eka parath earth quake ekak aawa aye eewage earth quakes enne ne...(after shocks enawa...but eeka wenama kathawak..) mokada build wela thiyana pressure eka release wenawa neh earth quake eken....ithin aapahu eewage pressure ekak build wenna kalayak gatha wenawaඔයා ඉන්නේ North Islands වලද? මෙහෙමයි, භූමි කම්පා කියන ඒවා ඕන තැනක ඇතිවෙන්න පුළුවන්. මම හිතන්නේ ඕව එන්නේ එක කාලෙකට විතරයි. ඊට පස්සේ නැහැ, ඊට පස්සේ ආයේ වෙන තැනක. අනේ මන්දා ?
![]()
Surging glaciers...wow..![]()


eka parath earth quake ekak aawa aye eewage earth quakes enne ne...(after shocks enawa...but eeka wenama kathawak..) mokada build wela thiyana pressure eka release wenawa neh earth quake eken....ithin aapahu eewage pressure ekak build wenna kalayak gatha wenawa
කදු උඩට යන්න පුලුවන් විදියට පාරවල් කපලද තියෙන්නෙ...සමහර කට්ටියනම් ඒවගේ උඩට ගියා, ඒත් අපි නම් ඉතින් ගියේ නෑ මොකටද නිකන් අනවශ්‍ය risk එකක් ගන්නේ![]()
නැත්නං අමාරු වැඩක් තමයි ග්ලැසියර් නගින එක
කදු උඩට යන්න පුලුවන් විදියට පාරවල් කපලද තියෙන්නෙ...නැත්නං අමාරු වැඩක් තමයි ග්ලැසියර් නගින එක
![]()
ආයේ උන්ගේ ආදායම එක තමයි.ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකනෙ බන්...සමහර කට්ටිය නම් ඔය SPECIAL සපත්තු එහෙම දාගෙන ගියා. හැබැයි තවයන්න ක්‍රමයක් තිබ්බා , ඒ තමයි හෙලිකොප්ටරෙන්, හැබැයි $200 විතර ගන්නවා.ආයේ උන්ගේ ආදායම එක තමයි.
උන් ඔහොම තමයි