අපේ මව්බිම රැකදේවා ...........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අපේ මව්බිම රැකදේවා ...........

    ඇති වී තිබෙන තත්වයෙන් අපේ උතුම් මව්බිමට කිසිඳු අනතුරක් නොවේවා !
    අප සියලු දෙනාගේ පැතුම එයයි...........
    අපි සියලු දෙනා එකා වන්ව මේ අවස්තාවේ කටයුතු කරමු.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    529735_275730802510576_100002209751171_632075_314242732_n.jpg
     
    • Like
    Reactions: hirashgeff

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපේ උතුම් මව්බිමට කිසිඳු අනතුරක් නොවේවා !​
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඇති වී තිබෙන තත්වයෙන් අපේ උතුම් මව්බිමට කිසිඳු අනතුරක් නොවේවා !
    අප සියලු දෙනාගේ පැතුම එයයි...........
    අපි සියලු දෙනා එකා වන්ව මේ අවස්තාවේ කටයුතු කරමු.

    :yes::yes::yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඇති වී තිබෙන තත්වයෙන් අපේ උතුම් මව්බිමට කිසිඳු අනතුරක් නොවේවා !
    අප සියලු දෙනාගේ පැතුම එයයි...........
    අපි සියලු දෙනා එකා වන්ව මේ අවස්තාවේ කටයුතු කරමු.


    :yes::yes::yes::yes::yes:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    අපි අදහන උතුම් බුදු දහමේ පිහිටෙන්
    ලොව කිසිම රටකට සුනාමි තත්වයක් ඇති
    නොවේවායි කියා,ප්‍රාර්ථනයක් කරමු අපි හැමෝම ඵකතුවෙලා..
    අපේ රටේ මිනිස්සු වගේ අනෙක් රට වල අයටද කිසිදු අනතුරක් නොවේවා !
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ආධ්‍යාත්මික ශක්තිය ගැන අහල තියෙනවද මචන්ලා.......ඒක තමයි මේ .........හැමෝම එකම සිතින් ප්‍රාර්ථනා කරමු........
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සම්මා සම්බුදු සරණයි! සුනාමියෙන් අනතුරක් නෑලු :)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මගේ රටට දලදා හිමි සෙවණයි............
    මගේ රටට දලදා හිමි සරණයි ...............