අපේ|මගේ ජිවිත...........

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිංහල ගෑණු ඔහොම හිතන්නෙ නෑ, ඒක හින්ද සිංහල ගෑණියෙක් බැඳගනින්.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Godak ewunge jeewitha ohoma thamai ban.
    Umbrella field eka danne nathi nisa wadi deyak kiyanna baha. With travel karapan machan. Expensive hobby ekak. Habai a thrill eka wena kisima deyakin Hanna baha.
    Mama samahara welawata tour ekak gihin apahu lankawata Enna kalin ayeth yanna tickets book karala thiyenawa.

    TV series balanna. E wagema paththara novels ehemath kiyawanna.
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මගෙ කතාව බන් උබ කියල තියෙන්නෙ.ලගදි බූට් එකකුත් කැව.එකි එක්ක හිටපු නිසා එච්චර යලුවොත් නැ.ජිවිතෙ පට්ට බොරින්ග් මටත්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තමන් තමන්ට ඕනේ දේ නොකිරීමට ප්‍රධාන හේතුව , තමන් කවුද කියල තේරුම් නොගැනීම සහ තමන්ගේ හැකියාවන් පිලිබඳ නොදැනීම සහ තමන්වම අවතක්සේරු කර ගැනීම .

     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උඹ බෝඩ් වෙලාද ඉන්නේ? පවුලෙ අනිත් කට්ටිය එක්ක නෙවෙයිද ඉන්නේ?

    මෙහෙමයි ජිවිතේ ඒකාකාරියි නම් කරන්න ඕනේ මීට කලින් කරලා නැත් අලුත් දේවල් කරන් එක.ඔයා ලියලා තියෙන විදියට ඕයාට ඕන තරම් ෆ්රී වෙලාව තියෙනවා. ඒ වෙලාවේ අලුතින් මොනවා හරි ඉගෙන ගන්න. උදාහරනයක් විදියට සන්ගීත භාන්ඩයක් ප්ලේ කරන විදිය, නැත්නම් කෑමක් උයන හැටි.ව්‍යායාම විදියට මොන්වා හරි කරන්න.ඉඩ තියෙනවා නම් මොනවා හරි වවන්න.යුටියුබ් විඩියෝස් එහෙම ඕන තරම් තියෙනවා එක එක දෙවල් හදන හැටි ගැන එහෙම. තමන් කැමති දෙයක් ඒ වගේ හදන්න .
    සැහැල්ලු වෙන්න පුලුවන් නිශ්ශබ්ද තැනක් තියෙනවා නම් ඇවිදින්න යන්න.පාර්ක් එකක් බීච් එකකට වගේ ,නැත්නම් පන්සලකට.
    තව මීට කලින් මේ වගේ ත්‍රේඩ් එකකදි කීප දෙනෙක්ම කියලා තිබ්බා කොච්චියකට නැගලා ඒක ඉවරවෙන තැනට යනකම් ගිහින් ආපහු එනවා කියලා.විශේශයෙන්ම නිවාඩු දවසට කොහෙ හරි යන්න.
    කම්පියුටර් එකේ ඉන්න වෙලාවෙත් ටිකක් වෙනස් දෙයක් කරන්න බලන්න.ඔය යාහූ අන්ස්වර්ස් එකේ වගේ තමන්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්න.නැත්නම් freerice කියලා සයිට් එකක් තියෙනවා ප්‍රශ්නවලට උත්තර දීලා අප්‍රිකාවේ වගේ කෑම නැති අයට කෑම ඩොනෙට් කරන්න පුලුවන් සයිට් එකක්.පෙටිෂන් සයිට් එකේ තමන් කැමත් ටොපික් බලලා පෙටිෂන් සයින් කරන්න
    තව අවස්තාවක් හම්බවෙන වෙලාවට අනිත් අයට උදව් කරන්න.
    ඒ වගේම තමන්ගේ ජිවීතේ පෞද්ගලික අරමුනු වලට අමතරව තව මොකක් හරි පොදු අරමුණක් වෙනුවෙන් තමන්ගේ කාලය යොදන්න
    ජයවේවා මචන්

    GOOD
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    math ohomai ban...yaluwo innawa...eth unuth ehemai :rofl: e nisa un meet wenne na..idala hitala call ekak gahanawa project ekak ehema set unama...echara thamai :(

    kellek hoyaganin machan...ethakota oka echara danenne na :yes:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මාත් ඔහොම තමයි බං ගෙදර ඉන්න කාලේ ඔය කට්ට කෑවා දැන් ජොබ් එකක්
    කරනවා එත් එහමම තමයි නිවාඩු දවස් වලට පට්ට්ටම් අමාරුයි time pass කරන්න යාළුවොත් ඉස්සර වගේ set වෙන්නේ නැ සමහර එවුන් busy time නැ set වෙන්න සමහර එවුන් රට ගහිල්ලා සමහර එවුන් කෙල්ලෝ එක්ක time pass කරනවා මට කෙල්ලේක් නැති නිසා තනිකම් හොදට දැනෙනවා ගෙදර ඉන්න කොට:(:dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මමත් ඔය වගෙ හිටියෙ. දැන්නම් පොඩි වෙනසක් තියෙනව.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Math 90% k withara machan uba wage.e wunata ubata hithena dewal mata hithenne ne ne.

    mage jeevithe mama ilakka wagayak thiya gena innwa.e wata yanna hema thissema hadana nisa ohoma feeling ekak danen ne.
    anika itin niwadu welawata bana poth kiyawanawa.

    tikak tharaha yana eka wedi wunata wena kisima awulak ne kiyala matama hithenawa man gena.

    ane manda ube seen eka.