අපේ බාෂාව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අපේ සිංහල බාෂාව හින්දි, මාලේ භාෂා එක්ක එකිනෙකට සම්බන්ද බව මේ සාකච්ඡාවේ අධ්‍යයනයෙන් මැනවින් පෙන්නනවා,

    මේකෙනම් ගොඩක් වචන සිංහලට සමානයි..
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    ඔය මගුල් කරල.අන්තිමට ලංකාව ඉන්දියාවෙ කෑල්ලක් කියල ඩස්පයො ඇවිත් මෙහෙ බින්න බැස්සම ආතල් එකට තියේවි...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,692
    113
    Kandy
    maladiwainata gihin tiyenne lankawe minissu kiyanawa neda.
    rajage wife ta asaneepa unama muslim weladame awa muslim kenek ratama muslin karanawanam hoda karala dennam kiyala mokakda ekak wela tama maldives convert wela tiyenne

    kelagana boss ohe hindi da katha karanne godak aya
    ------ Post added on May 3, 2024 at 4:49 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    lagana boss ohe hindi da katha karanne godak aya
    ඔව් ඉන්දියන්, බංගලි, සිංහල, නේපාල, පකිස්තාන් උන්ගේ කොමන් බාෂාව හින්දි. මම නම් දන්නේ නැ. එත් තේරුම් ගන්න පුළුවන්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ගොඩක් භාශාවල් වල සමාන වචන තියෙනවා. අම්ම කියන වචනය ඒ වගේ එකක්. ඒකට ගොඩක් භාශාවල් වල අ යන්න සහ ම යන්න පාවිච්චි කරනව බහුලව
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,768
    11,121
    113
    නාකි කලේ හැපී බර්ත්ඩේ

    නමුදු මේ බස් වහර තුල හෙළ පුරාථාන බ්‍රාහ්මණ බස නැතිසේක්යැ . හෙළ බස වනාහි ප්‍රාග් ඓතිහාසික කලක පටන් පවතන්නාවූ මහා වෘක්ෂයක් බඳු වූ භාසාවක් වන්නේමය .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ඔව් ඉන්දියන්, බංගලි, සිංහල, නේපාල, පකිස්තාන් උන්ගේ කොමන් බාෂාව හින්දි. මම නම් දන්නේ නැ. එත් තේරුම් ගන්න පුළුවන්.
    සුභ උපන්දිනයක් කෙලගාන මාමි

    Happy Birthday Party GIF by sendwishonline.com
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    නාකි කලේ හැපී බර්ත්ඩේ

    නමුදු මේ බස් වහර තුල හෙළ පුරාථාන බ්‍රාහ්මණ බස නැතිසේක්යැ . හෙළ බස වනාහි ප්‍රාග් ඓතිහාසික කලක පටන් පවතන්නාවූ මහා වෘක්ෂයක් බඳු වූ භාසාවක් වන්නේමය .
    තව පැහැදිලි කරන්න පුළුවන්ද
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,768
    11,121
    113
    තව පැහැදිලි කරන්න පුළුවන්ද
    මන් දන්නෙත් නැහැ මිනිහෝ ): හෙළයෙක් වෙලත් ඕක දන්නේ නැහැනම් සෙට් නැහැ. මාත් මේ එහෙන් මෙහෙන් අහින්දගත්ත වචන සෙට් එකක් අතාරියේ ළල් එකට

    කොමහරි ඔය සිංහල බාසාව දැන් ඔයවගේ පට්ට සමාන කියලා හිතුනට අම්බ පරණයි. මට ලාවට වගේ මතකයි ඉතිහාසෙට ඉගැන්නුවා ඉස්සර බ්‍රාහ්මීය භාෂාව තමා මේ එහෙට මෙහෙට විසික් වෙලා කැඩිලා කෙරිලා ඇවිල්ලා තියෙන්නේ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    මන් දන්නෙත් නැහැ මිනිහෝ ): හෙළයෙක් වෙලත් ඕක දන්නේ නැහැනම් සෙට් නැහැ. මාත් මේ එහෙන් මෙහෙන් අහින්දගත්ත වචන සෙට් එකක් අතාරියේ ළල් එකට

    කොමහරි ඔය සිංහල බාසාව දැන් ඔයවගේ පට්ට සමාන කියලා හිතුනට අම්බ පරණයි. මට ලාවට වගේ මතකයි ඉතිහාසෙට ඉගැන්නුවා ඉස්සර බ්‍රාහ්මීය භාෂාව තමා මේ එහෙට මෙහෙට විසික් වෙලා කැඩිලා කෙරිලා ඇවිල්ලා තියෙන්නේ කියලා
    හරි ඉතින් බ්‍රාහ්මීය භාෂාව නෑ කිව්ව නිසා ඒක ගැන ඇහැවෙ. අපේ භාෂාව හැදෙන්නේ බ්‍රාහ්මීය භාෂාව උඩ. ඒත් වෙනස් විධියකට develop වෙනවා. ප්‍රාග් ඓතිහාසික විධියට develop උන භාෂාවක් තියෙනවා අකුරුත් තියෙනවා ඒත් develop වෙලා නෑ. සිංහලට සමහර කොටස් ඇවිත් තියෙනව නැත්තේ නෑ ඒත් ඒක එකෙන් හැදුන කියන්න තරං නෑ.

    ඔව් ඉන්දියන්, බංගලි, සිංහල, නේපාල, පකිස්තාන් උන්ගේ කොමන් බාෂාව හින්දි. මම නම් දන්නේ නැ. එත් තේරුම් ගන්න පුළුවන්.
    Happy birthday 🎂 🎂 පාටි දෙන්න
    ------ Post added on May 3, 2024 at 8:04 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සුබ උපන්දිනයක් කලේ සහෝ 💚❤️

    නාකි කලේ හැපී බර්ත්ඩේ

    නමුදු මේ බස් වහර තුල හෙළ පුරාථාන බ්‍රාහ්මණ බස නැතිසේක්යැ . හෙළ බස වනාහි ප්‍රාග් ඓතිහාසික කලක පටන් පවතන්නාවූ මහා වෘක්ෂයක් බඳු වූ භාසාවක් වන්නේමය .

    සුභ උපන්දිනයක් කෙලගාන මාමි

    Happy Birthday Party GIF by sendwishonline.com

    Happy birthday 🎂 🎂 පාටි දෙන්න
    ------ Post added on May 3, 2024 at 8:04 PM

    Happy Birthday!!!
    thanks මචන්ලා.... අද රෑට පාටි..