අපේ මාතෘ භුමියේ මලගම
කැසිනෝ වලට මම විරුද්ධ ඇයි?
පලමු කාරනය වන්නේ එයින් අපට ආදයමක් එන්නේ නැති වීමයි.ඊට හේතුව කැසිනෝ වල මුදල් සියල්ලම යන්නේ එහි අයිති පුද්ගලයන්ටයි.රජයට ආදායමක් එන්නේ නැති විමයි.
දෙවන කාරනය වන්නේ කැසිනෝ වලට මහ පුදුමාකර ලෙස රජය විසින් බදු සහනයක් ලබා දී තිබීමයි.මෙයින් අපිට ලැබිය හැකි විශල මුදලක් අහිමි වෙනවා.
තුන්වන කාරනය වන්නේ මෙහි ලාන්කිකයන් ට කැසිනෝ ගැසීමට ඉඩ ලබා නොදෙන බව රජය පවසයි.නමුත් මෙම කැසිනෝ වල සේවය කිරීමට සිදුවන්නේ අපේ රටේ කොල්ලො කෙල්ලෝ වීමයි.මෙයින් ඔවුන් ගේ සමාජීය සම්බන්දතා වලට වක්ර ලෙස බලපැම් එල්ල වෙනවා.
අවසාන කරනය ලෙස අපි අවුරුදු දහස් ගනනක් බොද්ධ රටක් ලෙස අනෙකුත් ජටතින් ද සමග ජීවත් වුනා.අපේ දේශය ලොකයේ අනෙක් රටවල් වගේ නෙමේ විවිධ ආපදා රැසකින් ගැල වී සිටියා.නමුත් ඉදිරියට අප මෙම කැසිනෝ වලට ඉඩ දිමෙන් පසුව අපි නොහොතන ආකරයේ ආපදා වලට මුහුන දීමට සිදු වේ.හේතුව වන්නේ මෙය බුදුන් ගේ දේශය වීමයි.මෙය බුදුරජානණ්වහන්සේ තෙවරක් වැඩි දේශයයි.
මට අන්තිමට කියන්න තියෙන්නේ අපේ මාතෘ භුමියේ මලගමට සහභාගි වන ලෙසයි. !!!