අපේ බැච් එකේ කොල්ලෙක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,638
    113
    Miami
    Screenshot_20220629-123407_WhatsApp-01.jpeg

    Screenshot_20220628-171954_WhatsApp-01.jpeg

    අපිත් එක්ක එකට කරට අත දාගෙන එකට කාලා බීලා ආතල් දාලා හිටපු අපේ කොල්ලෙක්. මරණෙටවත් යන්න බැරි තත්වයක් ඇති කරල තියෙන්නෙ රාජපක්කු. නිවන් සුව මචං :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,638
    113
    Miami
    දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
    ඒක වෙනම කතාවක්. ඇත්ත තමයි ඉතින් :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒක වෙනම කතාවක්. ඇත්ත තමයි ඉතින් :(
    මගේ යාලුවෙක් ඉන්නව මුඩුක්කුවෙ හැදිලා අද ඕස්ට්‍රේලියාවෙ ලොකු පඩියක් ගන්න එකෙක්. උගේ අම්ම තාත්ත පොඩි කාලෙම මූව වෙන පවුලකට හදාගන්න දීලා. එහෙමයි මිනිස්සු ගොඩ එන්නෙ නැතුව දිවි නහගෙන නෙවේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
    අපි ඔය ටෝක් දුන්නට suicide mind set එක තියෙන අයගේ ආකල්ප හෙන වෙනස් විදියට බං වැඩ කරන්නේ. අපිට දුක විදියට දැනෙන දේ උන්ට වේදනාවක් විදියටයි දැනෙන්නේ. උන් බලන්නේ වේදනාව නැති කරගන්න. ඒකට විසඳුම විදියට දකින ඕන දෙයක් කරනවා. (අතකපාගන්න, මැරෙන්න, පනින්න etc)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,638
    113
    Miami
    හරියටම ප්‍රශ්නේ ආර්තික ප්‍රශ්නයක්ද?
    වැඩි විස්තර මෙතන කියන්න යන්නෙ නෑ

    රැකියාවිරහිත භාවය සහ ආර්ථික ප්‍රශ්න. නන්දෙගේ පොහොර සෙල්ලමෙන් එහෙම හොඳටම රිදුන මිනිස්සු
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපි ඔය ටෝක් දුන්නට suicide mind set එක තියෙන අයගේ ආකල්ප හෙන වෙනස් විදියට බං වැඩ කරන්නේ. අපිට දුක විදියට දැනෙන දේ උන්ට වේදනාවක් විදියටයි දැනෙන්නේ. උන් බලන්නේ වේදනාව නැති කරගන්න. ඒකට විසඳුම විදියට දකින ඕන දෙයක් කරනවා. (අතකපාගන්න, මැරෙන්න, පනින්න etc)
    මෙහෙමයි මේ දවස් වල ඌ විතරක් නෙවේ මුලු රටම දුක් විඳිනව නෙහ්. එහෙම කියල අනික් උනුත් දිවි නහ ගත්තොත් කොහොම වෙයිද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වැඩි විස්තර මෙතන කියන්න යන්නෙ නෑ

    රැකියාවිරහිත භාවය සහ ආර්ථික ප්‍රශ්න. නන්දෙගේ පොහොර සෙල්ලමෙන් එහෙම හොඳටම රිදුන මිනිස්සු
    Ow bn welimada thanikarama minissu govithanen jeewath wenne. Ehe minissu hodata salli hewwa elawalu walin
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
    uba kiyana eka technically aththa bn. but arahema hithena tharam hitha upset wena scene wenawa bn. eka wenama mentallity level ekak api ethanata watila nathi nisai oka technical balanne. eka eka kenage e level eka trigger wena thana wenas. ohomai matanam hithenne.

    anith eka api danne nane uge full life eka. life ekema owage scene godak una kenekta anthimata suicide karaganna incident eka loan ekak gewanna bari una kiyala. api dakinne loan eka gewaganna baruwa marenna pissuda kiyala but eka tip of the iceberg wage thama, aththama case eka ekama neme.

    bona un inne bn one tharam. biwwama prashne wisadenne nane un bonawa tika welawakata hari e prashnen midenna. mekath e pare anthima level eka wenna puluwan.
    B.tech materials technology
    aparade hoda meterayak. ratata watinakamak thiyena ekek. pudumai e field eke jobs adu eka.