අපේ යහළු roshancs05 ට හදිසි අනතුරක්

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
get-well-soon013.gif
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අයියෝ..මොකක්ද බන් අපේ එලකිරි කොල්ලන්ට වෙන්නේ??? අනේ බන්..වෙලාවට බෙහෙත් ටික කරගෙන ඉක්මනට සනීප වෙයන්.. පරිස්සම් වෙයන්.. බුදුසරණයි..
    මොනවා වෙනවද මන්දා බන් :(

    අපො...........යි
    මූ මොකක් කරගෙනද බං මේ ඩිංගට?
    ඉක්මනට සනීප වෙයන් කොල්ලෝ.....
    ඉක්මනටම ආපහු වරෙන් අපිත් එක්ක සෙට් වෙන්න
    උඔට දළදා සමිදු සරණයි....!!!!

    ade mokada ban wela thiyenne?wisthara mokuth danne nadda?

    saneepa wela waren kollo wigahata...

    theruwan saranai......

    (Moko seen 1 wela thiyenne banZ.? )

    මූට මොකද්ද වෙලා තියෙන්නෙ ?

    ඊයේ බන් සිද්ඩිය වෙලා තියෙන්නේ
    උ car එකෙන් එලියට බහිනකොට
    පිටිපස්සෙන් ආපු එකක වැදුනා කියලයි මට කිව්වේ.
    අද මන් call කලා, එවෙලාවේ උගේ 4n එක off කරලා.
    තව ටිකකින් මන් උට ආයේ call එකක් දීලා
    බලලා උබලට විස්තරේ කියන්නම්
    අත්දෙක එහෙම තුවාල වෙලා කිව්වා
    ,ඊයේනම් ටිකක් අමාරුයි කියලත් කිව්වා
    අද කොහොමද දන්නේ නැ තත්ත්වේ
    2.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද බං වෙලා තියෙන්නේ..?
    මොනවා වුනත් ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    GWSballoon.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මොකද බං වෙලා තියෙන්නේ..?
    මොනවා වුනත් ඉක්මනට සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    GWSballoon.jpg

    මටත් වැඩි විස්තර කිව්වේ නැ බන්
    දැන් උ 4n එකත් off කරලා නිදිද දන්නේ නැ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉක්මනට ආයෙත් වරෙන් මචං සනීප වෙලා.........:love:

    අනේ බන්ස්....උඹලත් පුවේසම් වෙයල්ලා...යන අතර මගදි එහෙම........:(:(
     

    Similar threads