මම හිතන්නේ පුළුවන්. ඇපල් උනත් කොරියන් (සැම්සුන්), ජපන් (සෝනි), ඉන්දියන්, චීන වගේ රටවල් ගානක හදන කැලි එකතු කරලා තමයි චිනේ හදන්නේ. සමහරවිට quality phone එකක් දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා design කරන්න පුළුවන්. ඊට පස්සේ චීන සමාගමකට දුන්නහම හදල දෙවි.
ලංකාවේ design කරන්න පුළුවන් කියමු. වැදගත් දේ මොකද්ද බිස්නස් මොඩෙල් එක කියන දේ. ඇයි මිනිස්සු ලංකාවේ design කරන phone එකක් ගන්න ඕනේ market එකේ තියෙන අනිත් phone දිහා බලද්දී ? ලංකාවට හරියන apps දමල දෙන එකක් වෙන්න පුළුවන්. වෙනයම් හේතු තියෙන්නේ පුළුවන්.