මෙපින්කම හේතුවෙන් ඔබේ සසර ගමන කෙටි වේවා!!!!!!
......පවු සිද්ධ වෙනව දැන් නම්......අර සුපුරුදු හරුපේ ම තමා......යූ මස්ට් ස්ප්රෙඩ් සම් රෙපියුටේෂන්ස් බිෂෙේ............බ්ලා..බ්ලා..බ්ලා......!!!!

වටිනව මචන්.. එළකිරි එකේමද මංද මම මීට කලින් දැක්ක,
මේ පින්තූරෙමද මතක නෑ හැබැයි.
ඒත් නොදැකපු අය ඇති ඒක.,
ඒ අයට හරි බලන්න පුළුවන් වෙනව නෙ මේ ත්රේඩ් එකෙන්.