අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    සංස්කෘතිය is something that keeps evolving over the course of time. The සංස්කෘතිය that you refer here is something that was there at past at one point in this timeline which is no longer valid. As everything else keeps evolving, but still certain people are not ready to accept the inevitability of the change in සංස්කෘතිය we will not stop seeing posts like these :dull:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සංස්කෘතිය is something that keeps evolving over the course of time. The සංස්කෘතිය that you refer here is something that was there at past at one point in this timeline which is no longer valid. As everything else keeps evolving, but still certain people are not ready to accept the inevitability of the change in සංස්කෘතිය we will not stop seeing posts like these :dull:

    yeah of course in the modern times it's mostly a global culture. All the ancient cultural concepts of the world are modified and compacted into one whole thing. World is like a melting pot for those old traditions in the present era.......
     
    • Like
    Reactions: kosala1212
  • Jul 12, 2012
    447
    74
    28
    මේක හරි කියන උන් උබලගෙ 6ක් 4ක් නොදන්න පොඩි ළමයි ඉස්සරහ ගෑනියෙකුයි මිනිහෙකුයි තොල දැම්මොත් මොකද කරන්නෙ? උන් කිස් කරන එක උන්ගෙ වැඩක් එත් ප්‍රශ්නෙ පොඩි උන් දෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    කවුද බෝයි;23133272 said:
    මේක හරි කියන උන් උබලගෙ 6ක් 4ක් නොදන්න පොඩි ළමයි ඉස්සරහ ගෑනියෙකුයි මිනිහෙකුයි තොල දැම්මොත් මොකද කරන්නෙ? උන් කිස් කරන එක උන්ගෙ වැඩක් එත් ප්‍රශ්නෙ පොඩි උන් දෙන්න

    Ever watched Knight Rider when you were a kid :lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හරි වැරැද්ද ඔබම නිගමනය කරන්න
    අපේ රටේ සාංස්කෘතියට මොකද මේ වෙන්නේ

    26230297_2104735176480226_3606507559851480011_n.jpg

    What is wrong with this you know we also posh english speaking people so can kiss at every public place ok
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේකනන් ලොකු වැරැද්දක් කියන්න බැ ඒත් මේක example එකකට අරන් හැම තැනම තොල් දදා ඇවිද්දොත් නන් අන්න ඒක අවුලක් වෙයි. කොහොම වුනත් සංස්කෘතිය ගොඩදාන්න ඕනනන් මේවට වැඩිය හදන්න ඕන දේවල් තියෙනව. අඩුමගානේ ඊලඟ පරම්පරාවට බාගෙට නැතුව හරියට සිංහල උගන්නල ඒක අපිට ලැබුනු සම්පතක් බව තේරැන් කරල දෙනවනන් අන්න ඒක ලොකු පියවරක් වෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :dull::dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවේ කසාද බදිනවම් මුල් ඇදුමෙන් කසාද බැදීම අනිවාර්ය කරන්න ඕනේ. මේ වගේ කෝලන් තහනම් කරන්න ඕනේ :angry: මුන්ට විසේ, වනචරයෝ :angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    අවුලක් නැ නේ..පොඩි එවුන් දෙන්නා ඇස් වහගෙනනේ ඉන්නේ:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩි එවුන් දෙන්නෙක් තියාගෙන ඉන්න එක අවුල්.ඒ ඇර වැරැද්දක් කියන්න බෑ.