අපේ රටේ අපිට ධුරකතන නිෂ්පාදනය කර ගන්න බැරිද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    ඉන්දියාවේ වගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දුරකථන හදන්න බැරිද මචන්ලා.මට මතකයි මම දෙක වසරේ වගේ ඉන්නකොට තුන් වෙනි ලෝකේ රටවල් විදිහට පාඩම් පොත් වල තිබුන තායිවානය එහෙම දියුණු රටවල් අතරට ආවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය කල නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    ඉන්දියාවේ වගේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දුරකථන හදන්න බැරිද මචන්ලා.මට මතකයි මම දෙක වසරේ වගේ ඉන්නකොට තුන් වෙනි ලෝකේ රටවල් විදිහට පාඩම් පොත් වල තිබුන තායිවානය එහෙම දියුණු රටවල් අතරට ආවේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය කල නිසා
    පෙරදිග ධාන්‍යාගාරය හරියට කරගන්න බැරුව මොන ඉලෙක්ටොනිකද . අපේ උන් රාවණාගේ ඇටේ අස්සේ තිබ්බ චිප් එකක් අගහරු වල හංගල තියනවා කියලා පාරම් බායි හැබැයි ඒක හොයාගන්නෙත් ඇමරිකන් කාරයෝ . අනේ අපේ හුත්තල කරන දේවල් අපේ උන් දන්නේ ටකරමට බේසමට දේශපාලුවන්ගේ පුක ලේවකන්න
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Big Boi Dhammika P kiwwa neda eya chip packaging company ekak patan ganna try karanawa kiyala.
    eka unoth nam Supiri Aiye......................
     
    • Like
    Reactions: niranga1989

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලී කූරු ටූත්පික් පැකට් එකක් ගත්තා, ඒකත් මේඩ් ඉන් චයිනා. 🤷‍♂️

    මේක ටිකක් ලොකු අකුරින් දාපං... ඕක හදන්නේ නැති රටේ තව මොන කතාද... නාකි ටිකක් tech side එකට බයයි... උන් ගන්න තීරණ ඉතින් අමුතුවෙන් වෙනස් වෙයිද?
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    රටක් විදිහට පුළුවන්. සම්පත් (ඔක්කොම නැතත් ගොඩක් ඒවා), තාක්ෂනය තියෙනවා. එත් දේශපාලනීකරණය වෙලා තියෙන නිසා හැම ව්‍යාපාරයක් ම
    ඒක කරන්න බැහැ. කලත් බොහොම ටික කාලයකින් අසාර්ථක වෙනවා. සරලයි
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    puluwan

    image_1495454167-426451a8bd.jpg
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    අපේ labor cost එකත් එක්ක බලද්දී එහෙන් හදල නම ගහන එක ලැබී මන් හිතන්නේ .. :confused:

    අනික phone හදන්න කලින් පනාවක්, පොඩි උන්ට toy එකක්වත් හදන්නේ නැහැ නේ.. තේ ගොට්ටේ ඉඳලම made in china නේ :(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    ඕන කියලා reply කරන කීදෙනෙක් එහෙම එකක් හැදුවොත් ගන්නවද කියලත් කියපල්ලා. එන එන අලුත් ෆෝන් එක (විශේෂයෙන්ම apple) ගන්න බලන් ඉන්න උන් ලංකාවෙ ෆෝන් හදන්නලු. 🤦

    ඔය වගේ පට්ට advanced tech ඒව හදන්න යන එක මෝඩකමක් මම නං දකින විදිහට. ලෝකෙ එක්ක තියා ලංකාව ඇතුලෙ වත් තරඟ කරන්න අමාරුයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕන කියලා reply කරන කීදෙනෙක් එහෙම එකක් හැදුවොත් ගන්නවද කියලත් කියපල්ලා. එන එන අලුත් ෆෝන් එක (විශේෂයෙන්ම apple) ගන්න බලන් ඉන්න උන් ලංකාවෙ ෆෝන් හදන්නලු. 🤦
    උඹට එක්කෝ කරන රස්සාවෙන් දියුණු වෙලා අවශ්‍ය දේවල් සල්ලි වලට ගන්න පුළුවන්, එහෙම නැත්තම් ගස් නගින එකේ ඉඳන් ඔක්කොම තමන්ම කර ගන්නත් පුළුවන්. මොලේ තියන එකා කරන්නේ කොයි එකද කියල කියන්න ඕනේ නෑනේ ;)

    රටක් උනත් ඔච්චරයි :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    උඹට එක්කෝ කරන රස්සාවෙන් දියුණු වෙලා අවශ්‍ය දේවල් සල්ලි වලට ගන්න පුළුවන්, එහෙම නැත්තම් ගස් නගින එකේ ඉඳන් ඔක්කොම තමන්ම කර ගන්නත් පුළුවන්. මොලේ තියන එකා කරන්නේ කොයි එකද කියල කියන්න ඕනේ නෑනේ ;)

    රටක් උනත් ඔච්චරයි :lol:

    මං තව part එකක් එකතු කරා මචන් Post එකට. ඒකෙ ඕක තමයි කියන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,314
    113
    34
    Kalutara
    අපේ labor cost එකත් එක්ක බලද්දී එහෙන් හදල නම ගහන එක ලැබී මන් හිතන්නේ .. :confused:

    අනික phone හදන්න කලින් පනාවක්, පොඩි උන්ට toy එකක්වත් හදන්නේ නැහැ නේ.. තේ ගොට්ටේ ඉඳලම made in china නේ :(:(
    ලංකාවෙන් පිටරට යවන සෙල්ලම්බඩු හදනවා.. ටෙඩිබෙයාර්ලා වගේ එව්වා. හෙන පත කම්පනියක්,

    මෙන්න මේක

    https://tikiri-toys.com/
     
    • Like
    Reactions: fallend