අපේ පුංචි කාලේ ක්‍රිකට නීතී රීතී
•ගේ ඇතුළට බෝලේ ගියොත්, අවුට්.
•බෝලේ ගිහින් ජනේලේ වැදුනොත්, අවුට්.
•ගස් කැච්, අවුට්.
•එහා වත්තට බෝලේ ගියොත් ගහපු එකා බෝලේ ගේන්න ඕන.
•දිනපු එකා 1st බැටින්.
•one bump catch, අවුට්.
•වයස පිළිවෙලට බැටින්.(සෙට් එකේ වැඩිමලා නම් පමණයි)
•පළවෙනි බෝලෙට අවුට් වුනොත් ඒක trial බෝල්.
•last manට චාන්ස්.
•කළුවර වැටුනට පස්සේ fast බෝල් ඔට්ටු නෑ.
•ලිඳට හෝ පඳුරට බෝලේ ගියොත් ලකුණු 2යි.
•බෝලේ පලපු හෝ නැති කරපු එකා බෝලයක් ගේන්න ඕන.
•පොල්පිති විකට්ටු ආධාරකයේ වැඳුනොත් අවුට් නෑ.
•කීපරයෙක් නොමැති නම් පිටි පස්සට ගහල ලකුණු නෑ.
•චක් දානව නම් හයියෙන් දාන්න ඔට්ටු නෑ.
•කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා.
Gatte FB Eken
Repost nam sorry....

siraawata ooii..