අපේ මැරුණ පූස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මං උඹලට කිව්වෙ කලින්
    අපි සැකකරන්නෙ විස සර්පයෙක් ගහන්න ඇති කියල
    ඒත් මේ වෙනකං එහෙම කිසිම විස සර්පයෙක් හම්බුණේ නෑ බං
    අනික මේ අපේ පැත්තෙ සරපයො නෑ. එලිමහන් ප්‍රදේශයක්නෙ
    ගැරඩියො නං හිටපු ගමං මතු වෙනව එච්චරයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    දිව නිල් වෙලාද. විස කටුස්සො කෑවමත් උන් අසනීප වෙනව
    ටක් ගාල මැරුණ. මැරුණට පස්සෙ නහයෙන් ලේ බින්දු ආව
     
    • Sad
    Reactions: Amith0424