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    පට්ට නවල් එකක් ලියන්ඩ තරම් ප්ලොට් ට්විස්ට්නේ බන් මුගේ මේ හෑල්ලේ තියෙන්නේ...
    කාට හරි පුලුවන් නම් මුගේ ත්‍රෙඩ් ටික එකතු කරලා පොතක් ලියන්ඩ ලෙසටම ගොඩ යන්න පුලුවන් වෙයි..
    ඒ කරලා කතෘ බාගේ කියලා කීයක් හරි මූට දීලා දැම්මා නම් ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්න එකට උදව්වකුත් වෙයි..
    පිස්සුද ඕයි. ඔය පොත කියනව උනුත් මුස්පේන්තුව කලකන්නි වෙලා හැදිගෑවිලාම යයි. :lol:
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,688
    11,473
    113
    හඳට කිට්ටුව
    පිස්සුද ඕයි. ඔය පොත කියනව උනුත් මුස්පේන්තුව කලකන්නි වෙලා හැදිගෑවිලාම යයි. :lol:
    පොතට නම දාමු සුන්දර ජීවිතයක් කාලකන්නි කර ගන්නේ කෙසේද කියලා..
     
    • Haha
    Reactions: Fail T