අපේ රටට එන ආධාර???
අපේ අසරන අයට ආධාර එවන එක ලොකු දෙයක්,,,
නමුත් ආධාරත් ගන්නකොට ගේනකොට පිටරටින් පරිස්සම් උනොත් හොදයි නේද
සුනාමි ආධාර අස්සෙ කොටි ආයුද ගෙනාවලු..පකිස්තානෙ,,අරාබියෙ,,තුර්කියෙ ඉදල කුඩු ගෙනාවලු...
මේ වෙලාව ඔයවගේ අපරාධකාරයොත් ප්‍රයෝජනේට ගන්න පුලුවන් නේද ආයෙමත්

දැන් ඔය කුඩු ගහන අයට එහෙම මේ ගංවතුර අස්සේ සප්ලයි නෑ නෙ. ඒවටත් ආධාර දුන්නට කමක් නෑ ඉතිං