අපිත් එක්ක එකට කරට අත දාගෙන එකට කාලා බීලා ආතල් දාලා හිටපු අපේ කොල්ලෙක්. මරණෙටවත් යන්න බැරි තත්වයක් ඇති කරල තියෙන්නෙ රාජපක්කු. නිවන් සුව මචං


Not really sure if suicide is justified in this scenario. Hama ekaatama amarui ban.
B.tech materials technologyRIP brother.
mokakda degree eka?
ඒක වෙනම කතාවක්. ඇත්ත තමයි ඉතින්දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.

මේක ඇත්ත. මේකටත් වෙන්නෙ ඕක තම @Antare 2.0ඔය කැම්පස් අස්සෙ බඩ ගාන වෙලාවේ, ට්‍රේඩ් කෝස් එකක් කරලා රට ගියා නම් ගොඩ.
මගේ යාලුවෙක් ඉන්නව මුඩුක්කුවෙ හැදිලා අද ඕස්ට්‍රේලියාවෙ ලොකු පඩියක් ගන්න එකෙක්. උගේ අම්ම තාත්ත පොඩි කාලෙම මූව වෙන පවුලකට හදාගන්න දීලා. එහෙමයි මිනිස්සු ගොඩ එන්නෙ නැතුව දිවි නහගෙන නෙවේඒක වෙනම කතාවක්. ඇත්ත තමයි ඉතින්![]()
අපි ඔය ටෝක් දුන්නට suicide mind set එක තියෙන අයගේ ආකල්ප හෙන වෙනස් විදියට බං වැඩ කරන්නේ. අපිට දුක විදියට දැනෙන දේ උන්ට වේදනාවක් විදියටයි දැනෙන්නේ. උන් බලන්නේ වේදනාව නැති කරගන්න. ඒකට විසඳුම විදියට දකින ඕන දෙයක් කරනවා. (අතකපාගන්න, මැරෙන්න, පනින්න etc)දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
වැඩි විස්තර මෙතන කියන්න යන්නෙ නෑහරියටම ප්‍රශ්නේ ආර්තික ප්‍රශ්නයක්ද?
මෙහෙමයි මේ දවස් වල ඌ විතරක් නෙවේ මුලු රටම දුක් විඳිනව නෙහ්. එහෙම කියල අනික් උනුත් දිවි නහ ගත්තොත් කොහොම වෙයිද?අපි ඔය ටෝක් දුන්නට suicide mind set එක තියෙන අයගේ ආකල්ප හෙන වෙනස් විදියට බං වැඩ කරන්නේ. අපිට දුක විදියට දැනෙන දේ උන්ට වේදනාවක් විදියටයි දැනෙන්නේ. උන් බලන්නේ වේදනාව නැති කරගන්න. ඒකට විසඳුම විදියට දකින ඕන දෙයක් කරනවා. (අතකපාගන්න, මැරෙන්න, පනින්න etc)
Ow bn welimada thanikarama minissu govithanen jeewath wenne. Ehe minissu hodata salli hewwa elawalu walinවැඩි විස්තර මෙතන කියන්න යන්නෙ නෑ
රැකියාවිරහිත භාවය සහ ආර්ථික ප්‍රශ්න. නන්දෙගේ පොහොර සෙල්ලමෙන් එහෙම හොඳටම රිදුන මිනිස්සු
uba kiyana eka technically aththa bn. but arahema hithena tharam hitha upset wena scene wenawa bn. eka wenama mentallity level ekak api ethanata watila nathi nisai oka technical balanne. eka eka kenage e level eka trigger wena thana wenas. ohomai matanam hithenne.දිවි නහගත්තම ප්‍රශ්නෙ විසඳෙනවද? අම්ම තාත්ත නංගිට කන්න බොන්න හම්බෙනවද? එහෙනං ඉතින් දිවි නහගත්තට අවුලක් නෑ.
aparade hoda meterayak. ratata watinakamak thiyena ekek. pudumai e field eke jobs adu eka.B.tech materials technology