අපේ පන්සලේ Internet බිල ලක්ශ 2යි. ගෙවන්න දායකවෙන්න.

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ළමයින්ට උගන්නන එකට යන internet, power bill නම් කමක් නෑ. හැබැයි ඉතින් ධම්මික ගැන දාපු advertisement එකේ හැටියට ඔය bill ටිකත් මිනිහාට කියලාම ගෙවාගන්න පුලුවන්නෙ. මොකටද අනිත් මිනිස්සුන්ගෙන් ඉල්ලනනෙ 🥴
    සම්මා business 🙏
     
    • Like
    Reactions: elakiriaddict

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    තට්ටයොන්ට දානෙ දෙන්නෙත් නෑ

    ජෙප්පොන්ට චන්දෙ දෙන්නෙත් නෑ

    අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න

    Unfriended!
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,470
    113
    රෑට රෑට පන්සලේ දොඩම් තට්ටයො

    shah-rukh-khan-shah-rukh.gif
    shah-rukh-khan-shah-rukh.gif
    shah-rukh-khan-shah-rukh.gif

    shah-rukh-khan-shah-rukh.gif
    shah-rukh-khan-shah-rukh.gif
    shah-rukh-khan-shah-rukh.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    තට්ටයොන්ට දානෙ දෙන්නෙත් නෑ

    ජෙප්පොන්ට චන්දෙ දෙන්නෙත් නෑ

    අකමැති එවුන් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න
    unfreind wenna meka fb eka nemeine.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,090
    113




    meyath money laundering scene ekeda manda... Wahana puja karala ewa sell karana eken Kalu salli sudu karanna puluwanda..
    ------ Post added on Sep 5, 2026 at 8:37 PM