අපේ නවසීලන්ත සංචාරය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
15516717430410118351113.jpg

Surging glaciers...wow..:D
 
  • Like
Reactions: ruwantheekshana

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔයා ඉන්නේ North Islands වලද? මෙහෙමයි, භූමි කම්පා කියන ඒවා ඕන තැනක ඇතිවෙන්න පුළුවන්. මම හිතන්නේ ඕව එන්නේ එක කාලෙකට විතරයි. ඊට පස්සේ නැහැ, ඊට පස්සේ ආයේ වෙන තැනක. අනේ මන්දා ?
eka parath earth quake ekak aawa aye eewage earth quakes enne ne...(after shocks enawa...but eeka wenama kathawak..) mokada build wela thiyana pressure eka release wenawa neh earth quake eken....ithin aapahu eewage pressure ekak build wenna kalayak gatha wenawa
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    ඊළඟට අපි යන්න හිටියේ North Island. එහෙටත් එයිද කියන සැකෙන් තමයි අපි ඉන්නේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සමහර කට්ටියනම් ඒවගේ උඩට ගියා, ඒත් අපි නම් ඉතින් ගියේ නෑ මොකටද නිකන් අනවශ්‍ය risk එකක් ගන්නේ:dull::dull:
    කදු උඩට යන්න පුලුවන් විදියට පාරවල් කපලද තියෙන්නෙ...:confused:නැත්නං අමාරු වැඩක් තමයි ග්ලැසියර් නගින එක:dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    කදු උඩට යන්න පුලුවන් විදියට පාරවල් කපලද තියෙන්නෙ...:confused:නැත්නං අමාරු වැඩක් තමයි ග්ලැසියර් නගින එක:dull:

    සමහර කට්ටිය නම් ඔය SPECIAL සපත්තු එහෙම දාගෙන ගියා. හැබැයි තවයන්න ක්‍රමයක් තිබ්බා , ඒ තමයි හෙලිකොප්ටරෙන්, හැබැයි $200 විතර ගන්නවා.:frown: ආයේ උන්ගේ ආදායම එක තමයි.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සමහර කට්ටිය නම් ඔය SPECIAL සපත්තු එහෙම දාගෙන ගියා. හැබැයි තවයන්න ක්‍රමයක් තිබ්බා , ඒ තමයි හෙලිකොප්ටරෙන්, හැබැයි $200 විතර ගන්නවා.:frown: ආයේ උන්ගේ ආදායම එක තමයි.
    ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකනෙ බන්...:Pඋන් ඔහොම තමයි