Questions අපේ රටේ අනාගතේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට මේක ටිකක් කල් ඉඳන් තියෙන ප්‍රස්නයක්.. අපි හැමෝම ඉන්න උන් එකෙක්වත් හොඳ නෑ, අලුත් නායකයෙක් හොයමු කීවට එකෙක්වත් දේශපාලනේ ගැන ඉගෙනගන්න ඒක ගැන, ව්‍යවස්ථාව ගැන social media හෝ වෙන platform එකක හරියට කතා කරන්නේ නෑ නේ බන්. ඉතින් කොහොමද ඔය කියන අළුත් නායකයෝ බිහිවෙන්නේ?
     
    • Like
    Reactions: HAneo

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    අලුත් නායකයො කියන්නෙ සෙලවෙන මනසට 😂 මේ ලංකාවේ නූගත් ගොඩේ ගම්බට්ටො එක්ක මොන අලුත් නායකයොද බං. ආයෙත් දෙන්නෙ එක්කො සජියට හරි වෙන මොකෙක් හරි මේ කුණු ගොඩේම පල් වෙච්ච එකෙක්ට තමා.රටේ තරුණ සෙට් එක වත් ඕන හුත්තක් වෙන්න කියකා JVPඑකට දුන්නොත් නං වෙනසක් වෙන්න ඉඩ තියනවා. ඒත් බහුතර මෝඩ නාකි හැත්ත හින්දා මොනවා වෙයිද කියන්න බෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 12කට වැඩියි SLPP and UNP දෙගොල්ලන්ටම ලැබුනා දෙගොල්ලොම කලේ නෑ
    1. ඒක නිසා හොඳම option 01 එක migrate or move
    2. අලුත් trend එකක් හදන්න වෙන පක්ශකයකට දෙන්න. JVP දෙන්න බැරිනම් ස්වාධීන පක්ශකයට හරි. හැබැයි කවදාවත් ඡන්දය නොදී ඉන්නවත් කටුගාන්නවත් එපා, කොහෙට හරි වැටිනොත් තමයි main political parties වල percentage එක අඩු වෙන්නේ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අලුත් නායකයො කියන්නෙ සෙලවෙන මනසට 😂 මේ ලංකාවේ නූගත් ගොඩේ ගම්බට්ටො එක්ක මොන අලුත් නායකයොද බං. ආයෙත් දෙන්නෙ එක්කො සජියට හරි වෙන මොකෙක් හරි මේ කුණු ගොඩේම පල් වෙච්ච එකෙක්ට තමා.රටේ තරුණ සෙට් එක වත් ඕන හුත්තක් වෙන්න කියකා JVPඑකට දුන්නොත් නං වෙනසක් වෙන්න ඉඩ තියනවා. ඒත් බහුතර මෝඩ නාකි හැත්ත හින්දා මොනවා වෙයිද කියන්න බෑ
    atha kathawa, godak oya naki set nisa thami kela welama inna. unta kochara unath paksha lokui , moda gon hatha.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනව . එත් බහුතරයක් හරක් ඉන්න රටෙ දේශපාලනෙ කරන්න යන්නෙම එවගෙ උන් තමා. මේ මෝඩ හැත්ත එක්ක හැප්පෙන එකත් මොඩ වැඩක් වෙලා තියෙන්නෙ . ඉතින් කිසිම දෙයක් හරියට නැති රටේ කොහොමද හොද දේශපාලන ප්‍රවේශයක් හැදෙන්නෙ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එලකිරි සෙට් එකට තමයි බන් දැන් පක්ශයක් හදල එකෙක්ව ඉදිරිපත් කරන්න තියෙන්නෙ.
    උබල අපි මේ ප්‍රතිපත්ති,constitution ගැන කතාකරාට රටේ බහුතරයකට වගේ වගක් නෑ.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    එලකිරි සෙට් එකට තමයි බන් දැන් පක්ශයක් හදල එකෙක්ව ඉදිරිපත් කරන්න තියෙන්නෙ.
    උබල අපි මේ ප්‍රතිපත්ති,constitution ගැන කතාකරාට රටේ බහුතරයකට වගේ වගක් නෑ.
    lankawa 80% inna gon hatha, meyawa yawala anith kena gennna mara amruka thiyanna. u awa gaman uth yawala thawa gonek genna amruwa. mokada lankawa un eka eka Party walata bedila maragannwa rathu ,kola ,nil ithin koheda bn ratak hadenna.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Le siri Lankans : හැමදාම පරණ හොරුමයි.
    අලුත් නායකයො බිහිවෙන්නෙ නෑ.

    Also siri Lankans : 1. මොකාද මේ කර්නර් දෙමළා? තෝ එංගලන්තෙ ඉඳන් රට හදන්න එන්න එපා. මූට චන්ද 100ක් ගන්න පුළුවන්ද. ලොල්.

    2. ඔය පර ජෙප්පොන්ට චන්දෙ දෙන්නෙ නෑ. ඕකුන් ආච්චිගේ බත් මුට්ටිය ඉස්සුවා.

    Do you need anymore explanations?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිරියට කෙලින්න පටන් ගත්තු මුල්ම thread එක