අපේ බයික් ටුවර් එක (කල්පිටිය)

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මචං මම නම් දැක්ක විදියට මිනිස්සු ටිකක් කලබල උනේ අර wrangler එකක්ද කොහෙද ගිය එකට.
    බයික් හිපටුවෝ ටික අමාරුවෙන් බඩගාන පාට් එකට කවුරුත් අවුලක් දැම්මේ නැහැ.

    ගොඩක් වෙලාවට ඔය මෝටර් ෂෝ / කටුකුරුන්ද රේස් වගේ ඒවාට ගියාමත් ඕක වෙනවා. ඒවා වල තියෙන ටිකක් අළුත් කාර් වගේ ඒවා මිනිස්සු බලන්න ගියාම එකපාරට වටේ තියෙන බෙලෙක් කටු කරකවන එවුන් මෙව්ව වෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බයික් එන්නහ්හ් කලින් පොෂ් වාහන ටිකක් ගියා එකට තමයි සිංහලු කුලප්පු උනේ
    නාමල් කාරයාගේ පොන්නිල බලකාය නේද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මුලින්ම කියන්න ඕනි අපි හැම අවුරුද්දකම මේ විදියට ටුවර් යනව. මේ පාර ටුවර් එකත් ඒ වගේම තමයි. යකෝ ඔය ටුවර් එක යන්න කලින් පුදුම කට්ටක් කාල තමයි අපේ බයික් වල ආව කොල්ලො ටික තෙල් හොයාගත්තෙ. නැතුව එක එකාලට පුක දීල තෙල් ගත්තෙ නෑ. මේක ගැන මේ සෑහෙන්න කිරියෙත් කතාවෙන නිසා මම මේක ලියන්න හිතුවෙ. අපේ උන් ගත්ත බයික් රෙජිස්ටර්ද අන්රෙග් ද කියල හොයන්න කලින් රටේ මහ පුටුවල ඉන්න උන් වංචා කරන ඒව හොයල ඒවට හඩක් නගපල්ල. මේකෙ ඉන්න බහුතරයකගෙ ෆුල් ඩෙස්පරේට් ලයිෆ් තිබ්බට රටේ හැමෝගෙම ලයිෆුත් එහෙම වෙන්න ඕනි කියල එකක් නෑ. ඉස්කෝලොක බිග් මැච් කාලෙකවත් පැරෙඩ් එකක් ගියපු නැති උන්ගෙ බලු කෙදිරිලි දැකල මට නම් එපා වෙලා. අපේ උන් නීති කඩල කොහෙවත් ගියෙ නෑ. ඕවට කතා කරනව නම් මන්ත්‍රීල යන වාහන වල සයිරන් දාගෙන යන ඒවටත් කතා කරපල්ල. බස් පිටිං අරං පොන්නයොන්ගෙ රැලි වලට මිනිස්සු අදින ඒව ගැන කියපල්ල. සජිත් පොන්සියගෙ රැලියට 15 වෙනිද පාරවල් block උන එක ගැන කතා කරපල්ල. ඒවගෙදිත් මිනිස්සු සෑහෙන්න දුක් වින්දා traffic එකේදි. තොපි ඒවට කතා කරන් නෑ මොකද ඒකට පට්ට බයයි. හැබැයි කොල්ලො ටිකක් ආතල් එකට මෙහෙම ride එකක් දැම්ම ගමන් කුහකයො ටිකගෙ පුකවල් ඉක්ක ගහන්න ගන්නව. අනේ සම්බෝලයි බතුයි කාල නිදාගනින් පොන්නලු. තොපිට මොන ටුවර්ද.
    උඹලා වරදක් කළා කියන්න බෑ. රටේ අර්බුද තියෙනවා කියලා sports events නතර කරන්න ඕනද? එහෙම බැලුවොත් එහෙනම් ඔය cricket tournaments වගේ හැම එකක්ම නවත්තන්න ඕනනේ. හැබැයි ඉතිං අර ෂෙඩ් එකේ පෝලිමේ හිටිය උන්ට මළපැන්න එක නම් පුදුමයක් නෙමෙයි. ඒ වෙලාවේ උන්ගේ mind එක වැඩ කරපු විදිහ තමයි ඒ. උඹලට දැන් තියෙන්නේ media voice-cut එකක් දීලා වෙච්චි දේ පැහැදිලිකරන්න. එහෙම නැතුව මේ කිරියේ වැලලෙන්න දැඟලුවට තේරුමක් නෑ
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං.. උඹේ තරහ අසාධාරණ නෑ.. ඒත් සමහර තත්ත්ව තියෙනවා අපේ පාලනයක් නැති... අති මහත් බහුතරයක් රටේ මිනිස්සු එදා වේල හම්බ කරගන්න, ළමයින්ව ඉස්කෝලෙ දාගන්න විදියක් නැතුව ෂෙඩ් වල වරු ගණන් පෝලිම් වල කටු කද්දි ඒ මිනිස්සුන්ට ඇතිවෙන තරහ අහුවෙන කාගෙ හරි පිටින් යවල හිත සැහැල්ලු කරගන්න එක නිකම්ම වෙන දෙයක්.. ඒක මනුස්ස ගතිය.. ඒ වගේම මිනිස්සුන් අතරෙ හැඟීමක් ඇතිවෙලා තියෙනවා "සල්ලි තියෙන එකාල සැප ගන්නව.. උන්ට කිසි හෙණයක් නෑ.. නැතිබැරි එකාට තමයි හැම හෙණේම" කියලා.. ඒ හැඟීමෙ මහලොකු වැරැද්දකුත් නෑ නෙ බං.. මැති ඇමතිල, ලොකු ලොකු ව්‍යාපාරිකයො කිසිම එකෙක්ට උඹල අපි කන කට්ට අබමල් රේණුවක් දැනිල නෑ නෙ.. මේ තියෙන සිස්ටම් එකෙන් උන්ව පරිස්සම් වෙනවා.. උඹල දහ දුකක් විඳල බයික් ටිකට තෙල් හොයා ගත්තු එක බහුතරයක් මිනිස්සු දන්නෙ නෑ.. ඉතින් සාමාන්‍ය මිනිස්සු තමුන් අහන දකින දේ ඔස්සේ තීරණ ගන්නවා.. නිකම් හිතපං උඹෙ ලඟම කෙනෙක් මැරිල, මළ ගෙයක් තියෙද්දි අල්ලපු ගෙදර එකා මහ හයියෙන් සෙටප් එක දාගෙන පාටියක් දැම්මොත් උඹ කොයි විදියට හැසිරෙයි ද?

    මේ කාලෙ ආතල් ගත්තට අවුලක් නෑ.. හැබැයි මට හිතෙන්නෙ ඒ ආතල් ගැනිල්ල පුළුවන් තරම් පෞද්ගලික මට්ටමෙන් කරගන්න එක තමයි හොඳම දේ..

    මට තවත් ප්‍රශ්ණයක් තියෙනවා.. උඹ කියල තියෙන විදියට උඹල මේ කොල්ලො සෙට් වෙලා ගිහින් තියෙන්නෙ Fun Ride එකක්.. එහෙම නේද? එතකොට මොකක්ද බං අර ඉස්කෝලෙකට පොත් බෙදන්න යනවයි කියන කතාව?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ බයිසිකල් පදින එවුන්ගෙන් පුදුම වදයක්නෙ තියෙන්නෙ. රෙජිස්ටර් කරපු නැති බයිසිකල් ඔක්කොම රාජසන්තක කරන්න ඕනෙ
     
    • Haha
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    මචං.. උඹේ තරහ අසාධාරණ නෑ.. ඒත් සමහර තත්ත්ව තියෙනවා අපේ පාලනයක් නැති... අති මහත් බහුතරයක් රටේ මිනිස්සු එදා වේල හම්බ කරගන්න, ළමයින්ව ඉස්කෝලෙ දාගන්න විදියක් නැතුව ෂෙඩ් වල වරු ගණන් පෝලිම් වල කටු කද්දි ඒ මිනිස්සුන්ට ඇතිවෙන තරහ අහුවෙන කාගෙ හරි පිටින් යවල හිත සැහැල්ලු කරගන්න එක නිකම්ම වෙන දෙයක්.. ඒක මනුස්ස ගතිය.. ඒ වගේම මිනිස්සුන් අතරෙ හැඟීමක් ඇතිවෙලා තියෙනවා "සල්ලි තියෙන එකාල සැප ගන්නව.. උන්ට කිසි හෙණයක් නෑ.. නැතිබැරි එකාට තමයි හැම හෙණේම" කියලා.. ඒ හැඟීමෙ මහලොකු වැරැද්දකුත් නෑ නෙ බං.. මැති ඇමතිල, ලොකු ලොකු ව්‍යාපාරිකයො කිසිම එකෙක්ට උඹල අපි කන කට්ට අබමල් රේණුවක් දැනිල නෑ නෙ.. මේ තියෙන සිස්ටම් එකෙන් උන්ව පරිස්සම් වෙනවා.. උඹල දහ දුකක් විඳල බයික් ටිකට තෙල් හොයා ගත්තු එක බහුතරයක් මිනිස්සු දන්නෙ නෑ.. ඉතින් සාමාන්‍ය මිනිස්සු තමුන් අහන දකින දේ ඔස්සේ තීරණ ගන්නවා.. නිකම් හිතපං උඹෙ ගෙදර ලඟම කෙනෙක් මැරිල, මළ ගෙයක් තියෙද්දි අල්ලපු ගෙදර එකා මහ හයියෙන් සෙටප් එක දාගෙන පාටියක් දැම්මොත් උඹ කොයි විදියට හැසිරෙයි ද?

    මේ කාලෙ ආතල් ගත්තට අවුලක් නෑ.. හැබැයි මට හිතෙන්නෙ ඒ ආතල් ගැනිල්ල පුළුවන් තරම් පෞද්ගලික මට්ටමෙන් කරගන්න එක තමයි හොඳම දේ..

    මට තවත් ප්‍රශ්ණයක් තියෙනවා.. උඹ කියල තියෙන විදියට උඹල මේ කොල්ලො සෙට් වෙලා ගිහින් තියෙන්නෙ Fun Ride එකක්.. එහෙම නේද? එතකොට මොකක්ද බං අර ඉස්කෝලෙකට පොත් බෙදන්න යනවයි කියන කතාව?
    Machan hama parakama tour ekak yanwa api ehema yanna eke mulikama aramuna kelinma kiwwoth poth bedannai udaw karannai nemei. Ekai atta kathawa. Kollo tikata fun ekak ganna thamai kollo oya bike aragena enne panagena tour ekak yan kiwwama. Eke podi part ekak thamai nathi bari minissunta udaw karana eka. Main goal eka ape arthal eka. Eka obvious neh ban. Leo lions walath wenne oya tikamane wenas widiyakata.
    මේ බයිසිකල් පදින එවුන්ගෙන් පුදුම වදයක්නෙ තියෙන්නෙ. රෙජිස්ටර් කරපු නැති බයිසිකල් ඔක්කොම රාජසන්තක කරන්න ඕනෙ
    😂 ow mamath asa naha reg karapu nathi ewa thiyan dagalana hipatuwanta

    ලංකාවෙ මොකක් හරි ගූ වැඩක් උනොත් ඒකෙ ගෑවිච්ච එකෙක් මේකෙත් ඉන්නව
    Gaune nathi unath balen hari gawena ekak innawa😂
    ------ Post added on Mar 18, 2022 at 10:02 PM
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    Machan hama parakama tour ekak yanwa api ehema yanna eke mulikama aramuna kelinma kiwwoth poth bedannai udaw karannai nemei. Ekai atta kathawa. Kollo tikata fun ekak ganna thamai kollo oya bike aragena enne panagena tour ekak yan kiwwama. Eke podi part ekak thamai nathi bari minissunta udaw karana eka. Main goal eka ape arthal eka. Eka obvious neh ban. Leo lions walath wenne oya tikamane wenas widiyakata.

    😂 ow mamath asa naha reg karapu nathi ewa thiyan dagalana hipatuwanta

    Gaune nathi unath balen hari gawena ekak innawa😂
    ------ Post added on Mar 18, 2022 at 10:02 PM
    ලංකාවෙ අපිට විනෝද වෙන එක අකැපයි කියල තමයි ඒ කාලෙ ඉඳලම කියල දෙන්නෙ. හයියෙන් හිනා වෙන්න වත් හොඳ නෑ සමහර ගෙවල් වල. අනික මිනිස්සු පට්ට ප්‍රෙශර් එකක ඉන්නෙ. ඉතින් උන්ට ආතල් ගන්න උන් එක්ක මල පනිනවා. සාධාරණයි උන්ගෙ පැත්තෙන්.

    ගන්න ආතල් එකක් ශේප් එකේ ගන්න එක තමයි හොඳ මේ කාලෙ 🤣🤣 කොල්ලො ආස තමයි බයික් පදින්න
     
    • Like
    Reactions: spunkyisii

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    • Like
    Reactions: Kalegana

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    ලංකාවෙ අපිට විනෝද වෙන එක අකැපයි කියල තමයි ඒ කාලෙ ඉඳලම කියල දෙන්නෙ. හයියෙන් හිනා වෙන්න වත් හොඳ නෑ සමහර ගෙවල් වල. අනික මිනිස්සු පට්ට ප්‍රෙශර් එකක ඉන්නෙ. ඉතින් උන්ට ආතල් ගන්න උන් එක්ක මල පනිනවා. සාධාරණයි උන්ගෙ පැත්තෙන්.

    ගන්න ආතල් එකක් ශේප් එකේ ගන්න එක තමයි හොඳ මේ කාලෙ 🤣🤣 කොල්ලො ආස තමයි බයික් පදින්න
    Ow ban asai balannath un bike wala nagan patta arthal eke ride eka yana eka
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    අඩො උබද බන් අර අඩන නන්ගි ගේම් එකෙ වගේ දුන්නකුයි ඊතල සෙට් එකකුයි දාගෙන බයිසිකලෙ යන හාදයා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,935
    113
    මෝඩ සිංහලු...

    තෙල් නැ කියලා මිනිස්සු යන ට්‍රිප් එහෙමත් නවත්වන්න ඔනෙද?
    නයා මැරුණ අහිගුන්ටකයා වගෙ අඩ අඩ ඉන්නද කියන්නෙ...
    තෙල් ගහගන්න එකා තෙල් ගහන්
    පුක පෙට්‍රල් වලින් හෝද ගත්තත් මොකද වෙන උන්ට.......

    දැන් කාලේ
    ගැස් එකක් හොයන්, පෙට්‍රල් ටිකක් ගහගන්නවා කියන්නෙත් හැකියාවක් වෙලා තියෙන්නෙ.
    සමුද්දි ගන්න මෝඩ සිංහලු
    ඔක්කොම ගෙනිත් දෙනකම් ඉන්නේ ලොකු ස්..

    ගොබ්බ ආකල්ප තියෙන්නෙ මෙහෙ උන්ගේ
    අනුන්ට හරියන්න ඕනෙ, හැබැයි තමන්ට වඩා 1ක් අඩුවෙන්..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුලින්ම කියන්න ඕනි අපි හැම අවුරුද්දකම මේ විදියට ටුවර් යනව. මේ පාර ටුවර් එකත් ඒ වගේම තමයි. යකෝ ඔය ටුවර් එක යන්න කලින් පුදුම කට්ටක් කාල තමයි අපේ බයික් වල ආව කොල්ලො ටික තෙල් හොයාගත්තෙ. නැතුව එක එකාලට පුක දීල තෙල් ගත්තෙ නෑ. මේක ගැන මේ සෑහෙන්න කිරියෙත් කතාවෙන නිසා මම මේක ලියන්න හිතුවෙ. අපේ උන් ගත්ත බයික් රෙජිස්ටර්ද අන්රෙග් ද කියල හොයන්න කලින් රටේ මහ පුටුවල ඉන්න උන් වංචා කරන ඒව හොයල ඒවට හඩක් නගපල්ල. මේකෙ ඉන්න බහුතරයකගෙ ෆුල් ඩෙස්පරේට් ලයිෆ් තිබ්බට රටේ හැමෝගෙම ලයිෆුත් එහෙම වෙන්න ඕනි කියල එකක් නෑ. ඉස්කෝලොක බිග් මැච් කාලෙකවත් පැරෙඩ් එකක් ගියපු නැති උන්ගෙ බලු කෙදිරිලි දැකල මට නම් එපා වෙලා. අපේ උන් නීති කඩල කොහෙවත් ගියෙ නෑ. ඕවට කතා කරනව නම් මන්ත්‍රීල යන වාහන වල සයිරන් දාගෙන යන ඒවටත් කතා කරපල්ල. බස් පිටිං අරං පොන්නයොන්ගෙ රැලි වලට මිනිස්සු අදින ඒව ගැන කියපල්ල. සජිත් පොන්සියගෙ රැලියට 15 වෙනිද පාරවල් block උන එක ගැන කතා කරපල්ල. ඒවගෙදිත් මිනිස්සු සෑහෙන්න දුක් වින්දා traffic එකේදි. තොපි ඒවට කතා කරන් නෑ මොකද ඒකට පට්ට බයයි. හැබැයි කොල්ලො ටිකක් ආතල් එකට මෙහෙම ride එකක් දැම්ම ගමන් කුහකයො ටිකගෙ පුකවල් ඉක්ක ගහන්න ගන්නව. අනේ සම්බෝලයි බතුයි කාල නිදාගනින් පොන්නලු. තොපිට මොන ටුවර්ද.

    හා මචං, ඇඳට යනගමන් මේ. 👍
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය ගියපු උන්ගේ නම් වැරද්දක් කියන්න බෑ (මම දැක්ක ඩවල් ඉර කපන් යනවා වාහන ටික, අන්න ඒක නම් වැරදියි ). උන්ගේ සල්ලි වලින් නීත්යාණුකූලව ආතල් ගන්න එක උන්ගේ අයිතිය.

    ඒ උනාට බන් මේ ගොබ්බ නන්දයා නිසා මිනිස්සුන්ට කෙල වෙලා ඉන්නේ. ඔය වගේ දේකට උනත් මිනිස්සු අවුල් යනවා. විශේෂයෙන්ම ගම් බයියෝ. මේ කාලේ හෙනම ශේප් එකේ ඉන්න වෙනවා. ඉස්සරහට තත්වය තව දරුණු වෙයි.