අපේ බාප්පාගේ නමත් දේශබන්දු...🙂🙂🙂

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha

    ජනතාව කුපිත වී පොලිසියට වටකර පහර දෙති.. අතිරේක බලඇණි කැදවති..

    කුරුණෑගල නාරම්මල පොලිසිය අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

    ඒ අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පත් වී ලොරියේ රියැදුරු මිය යාමෙන් ප්‍රදේශවාසීන් විරෝධය පළකිරීම හේතුවෙනි.

    පොලිසිය සඳහන් කරන්නේ ලොරි රථය අන නොතකා ධාවනය කළ අවස්ථාවේ දී පසුපස පැන්නු විට ලොරි රථයේ රියැදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇති බවය.

    සිදුවීමෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිසිය වටකර එහි දේපළට ද හානිකර තිබේ.

    තත්ත්වය පාලනය කිරීමට අතිරේක පොලිස් කණ්ඩායම් සමග පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට කටයුතු කර ඇත

    -LCN-
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765

    ඊයේ රෑ සිද්ධියක්නේ බං. උඹ දැන්ද දන්නේ?
     
    • Wow
    Reactions: Kumbhakarna22