අපේ මල්ලි දැන් අවුරුද්දක් විතර ගෙදර බන් (civil engineering graduate )

kkddkanna

Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Machan, ausi try karanna puluwan. waysa 30ta du nisa PR akata tawa marks add wenawa. poddake agent kanka meet wela kata karanna kiyanna.
     
    • Like
    Reactions: magadia

    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    visit visa gahala dubai, saudi yanna kiyapan. vacancy tiyenawa. aniwa job ekak allaganna puluwan graduate nisa
    මගෙත් යාලුවො කිහිප දෙනෙක් ඩුබායි ගියා .
    ලංකාවේ රජයේ මුල් 2,3 අතර කැම්පස් එකක සිවිල් කරේ. එක්කෙනෙක් ඩුබායි ගිහින් ඉඳලා හරිහමන් ජොබ් එකක් හම්බෙලා නැතුව ලංකාවට ආවා. තව ඩුබායි ගිය එක්කෙනෙක් සිවිල් වලට අදාල නැති ෆීල්ඩ් එකක ජොබ් එකක් සෙට් කරගෙන ඒක කරනවා.
     
    • Sad
    Reactions: magadia

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Software කරන්න තිබ්බෙ

    අපේ campus එකේ civil කරන්න හිටපු උන් සෑහෙන්න lecturers ලා කතා කරලා electrical and software දෙකට දැම්මෙව්වා, දැන් උන් පිං දෙනවා
     
    • Like
    Reactions: shenat and magadia

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    මගෙත් යාලුවො කිහිප දෙනෙක් ඩුබායි ගියා .
    ලංකාවේ රජයේ මුල් 2,3 අතර කැම්පස් එකක සිවිල් කරේ. එක්කෙනෙක් ඩුබායි ගිහින් ඉඳලා හරිහමන් ජොබ් එකක් හම්බෙලා නැතුව ලංකාවට ආවා. තව ඩුබායි ගිය එක්කෙනෙක් සිවිල් වලට අදාල නැති ෆීල්ඩ් එකක ජොබ් එකක් සෙට් කරගෙන ඒක කරනවා.
    Mageth danna godak giya. Habai qs la. Okkoma mokakhari set karan gemak gahanawa. Samaharu hoda salary set wela tiyenawa. Giya aya kawuruth aye awenam na tama. Iwasala podi hari salary ekakata yanna wenawa. Anika dan ehe inna un dannawa lankawe case eka. E nisa hena aduwata ganne
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එක එක කාල වලට මේ වගේ ප්‍රශ්ණ එනවා..මොන ෆීල්ඩ් එක කොයි කාලේ නෑගලා එයිද කියන්න බෑ.. ලෝකෙටම දෑන් ආර්ථික ප්‍රශ්ණ තියෙන හින්දා කොහොමත් ඉස්සරහ කාලේ අමාරුයි.. හුගක් රටවල ගොඩනෑගීම් අඩු වෙලා තියෙන්නේ. වියදම් කපන කාලයක්. නිකන් ඉන්න එක නම් අපරාදේ . වෙන රටකට පනින්න ට්‍රයි කරන එක තමා හොද. හෑබෑයි වෙන රටවලත් දෑන් තත්වේ ඒ තරම් හොද නෑ.. ජොබ් සෑහෙන්න අඩු වෙන කාලයක් එන්නේ. 2023 ඉවර වෙනකොට නම් ඔන්න හද පායන්න පටන් ගනී
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    mama danna porak dan almost 1 yr jobs nathuwa inne. softlogic eki life insurance job ekak karanna yanawa kiwwa. car ekath wekka

    quantity surveyor hodai lu neda
    ------ Post added on Mar 2, 2023 at 10:05 PM
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Civil engineering is only for people who has a passion for it. ehema un godak welawata design, phd pettatata yanawa. Un eka kamatten karanawa. Campus wala unath design pettata wadiya push karnne nehe. Sitema thama promote karanne. Design karapu ekekta nam mokak hari hemak gahanna puluwan. Anith un nam anathai.

    Karnna deyak nethi nisa job eka nisa karanawa kiyanne epa wenawa. Lankawe kohomath epa wenawa. Pawkarama rassawak. Mage yaluwo e dawas wala re 1,2 wenakam weda. Aye ude 7ta wada. Un hena adambaren katha kale patta kattak kana eka gena. E unata lankawe civil baluma field ekak. Minissunge shramaya adu padoyata hooran kanawa. Horakana eka sahena wadiy baass ge indan hora kema. Karunana job ekak lankawe civil kiyanne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Jeppek wenna kiyapan ban (NPP kiyanne posh nama). Etakota job ona ne watey inna yaluwo kanna denawa. Borunam @shenat gen ahapan 🤭 . U kaleth civil tama.

    අපිට නං රනිල් මහත්තය සවුබාගේ දැක්ම හදල තියෙන නිසා කාගෙන්වත් ඉල්ලන්න ඕන උනේ නෑ. අවුරුදු 40ක් හිරිකොතේ ගල් කප කප හිටිය විතරයි මුකුත් කරල නෑ කියන එක අසත්‍යයක්. 🤭🤭
     
    • Haha
    Reactions: hkiz and tharakaf