අපේ රටට එන ආධාර???

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අපේ රටට එන ආධාර???


    අපේ අසරන අයට ආධාර එවන එක ලොකු දෙයක්,,,
    නමුත් ආධාරත් ගන්නකොට ගේනකොට පිටරටින් පරිස්සම් උනොත් හොදයි නේද

    සුනාමි ආධාර අස්සෙ කොටි ආයුද ගෙනාවලු..පකිස්තානෙ,,අරාබියෙ,,තුර්කියෙ ඉදල කුඩු ගෙනාවලු...
    මේ වෙලාව ඔයවගේ අපරාධකාරයොත් ප්‍රයෝජනේට ගන්න පුලුවන් නේද ආයෙමත්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D දැන් ඔය කුඩු ගහන අයට එහෙම මේ ගංවතුර අස්සේ සප්ලයි නෑ නෙ. ඒවටත් ආධාර දුන්නට කමක් නෑ ඉතිං :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :D දැන් ඔය කුඩු ගහන අයට එහෙම මේ ගංවතුර අස්සේ සප්ලයි නෑ නෙ. ඒවටත් ආධාර දුන්නට කමක් නෑ ඉතිං :D

    උන් අාධාර අරං ගිහිං එ්ව විකුණල ගහනව :dull: :dull: