අපේ රටේ මිනිස්සු පව්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ රටේ මිනිස්සු පව්

    දවස් කීපයක් online radio එකකින් news ඇහුව . ඒවා අහල ඉවර උනාම අපේ රට යන්නේ කොතනටද කියල වැටහීමක් නැති හින්දයි නිකමට වගේ මේ ටික ලියන්න හිතුනේ. පාර්ලිමේන්තුවේ හැමදාමත් පක්ෂ විපක්ෂ විකල්ප පක්ෂ සියල්ලම එකතුවෙලා රණ්ඩු වෙනවා. එතන වෙන්නේ නැත්තේ කඩු කිනිසි බෝම්බ ගල්කටස් අරන් මරාගන්නේ නැති ටික විතරයි නේද.

    මොකටද මේ මෙයාල මරාගන්නේ. රටේ සංවර්ධනය වෙනුවෙන්ද? නැහැ සහෝදරවරුනි මුන් ටික වැඩි වෙලාවක් ගතකරන්නේ බලය රැකගන්න බලයේ ඉන්න තවත් ක්‍රමවේද සකස් කරගන්න. ආණ්ඩු පක්ෂය දඟලන්නේ පුළුවන් තරම් කාලයක් බලයේ ඉන්න. සියලු විපක්ෂ දඟලන්නේ ආණ්ඩුව පෙරලලා බලයට එන්න. ඉන් එහාට රටේ සංවර්ධනයක් ගැන සිතුවිල්ලක්වත් මුන් එකෙකුගේවත් හිත්වල තියනවාය කියලා උඹල හිතනවද? පාර්ලිමේන්තුවේ රැස්වෙලා රටට ආදායමක් ගෙන්න විදිහක් මුන් සාකච්චා කරනවද? රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරන විදිහක් මුන් සාකච්චා කරනවද? රටේ ඒකපුද්ගල අදායම වැඩිකරන්න මුන් සාකච්චා කරනවද? රටේ අපනයන වැඩිකරන්න මුන් සාකච්චා කරනවද? එහෙම අරමුනක්වත් මුන් එකෙකුගේවත් හිත්වල නැහැ. මුන් ඔක්කොම දඟලන්නේ මැරෙනකම් බලයේ ඉන්න විතරයි.
    ණය ආධාර අරන් පාරවල් හැදුවට පාලම හැදුවට රට ගොඩ යයිද? රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරාට රට ගොඩ යයිද? විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ (විශ්වවිද්‍යාල ආචාර්ය වරු කියන උදවිය රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වෙන්නේ කොහොමද කියල දැනගන්න ඕනෙනම් විශ්වවිද්‍යාල සේවකයෙකුගෙන් අහල දැනගන්න ) පඩි වැඩි කරාට රට ගොඩ යයිද? අපේ රටේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් දේශපාලුවෝ මහන්සිවෙයි කියල මටනම් හිතෙන්නේ නැහැ. මගේ මේ චෝදනාව ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ වලටයි.
    අනාගතයේ දවසක් එයි ප්‍රකාශිත චන්ද ගන්නට වඩා ප්‍රතික්ෂේපිත චන්ද ගණන වැඩි වෙන. ලංකාව ඇතුලේ ජීවත්වෙන මිනිස්සුන්ට මේ වෙමින් පවතින නස්පැත්තිය දැනෙන්නේ නැහැ. එත් පිටරටක ඉඳන් ලංකාව දිහා බැලුවම දැනෙන කලකිරීම කොච්චරද කියල ලියන්න වචන නැහැ සහෝදර වරුනි . අපේ රට කිසිම අනාගත සැලසුමක් නැති අවුල් ජාලයක් වෙලා ඉවරයි වගේ. රටේ අපනයන නිෂ්පාදන වැඩිකරලා ආනයන සිමා කරලා රාජ්‍ය වියදම් අඩු කරොත් අපේ රට කවදාහරි ගොඩ එයි. නැත්තම් තව අවුරුදු 25ක් යද්දී කඩේකට ගිහින් සතියක් කන්න බඩු ගෙන්න සල්ලි ගෝනියක් අරන් යන්න වෙයි. මෝටර් සයිකලේට full tank තෙල් ගහන්න three wheeler එකක් පිරෙන්න සල්ලි අරන් යන්න වෙයි. අපේ රටේ මිනිස්සු පව්. :(:(:(
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    bump
    sad9cd.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata nan tawa mewa dekkoth pissu hedei ban..danatamath oluwa ridenwa....danata mehemanan tawa 10 years walin kohoma weida....mata nan terenne ne....oluwa palila marei presure ekata
     
    Amasing

    Banned
    Nov 8, 2012
    32
    3
    0
    අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනාදිපතිවෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
    නැත්නම් මේක හරියන්නේ නෑ.

    1.ජනාධිපති සිංහලයෙක් සහ බෞද්ධයෙක් වෙන්න ඕන උපතින්ම
    2.සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ඉන්න ඕන
    3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන
    4.ජාතික ඇදුම අදින්න ඕන.
    5. හෝමෝ සෙක්සුවල්(gay) වෙන්න බෑ
    6.මස් මාලු නොකන කෙනෙක් වෙන්න ඕන
    7.අරක්කු මත්පැන් නොබොන කෙනෙක් වෙන්න ඕන.
    8.ජනාදිපති මැදුරේ මස් මාලු,අරක්කු භාවිතා නොකල යුතුයි.
    9.හොරගෑනු හිටපු නැති ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕන
    10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්
    11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්
    12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා
    13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
    14.උපාධියක් තියෙන්න ඕන.
    15.ජනාධිපතිගේ මව පියා බෞද්ධයන් වෙන්න ඕනී
    16..උපාධිය දේශීය එකක් වෙන්න ඕන.
    17.ජනපතිගේ භාර්යාව අනාචරයේ හැසිරිලා නැති චරිතවක් කෙනෙක්.
    18.ව්‍යවස්ථාගරුක නීතිගරුක කෙනෙක්
    19.ජනාධිපතිගේ කාලය වසර 6කට සීමා කරන්න ඕන.එක වාරයක් පමනයි ඉල්ලන්න පුලුවන්.කිසිම හේතුවක් නිසා දෙපාරක් ඉල්ලන්න බෑ.
    20.පැවිද්දන්ට ජනාධිපතිවරන හෝ කිසිම මැතිවරනයකට එකකට ඉල්ලිම සපුරා තහනම්
    21.ජනාධිපතිට අගවිනිසුරු,මැතිවරන කොමසාරිස්,අල්ලස් කොමසාරිස් පත් කල නොහැක.ඉවත් කල නොහැක
    22.ජනපතිගේ පියා මව මංත්‍රීධූර,ඇමතිධූර හෝ ජනාධිපතිධූර නොදරන ලද කෙනෙක් වීම අනිවාර්යයි.
    23.ජනපතිකමේ සිටිනකල් ඔහුගේ පුත්‍රයෙක් ,දුවෙකුට ,බාර්යාවට මංත්‍රීධූර ඇමතිධූර දරන්න තහනම්.
    24.ජනපතිට සිය සොහොයුරා, සොහොයුරියට ඇමතිකම්, හෝ රජයේ කිසිම නිලයක් ලබාදිය නොහැක.
    26.ලැජ්ජ බය ඇති එකෙක් වෙන්න ඕන
    25.පරන රජවරුන්ට නෑකම් තියෙන එවුන්ට ජනාධිපති වෙන්න ඉඩ දෙන්න හොද නෑ
     
    • Like
    Reactions: chaarr

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Great intelligent wise expression

    දවස් කීපයක් online radio එකකින් news ඇහුව . ඒවා අහල ඉවර උනාම අපේ රට යන්නේ කොතනටද කියල වැටහීමක් නැති හින්දයි නිකමට වගේ මේ ටික ලියන්න හිතුනේ. පාර්ලිමේන්තුවේ හැමදාමත් පක්ෂ විපක්ෂ විකල්ප පක්ෂ සියල්ලම එකතුවෙලා රණ්ඩු වෙනවා. එතන වෙන්නේ නැත්තේ කඩු කිනිසි බෝම්බ ගල්කටස් අරන් මරාගන්නේ නැති ටික විතරයි නේද.

    මොකටද මේ මෙයාල මරාගන්නේ. රටේ සංවර්ධනය වෙනුවෙන්ද? නැහැ සහෝදරවරුනි මුන් ටික වැඩි වෙලාවක් ගතකරන්නේ බලය රැකගන්න බලයේ ඉන්න තවත් ක්‍රමවේද සකස් කරගන්න. ආණ්ඩු පක්ෂය දඟලන්නේ පුළුවන් තරම් කාලයක් බලයේ ඉන්න. සියලු විපක්ෂ දඟලන්නේ ආණ්ඩුව පෙරලලා බලයට එන්න. ඉන් එහාට රටේ සංවර්ධනයක් ගැන සිතුවිල්ලක්වත් මුන් එකෙකුගේවත් හිත්වල තියනවාය කියලා උඹල හිතනවද? පාර්ලිමේන්තුවේ රැස්වෙලා රටට ආදායමක් ගෙන්න විදිහක් මුන් සාකච්චා කරනවද? රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරන විදිහක් මුන් සාකච්චා කරනවද? රටේ ඒකපුද්ගල අදායම වැඩිකරන්න මුන් සාකච්චා කරනවද? රටේ අපනයන වැඩිකරන්න මුන් සාකච්චා කරනවද? එහෙම අරමුනක්වත් මුන් එකෙකුගේවත් හිත්වල නැහැ. මුන් ඔක්කොම දඟලන්නේ මැරෙනකම් බලයේ ඉන්න විතරයි.
    ණය ආධාර අරන් පාරවල් හැදුවට පාලම හැදුවට රට ගොඩ යයිද? රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරාට රට ගොඩ යයිද? විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ (විශ්වවිද්‍යාල ආචාර්ය වරු කියන උදවිය රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වෙන්නේ කොහොමද කියල දැනගන්න ඕනෙනම් විශ්වවිද්‍යාල සේවකයෙකුගෙන් අහල දැනගන්න ) පඩි වැඩි කරාට රට ගොඩ යයිද? අපේ රටේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් දේශපාලුවෝ මහන්සිවෙයි කියල මටනම් හිතෙන්නේ නැහැ. මගේ මේ චෝදනාව ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ වලටයි.
    අනාගතයේ දවසක් එයි ප්‍රකාශිත චන්ද ගන්නට වඩා ප්‍රතික්ෂේපිත චන්ද ගණන වැඩි වෙන. ලංකාව ඇතුලේ ජීවත්වෙන මිනිස්සුන්ට මේ වෙමින් පවතින නස්පැත්තිය දැනෙන්නේ නැහැ. එත් පිටරටක ඉඳන් ලංකාව දිහා බැලුවම දැනෙන කලකිරීම කොච්චරද කියල ලියන්න වචන නැහැ සහෝදර වරුනි . අපේ රට කිසිම අනාගත සැලසුමක් නැති අවුල් ජාලයක් වෙලා ඉවරයි වගේ. රටේ අපනයන නිෂ්පාදන වැඩිකරලා ආනයන සිමා කරලා රාජ්‍ය වියදම් අඩු කරොත් අපේ රට කවදාහරි ගොඩ එයි. නැත්තම් තව අවුරුදු 25ක් යද්දී කඩේකට ගිහින් සතියක් කන්න බඩු ගෙන්න සල්ලි ගෝනියක් අරන් යන්න වෙයි. මෝටර් සයිකලේට full tank තෙල් ගහන්න three wheeler එකක් පිරෙන්න සල්ලි අරන් යන්න වෙයි. අපේ රටේ මිනිස්සු පව්. :(:(:(
    --------Elakiriye mea dakkwa dakapu vadagathma Buddhimathma post eka.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anith ratawal develop une kohomada kiyala example ekakata ganna ona. Malaysia country eka example ekakata gatthoth, Meka mulinma poor country ekak. Malaysia we wasanawata wage Dr Mahathir Mohamed ta balaya labuna. Mulinma Malaysia we main town ekata kiwwe MADA WAGURA kiyala. But Dr Mahathir Mohamed mea hama deyama wenas kala true development eken. Api balamu Dr Mahathir kohomadha kiyala Malaysia develop kale kiyala. Mulinma ohu foreign countrys walata , foreign country wala inna Industry owners lata , foreign country wala inna Rich people lata aradhana [invite] kala Malaysia we industry patan ganna. Ohu ehema kale Malaysia wala godak money thiyena aya nathi nisa. Foreign country Rich people lata industry patan ganna mulinma Dr Mahathir Mohamed Dadi Nithi [rules] damme naa. Nidhahase [free] industries patan ganna avastawa laba dunna. Ohungen tax gatthe naa. Pita rata salli thyena aya visala pramanayak Malaysia avilla industries wagema wenath sadarana ayojana walata money visala wasayen invest kala. As a Result, Malaysia atulata money enna patan gattha wagema Rakiya avastha [job] visala pramanayak bihi una. A thulin Malaysian people laga money vadi una. Srilanka wala Upali wijewarrdana Malaysia wala Money invest kale , Maylesia Government eken foreign industry owners lata dunna freedom eka nisai
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා ජනාදිපතිවෙන්න ඕන සුදුසුකම් වෙනස් කරන්න ඕන.
    නැත්නම් මේක හරියන්නේ නෑ.

    1.ජනාධිපති සිංහලයෙක් සහ බෞද්ධයෙක් වෙන්න ඕන උපතින්ම
    2.සිංහල බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන ඉන්න ඕන
    3. ජනාදිපතිට පුතෙක් ඉන්න ඕන
    4.ජාතික ඇදුම අදින්න ඕන.
    5. හෝමෝ සෙක්සුවල්(gay) වෙන්න බෑ
    6.මස් මාලු නොකන කෙනෙක් වෙන්න ඕන
    7.අරක්කු මත්පැන් නොබොන කෙනෙක් වෙන්න ඕන.
    8.ජනාදිපති මැදුරේ මස් මාලු,අරක්කු භාවිතා නොකල යුතුයි.
    9.හොරගෑනු හිටපු නැති ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕන
    10.මිනීමැරුම් චෝදනා නැති කෙනෙක්
    11.හොරකම් නොකරන,නොකරපු කෙනෙක්
    12.බොරු නොකියන කෙනෙක්.පචයෙක් එපා
    13,වසර 20කවත් මංත්‍රී කෙනෙක් ලෙස හිටපු කෙනෙක්
    14.උපාධියක් තියෙන්න ඕන.
    15.ජනාධිපතිගේ මව පියා බෞද්ධයන් වෙන්න ඕනී
    16..උපාධිය දේශීය එකක් වෙන්න ඕන.
    17.ජනපතිගේ භාර්යාව අනාචරයේ හැසිරිලා නැති චරිතවක් කෙනෙක්.
    18.ව්‍යවස්ථාගරුක නීතිගරුක කෙනෙක්
    19.ජනාධිපතිගේ කාලය වසර 6කට සීමා කරන්න ඕන.එක වාරයක් පමනයි ඉල්ලන්න පුලුවන්.කිසිම හේතුවක් නිසා දෙපාරක් ඉල්ලන්න බෑ.
    20.පැවිද්දන්ට ජනාධිපතිවරන හෝ කිසිම මැතිවරනයකට එකකට ඉල්ලිම සපුරා තහනම්
    21.ජනාධිපතිට අගවිනිසුරු,මැතිවරන කොමසාරිස්,අල්ලස් කොමසාරිස් පත් කල නොහැක.ඉවත් කල නොහැක
    22.ජනපතිගේ පියා මව මංත්‍රීධූර,ඇමතිධූර හෝ ජනාධිපතිධූර නොදරන ලද කෙනෙක් වීම අනිවාර්යයි.
    23.ජනපතිකමේ සිටිනකල් ඔහුගේ පුත්‍රයෙක් ,දුවෙකුට ,බාර්යාවට මංත්‍රීධූර ඇමතිධූර දරන්න තහනම්.
    24.ජනපතිට සිය සොහොයුරා, සොහොයුරියට ඇමතිකම්, හෝ රජයේ කිසිම නිලයක් ලබාදිය නොහැක.
    26.ලැජ්ජ බය ඇති එකෙක් වෙන්න ඕන
    25.පරන රජවරුන්ට නෑකම් තියෙන එවුන්ට ජනාධිපති වෙන්න ඉඩ දෙන්න හොද නෑ

    menna gon modayek.mun wage eun innakan ratak diyunuwen naaaaaaaaaa:no::no::no::no::no::no::no:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියල තියෙන කතව එක පැත්ත්කින් ඇත්ත...මිනිස්සු ඕක කවදාවත් තේරුම් ගන්න තියා ඇහුම් කන් දෙන්නවත් ඉදිරිපත් වෙන්නේ නෑ...ඇත්තම කියනව නම් පිළිගන්නේ නෑ..මචෝ.ඔය වැ‍රැද්ද කරන්නෙත් අපිම නෙමෙයි ද???? මම නම් දැන් ඕය බැලිල්ල අත ඇරලා තියෙන්නේ...අපේ හිත් රිදෙන එක විතරයි වෙන්නේ..කවමදාවත් හරි මිනිහෙක්ට නැඟිටීමක් ලැබෙන්නේ නෑ...මිනිස්සු හොයන්නෙත් පගාවට වැඩ කරන හොර පාරෙන් ඉස්සරහට යන්න අත දෙන මිනිහෙක්ව...