මට හොදට සල්ලිත් තිබිලා ඔය වගේ බයික් එකකුත් තිබ්බ නම් ඔයිට වඩා හොද සෙල්ලම් දානවා මම නම්
උඹලා වරදක් කළා කියන්න බෑ. රටේ අර්බුද තියෙනවා කියලා sports events නතර කරන්න ඕනද? එහෙම බැලුවොත් එහෙනම් ඔය cricket tournaments වගේ හැම එකක්ම නවත්තන්න ඕනනේ. හැබැයි ඉතිං අර ෂෙඩ් එකේ පෝලිමේ හිටිය උන්ට මළපැන්න එක නම් පුදුමයක් නෙමෙයි. ඒ වෙලාවේ උන්ගේ mind එක වැඩ කරපු විදිහ තමයි ඒ. උඹලට දැන් තියෙන්නේ media voice-cut එකක් දීලා වෙච්චි දේ පැහැදිලිකරන්න. එහෙම නැතුව මේ කිරියේ වැලලෙන්න දැඟලුවට තේරුමක් නෑමුලින්ම කියන්න ඕනි අපි හැම අවුරුද්දකම මේ විදියට ටුවර් යනව. මේ පාර ටුවර් එකත් ඒ වගේම තමයි. යකෝ ඔය ටුවර් එක යන්න කලින් පුදුම කට්ටක් කාල තමයි අපේ බයික් වල ආව කොල්ලො ටික තෙල් හොයාගත්තෙ. නැතුව එක එකාලට පුක දීල තෙල් ගත්තෙ නෑ. මේක ගැන මේ සෑහෙන්න කිරියෙත් කතාවෙන නිසා මම මේක ලියන්න හිතුවෙ. අපේ උන් ගත්ත බයික් රෙජිස්ටර්ද අන්රෙග් ද කියල හොයන්න කලින් රටේ මහ පුටුවල ඉන්න උන් වංචා කරන ඒව හොයල ඒවට හඩක් නගපල්ල. මේකෙ ඉන්න බහුතරයකගෙ ෆුල් ඩෙස්පරේට් ලයිෆ් තිබ්බට රටේ හැමෝගෙම ලයිෆුත් එහෙම වෙන්න ඕනි කියල එකක් නෑ. ඉස්කෝලොක බිග් මැච් කාලෙකවත් පැරෙඩ් එකක් ගියපු නැති උන්ගෙ බලු කෙදිරිලි දැකල මට නම් එපා වෙලා. අපේ උන් නීති කඩල කොහෙවත් ගියෙ නෑ. ඕවට කතා කරනව නම් මන්ත්‍රීල යන වාහන වල සයිරන් දාගෙන යන ඒවටත් කතා කරපල්ල. බස් පිටිං අරං පොන්නයොන්ගෙ රැලි වලට මිනිස්සු අදින ඒව ගැන කියපල්ල. සජිත් පොන්සියගෙ රැලියට 15 වෙනිද පාරවල් block උන එක ගැන කතා කරපල්ල. ඒවගෙදිත් මිනිස්සු සෑහෙන්න දුක් වින්දා traffic එකේදි. තොපි ඒවට කතා කරන් නෑ මොකද ඒකට පට්ට බයයි. හැබැයි කොල්ලො ටිකක් ආතල් එකට මෙහෙම ride එකක් දැම්ම ගමන් කුහකයො ටිකගෙ පුකවල් ඉක්ක ගහන්න ගන්නව. අනේ සම්බෝලයි බතුයි කාල නිදාගනින් පොන්නලු. තොපිට මොන ටුවර්ද.
Machan hama parakama tour ekak yanwa api ehema yanna eke mulikama aramuna kelinma kiwwoth poth bedannai udaw karannai nemei. Ekai atta kathawa. Kollo tikata fun ekak ganna thamai kollo oya bike aragena enne panagena tour ekak yan kiwwama. Eke podi part ekak thamai nathi bari minissunta udaw karana eka. Main goal eka ape arthal eka. Eka obvious neh ban. Leo lions walath wenne oya tikamane wenas widiyakata.මචං.. උඹේ තරහ අසාධාරණ නෑ.. ඒත් සමහර තත්ත්ව තියෙනවා අපේ පාලනයක් නැති... අති මහත් බහුතරයක් රටේ මිනිස්සු එදා වේල හම්බ කරගන්න, ළමයින්ව ඉස්කෝලෙ දාගන්න විදියක් නැතුව ෂෙඩ් වල වරු ගණන් පෝලිම් වල කටු කද්දි ඒ මිනිස්සුන්ට ඇතිවෙන තරහ අහුවෙන කාගෙ හරි පිටින් යවල හිත සැහැල්ලු කරගන්න එක නිකම්ම වෙන දෙයක්.. ඒක මනුස්ස ගතිය.. ඒ වගේම මිනිස්සුන් අතරෙ හැඟීමක් ඇතිවෙලා තියෙනවා "සල්ලි තියෙන එකාල සැප ගන්නව.. උන්ට කිසි හෙණයක් නෑ.. නැතිබැරි එකාට තමයි හැම හෙණේම" කියලා.. ඒ හැඟීමෙ මහලොකු වැරැද්දකුත් නෑ නෙ බං.. මැති ඇමතිල, ලොකු ලොකු ව්‍යාපාරිකයො කිසිම එකෙක්ට උඹල අපි කන කට්ට අබමල් රේණුවක් දැනිල නෑ නෙ.. මේ තියෙන සිස්ටම් එකෙන් උන්ව පරිස්සම් වෙනවා.. උඹල දහ දුකක් විඳල බයික් ටිකට තෙල් හොයා ගත්තු එක බහුතරයක් මිනිස්සු දන්නෙ නෑ.. ඉතින් සාමාන්‍ය මිනිස්සු තමුන් අහන දකින දේ ඔස්සේ තීරණ ගන්නවා.. නිකම් හිතපං උඹෙ ගෙදර ලඟම කෙනෙක් මැරිල, මළ ගෙයක් තියෙද්දි අල්ලපු ගෙදර එකා මහ හයියෙන් සෙටප් එක දාගෙන පාටියක් දැම්මොත් උඹ කොයි විදියට හැසිරෙයි ද?
මේ කාලෙ ආතල් ගත්තට අවුලක් නෑ.. හැබැයි මට හිතෙන්නෙ ඒ ආතල් ගැනිල්ල පුළුවන් තරම් පෞද්ගලික මට්ටමෙන් කරගන්න එක තමයි හොඳම දේ..
මට තවත් ප්‍රශ්ණයක් තියෙනවා.. උඹ කියල තියෙන විදියට උඹල මේ කොල්ලො සෙට් වෙලා ගිහින් තියෙන්නෙ Fun Ride එකක්.. එහෙම නේද? එතකොට මොකක්ද බං අර ඉස්කෝලෙකට පොත් බෙදන්න යනවයි කියන කතාව?
මේ බයිසිකල් පදින එවුන්ගෙන් පුදුම වදයක්නෙ තියෙන්නෙ. රෙජිස්ටර් කරපු නැති බයිසිකල් ඔක්කොම රාජසන්තක කරන්න ඕනෙ
Gaune nathi unath balen hari gawena ekak innawaලංකාවෙ මොකක් හරි ගූ වැඩක් උනොත් ඒකෙ ගෑවිච්ච එකෙක් මේකෙත් ඉන්නව
අඩෝ උබද අර තෙල් පෝලිම ගාව බූලියක් තියන් හිටපු ගෑනියෙක්ට ජැකක් තියන් හිටපු කලු කොටාtuwer eka gaha ganilla pukr ponna pataw
ලංකාවෙ අපිට විනෝද වෙන එක අකැපයි කියල තමයි ඒ කාලෙ ඉඳලම කියල දෙන්නෙ. හයියෙන් හිනා වෙන්න වත් හොඳ නෑ සමහර ගෙවල් වල. අනික මිනිස්සු පට්ට ප්‍රෙශර් එකක ඉන්නෙ. ඉතින් උන්ට ආතල් ගන්න උන් එක්ක මල පනිනවා. සාධාරණයි උන්ගෙ පැත්තෙන්.Machan hama parakama tour ekak yanwa api ehema yanna eke mulikama aramuna kelinma kiwwoth poth bedannai udaw karannai nemei. Ekai atta kathawa. Kollo tikata fun ekak ganna thamai kollo oya bike aragena enne panagena tour ekak yan kiwwama. Eke podi part ekak thamai nathi bari minissunta udaw karana eka. Main goal eka ape arthal eka. Eka obvious neh ban. Leo lions walath wenne oya tikamane wenas widiyakata.
ow mamath asa naha reg karapu nathi ewa thiyan dagalana hipatuwanta
Gaune nathi unath balen hari gawena ekak innawa
------ Post added on Mar 18, 2022 at 10:02 PM
ඔය ඉඳුරුවේ හාමුදුරුවොනේ, 2012 වගේ සීන් ගියේ.ඔව් ඔව් කොලු සින් එකකුත් තිබ්බ තමයි මුගේ... මේ තියෙන්නේ මැන්ගේ වැඩ..
බලපිටි-උසාවිය-ළඟ-ඝාතනයක්
මිගෙට්ටුවත්තේ සුමිත්ත NIBයට පාතාලය එවලා
Ow ban asai balannath un bike wala nagan patta arthal eke ride eka yana ekaලංකාවෙ අපිට විනෝද වෙන එක අකැපයි කියල තමයි ඒ කාලෙ ඉඳලම කියල දෙන්නෙ. හයියෙන් හිනා වෙන්න වත් හොඳ නෑ සමහර ගෙවල් වල. අනික මිනිස්සු පට්ට ප්‍රෙශර් එකක ඉන්නෙ. ඉතින් උන්ට ආතල් ගන්න උන් එක්ක මල පනිනවා. සාධාරණයි උන්ගෙ පැත්තෙන්.
ගන්න ආතල් එකක් ශේප් එකේ ගන්න එක තමයි හොඳ මේ කාලෙකොල්ලො ආස තමයි බයික් පදින්න
ඔව් ඔව් මැන් තමයි..ඔය ඉඳුරුවේ හාමුදුරුවොනේ, 2012 වගේ සීන් ගියේ.
මුලින්ම කියන්න ඕනි අපි හැම අවුරුද්දකම මේ විදියට ටුවර් යනව. මේ පාර ටුවර් එකත් ඒ වගේම තමයි. යකෝ ඔය ටුවර් එක යන්න කලින් පුදුම කට්ටක් කාල තමයි අපේ බයික් වල ආව කොල්ලො ටික තෙල් හොයාගත්තෙ. නැතුව එක එකාලට පුක දීල තෙල් ගත්තෙ නෑ. මේක ගැන මේ සෑහෙන්න කිරියෙත් කතාවෙන නිසා මම මේක ලියන්න හිතුවෙ. අපේ උන් ගත්ත බයික් රෙජිස්ටර්ද අන්රෙග් ද කියල හොයන්න කලින් රටේ මහ පුටුවල ඉන්න උන් වංචා කරන ඒව හොයල ඒවට හඩක් නගපල්ල. මේකෙ ඉන්න බහුතරයකගෙ ෆුල් ඩෙස්පරේට් ලයිෆ් තිබ්බට රටේ හැමෝගෙම ලයිෆුත් එහෙම වෙන්න ඕනි කියල එකක් නෑ. ඉස්කෝලොක බිග් මැච් කාලෙකවත් පැරෙඩ් එකක් ගියපු නැති උන්ගෙ බලු කෙදිරිලි දැකල මට නම් එපා වෙලා. අපේ උන් නීති කඩල කොහෙවත් ගියෙ නෑ. ඕවට කතා කරනව නම් මන්ත්‍රීල යන වාහන වල සයිරන් දාගෙන යන ඒවටත් කතා කරපල්ල. බස් පිටිං අරං පොන්නයොන්ගෙ රැලි වලට මිනිස්සු අදින ඒව ගැන කියපල්ල. සජිත් පොන්සියගෙ රැලියට 15 වෙනිද පාරවල් block උන එක ගැන කතා කරපල්ල. ඒවගෙදිත් මිනිස්සු සෑහෙන්න දුක් වින්දා traffic එකේදි. තොපි ඒවට කතා කරන් නෑ මොකද ඒකට පට්ට බයයි. හැබැයි කොල්ලො ටිකක් ආතල් එකට මෙහෙම ride එකක් දැම්ම ගමන් කුහකයො ටිකගෙ පුකවල් ඉක්ක ගහන්න ගන්නව. අනේ සම්බෝලයි බතුයි කාල නිදාගනින් පොන්නලු. තොපිට මොන ටුවර්ද.