මොනවා වෙනවද මන්දා බන්අයියෝ..මොකක්ද බන් අපේ එලකිරි කොල්ලන්ට වෙන්නේ??? අනේ බන්..වෙලාවට බෙහෙත් ටික කරගෙන ඉක්මනට සනීප වෙයන්.. පරිස්සම් වෙයන්.. බුදුසරණයි..

අපො...........යි
මූ මොකක් කරගෙනද බං මේ ඩිංගට?
ඉක්මනට සනීප වෙයන් කොල්ලෝ.....
ඉක්මනටම ආපහු වරෙන් අපිත් එක්ක සෙට් වෙන්න
උඔට දළදා සමිදු සරණයි....!!!!
ade mokada ban wela thiyenne?wisthara mokuth danne nadda?
saneepa wela waren kollo wigahata...
theruwan saranai......
(Moko seen 1 wela thiyenne banZ.? )
මූට මොකද්ද වෙලා තියෙන්නෙ ?
උට ටිකක් අමාරුයි කියලයි කිව්වේ
Uta mokakda une
Kohe gihilla happila thiyenne ??
මොකද බං වෙලා තියෙන්නේ..?
මොනවා වුනත් ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
![]()


