බැති බර අනුග්රහය - ලංකා විදුලිබල මණ්ඩලය
අඩෝ මේක හරිම ලස්සනයි බම. මේ කෙහෙද මේවා එල්ලන්නම හෙන ගේමක් දෙන්න ඇති.ගොඩක් කූඩු බැලුවා හැමතැනම මේක් හිතට ඇල්ලුවා. මුලු ගහෙම අට පට්ටම් ගහල උනබට ගහල.![]()
![]()
![]()
godeගොඩක් කූඩු බැලුවා හැමතැනම මේක් හිතට ඇල්ලුවා. මුලු ගහෙම අට පට්ටම් ගහල උනබට ගහල.![]()
![]()
![]()
උබව මෙන්ශන් කරන්න මතක් උනා ආයෙත් එඩිට් කරන්න කම්මැලි කමට නිකන් ඉදියා.අඩෝ මේක හරිම ලස්සනයි බම. මේ කෙහෙද මේවා එල්ලන්නම හෙන ගේමක් දෙන්න ඇති.
උබලයි ගෙවල් වලට හූ දෙකයි ඔතන ඉදන්. කහදූවවත්තෙ


අඩේ ඔවු මයි බන්. කිලෝමීටර් දෙකක් වත් නැ බන්. පට්ට ලස්සනයි. හිටියනම් ඔය පැතෙතේ රවුම් ගහන්නේ.උබව මෙන්ශන් කරන්න මතක් උනා ආයෙත් එඩිට් කරන්න කම්මැලි කමට නිකන් ඉදියා.![]()
![]()
උබලයි ගෙවල් වලට හූ දෙකයි ඔතන ඉදන්. කහදූවවත්තෙ
![]()
එච්චර ගතියක් නෑ මේ පාර වෙසක්. ලස්සනක් නෑ ගාල්ලෙඅඩේ ඔවු මයි බන්. කිලෝමීටර් දෙකක් වත් නැ බන්. පට්ට ලස්සනයි. හිටියනම් ඔය පැතෙතේ රවුම් ගහන්නේ.



මොකද ඒ? වැස්ස නිසාද?එච්චර ගතියක් නෑ මේ පාර වෙසක්. ලස්සනක් නෑ ගාල්ලෙ![]()
අනේ මන්ද බන් හෙන වටයක් ගැහුවා. ලස්සනක් නෑ. ලයිට් වැල් විතරයිමොකද ඒ? වැස්ස නිසාද?
Ow bn.එච්චර ගතියක් නෑ මේ පාර වෙසක්. ලස්සනක් නෑ ගාල්ලෙ![]()


නුවරත් එහෙම තමයි . වැස්ස නිසා කූඩු අඩුයි.එච්චර ගතියක් නෑ මේ පාර වෙසක්. ලස්සනක් නෑ ගාල්ලෙ![]()
ඔව් කූඩු සෑහෙන්න අඩුයි ......නුවරත් එහෙම තමයි . වැස්ස නිසා කූඩු අඩුයි.

ඒක පට්ට. මට ඊයේ ගහකට බල්බ් වැල් ටික දාන්න ගිහිං හොඳ පණ ගියා. මේකට සැහෙන මහන්සියක් වෙන්න ඇති.ගොඩක් කූඩු බැලුවා හැමතැනම මේක් හිතට ඇල්ලුවා. මුලු ගහෙම අට පට්ටම් ගහල උනබට ගහල.![]()
![]()
![]()