anna thalta kiyamau
අපේ රටේ අනාගතේ.... mun kelinawa api chande denawa eka attha myi
Current, Gas, wahana thibuna kaale nedaඅතීතෙ මතක් වුණා![]()
atha kathawa, godak oya naki set nisa thami kela welama inna. unta kochara unath paksha lokui , moda gon hatha.අලුත් නායකයො කියන්නෙ සෙලවෙන මනසටමේ ලංකාවේ නූගත් ගොඩේ ගම්බට්ටො එක්ක මොන අලුත් නායකයොද බං. ආයෙත් දෙන්නෙ එක්කො සජියට හරි වෙන මොකෙක් හරි මේ කුණු ගොඩේම පල් වෙච්ච එකෙක්ට තමා.රටේ තරුණ සෙට් එක වත් ඕන හුත්තක් වෙන්න කියකා JVPඑකට දුන්නොත් නං වෙනසක් වෙන්න ඉඩ තියනවා. ඒත් බහුතර මෝඩ නාකි හැත්ත හින්දා මොනවා වෙයිද කියන්න බෑ
lankawa 80% inna gon hatha, meyawa yawala anith kena gennna mara amruka thiyanna. u awa gaman uth yawala thawa gonek genna amruwa. mokada lankawa un eka eka Party walata bedila maragannwa rathu ,kola ,nil ithin koheda bn ratak hadenna.එලකිරි සෙට් එකට තමයි බන් දැන් පක්ශයක් හදල එකෙක්ව ඉදිරිපත් කරන්න තියෙන්නෙ.
උබල අපි මේ ප්රතිපත්ති,constitution ගැන කතාකරාට රටේ බහුතරයකට වගේ වගක් නෑ.