අපේ රට සුද්දොම පාලනය කලානම් 🤔🤔🤔🤔🤔

අපේ රට සුද්දොම ප&#3535

  • Total voters
    59
  • Poll closed .

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    අපේ රට සුද්දොම පාලනය කලානම් 🤔🤔🤔🤔🤔

    අපේ රට සුද්දොම පාලනය කලානම් අද අපේ රට දියුණුද නැද්ද?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එහෙනම් බ්‍රෙක්සිට් ගේන්නේ මිට කලින් යුරෝප උන්, එංගලන්තේ යුරෝපෙන් අයින්කරපල්ලා, ආසියාවේ දුපතක වේසිගෙ පුතාලා ටිකක් දැන් එංගලන්තේ ඉන්නේ කියලා.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    hawaii balapan. US state ekak 61.5 billion USD GDP ekak tiyanawa
    lankawa eeta wada 15 gunayak minissu indalath indalath 82 billion USD
    කිව්වට් තරහා වෙන්න එපා. හවායිවල ටුවරිසම් ප්‍රමෝට් කරන එකෙන් දශමයක් කරන්න ඉඩ දෙනවද කියපන් ලංකාවේ ගනයෝ ටික.. රෙද්ද උස්සගෙන සංස්කෘතිය ගැන කියවගෙන පුක පලන්න එනවා මේවා කියන උන්ගේ.. එහෙව් සමාජයක් කොහොමද මුල්‍යමය වශයෙන් ඉස්සරහට ගන්නේ.. පහුගිය ටිකේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන්න ගියා වගා පාළුව නිසා වල් උරන් මරන්න නීතියක් මස් පිණිස.. දැන් මේකට ඉස්සල්ලාම රෙද්ද උස්සගත්තේ ඔය කියන දායකයෝ දෙන දේ ගිලලා සමාජයට දහමෙන් සෙමෙන් ඉන්න උගන්නන උන්. උන්ට දානේ වේල කොහෙන් ආවත් මකක් නැහැ.. මිනිස්සුනේ දෙන්නේ.. ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට බිලියන ගානක වගා පාලු වෙනවා උරන්ගෙන්. ඒ නිසා උරා මස් පිණිස මරන්න අවුලක් නැහැ.. ලංකාවේ ගොවියෝ උරෝ නිසා වගා පාලුකරගෙන පන්සලට තියන ටිකෙන් හරි දානේ ගෙනියනවා.. දානේ පරක්කු කලොත් පව්.. ඔය එක සිද්දියක් විතරයි. ඔය රෙද්දේ ආගමයි, සංස්කෘතියයි තියන් ඔය රට නම් සල්ලි හොයන පොට් එකක් කරන්න හිතන්නවත් එපා. දම්මික නෙමෙයි උගේ ලොකු තාත්තා ආවත් මේකේ ඉන්න මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක්ක සල්ලි කියන්නේ මද පමණට ලැබිලා සතුටු වියහැකි දෙයක්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ. උන්ගෙ ප්‍රතිපත්තිය වුනේ කැලෑ කපල ගස් විකුණන එක. ඇත්තු මරල දල විකුණන එක. පරිසරේ ගැන හිතන්නැතුව පුලුවන් තරම් ස්වභාවික සම්පත් හාරල විකුණන එක. බදු ගහන එක. එකක්වත් sustainable නෑ. අපිට වුනත් ඒ ක්‍රම වලට ආයෙ ගියා නං ඒ කාලෙ තිබ්බ වගේ කෙටි කාලෙකට මාර ලොකු ආර්ථික වර්ධන වේගයක් ගත්තෑකි. වැඩි කල් යන්න බෑ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    නෑ. උන්ගෙ ප්‍රතිපත්තිය වුනේ කැලෑ කපල ගස් විකුණන එක. ඇත්තු මරල දල විකුණන එක. පරිසරේ ගැන හිතන්නැතුව පුලුවන් තරම් ස්වභාවික සම්පත් හාරල විකුණන එක. බදු ගහන එක. එකක්වත් sustainable නෑ. අපිට වුනත් ඒ ක්‍රම වලට ආයෙ ගියා නං ඒ කාලෙ තිබ්බ වගේ කෙටි කාලෙකට මාර ලොකු ආර්ථික වර්ධන වේගයක් ගත්තෑකි. වැඩි කල් යන්න බෑ.
    ඉතින් ඔය උද කියපු ටික දැන් කෙරෙනවනේ අගේට ලංකාවේ.. සුද්දාට දැන් තියන අයිලන්ඩ්ස්වල උන් උබ ඔය කියපු ගස් කැපිල්ල කරනවද? ලගදි සුද්දගේ දුපතක චන්දයක් තිබ්බා එංගලන්තේ කිරීටයෙන් අයින්වෙනවද නැද්ද කියලා බහුතරයක් කිව්වේ අයින් වෙන්න එපා කියලා.. උබ කියන කතාව වැලිඩ් නැහැ.. සුද්දා 100%ක් හරි නැහැ. නමුත් සුද්දා කරපු ආර්ථික දියුණුව සුද්දා නාවානම් සිංහලුන්ට කරන්න තියා හිතන්නවත් බැහැ.. ඔස්ට්‍රේලියාව, කැනඩාව නිව්සිලන්ඩ් තාමත් එංගලන්තේ රාජකීයත්වය පිලිගන්නවා. එහෙනම් උන් ගස් කපලා විකුණනවද? ඇත්තු මරනවද? රටක ස්වාදිනත්වය කියන්නේ සුද්දට ගහලා පන්නලා පන්සල් හදන එක නෙමෙයි..
     
    wrong. the underlying paradigm of modern day civilization is natural resources are infinite and never ending growth is possible. they have changed their ways but still the same method is practiced worldwide without much difference. this is why glottalization was necessary for them and why they forced it upon other countries. they benefit from countries with cheap labor.

    you are right in one thing. we would never have achieved this development if it wasn't for them. this is the exact question phrased as Needhem Question. Google it. It was only in west did they have necessary world view to exploit nature. Most other countries had cultures that regarded nature as a mother, a god or something else to be lived with harmony, not to be raped and exploited.
     
    සිංහලෙන් කියපන් බන් රෙද්ද.. සුද්දාගේ බාෂාවෙන් කිව්වට තේරෙන්නේ නැහැ..
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    අපේ කාලකන්නි දේශපාලුවො නිසා රට ගන්නම දෙයක් නෑ බන්..
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඉතින් ඔය උද කියපු ටික දැන් කෙරෙනවනේ අගේට ලංකාවේ.. සුද්දාට දැන් තියන අයිලන්ඩ්ස්වල උන් උබ ඔය කියපු ගස් කැපිල්ල කරනවද? ලගදි සුද්දගේ දුපතක චන්දයක් තිබ්බා එංගලන්තේ කිරීටයෙන් අයින්වෙනවද නැද්ද කියලා බහුතරයක් කිව්වේ අයින් වෙන්න එපා කියලා.. උබ කියන කතාව වැලිඩ් නැහැ.. සුද්දා 100%ක් හරි නැහැ. නමුත් සුද්දා කරපු ආර්ථික දියුණුව සුද්දා නාවානම් සිංහලුන්ට කරන්න තියා හිතන්නවත් බැහැ.. ඔස්ට්‍රේලියාව, කැනඩාව නිව්සිලන්ඩ් තාමත් එංගලන්තේ රාජකීයත්වය පිලිගන්නවා. එහෙනම් උන් ගස් කපලා විකුණනවද? ඇත්තු මරනවද? රටක ස්වාදිනත්වය කියන්නේ සුද්දට ගහලා පන්නලා පන්සල් හදන එක නෙමෙයි..

    කියාගන්න ඔනේ එක කියලා තියෙන්නේ අන්තිමටම, එහෙනම් තරහ තියෙන්නේ පන්සල්හදපු එකට ආව් ආව්.ඒකට ගොඩක් රිදිලා.හැබැයි සුද්දා පන්සල් විනාශකලා කිව්වොත් ඒක පිලිගන්න දහසක් තර්ක දායි.ඒවගේ පුරාවස්තු කොල්ල කෑවා කිව්වොත් බබා නිදි ගොරව ගොරව .

    සුඩ්ද්හට ගහල පන්නලා ඒව හැදුව කියල තියෙන්නේ නික්න් සුද්දගේ රටෙන් සුද්දව පන්නලා පන්සල් හැදුවා වගේ.
    තමුන්හේ රටේ පන්සල් බැරිනම් දේවාල හැදුවත් මොකද තමුන්ගේ තැන හදන්නැතුව උබ කියන්නේ සවුදියේ හදන්නද.

    උබට බුදුදහම දිරවන්නැත්තන් පල්ලියක් හදපන්.ආගම් දිරවන්නැත්තන් උබට ඔනේ වෙන දෙයක් හදපන් කිසි ප්‍රශ්නයක් නෑ.උබට එහෙම හිතුනේ නැත්තේ උබ හිතන්නේ මේක උබේ රට නෙවෙයි කියලා.

    සුද්ද පල්ලි හදලා තියනවා එහෙම දැකලා නැද්ද මේ මහත්තයා.මරදමඩු , රාගම තේවත්ත ආසියාවේ ලොකුම පල්ලිය, කොච්චිකඩේ පල්ලිය එහෙම හැදුවෙත් එතකොට දුටු ගැමුනු රජතුමාද නැත්තන් සුද්දද. එහෙමත් නැත්තන් සුද්ද ගියාට පස්සේ හදපුවද.කොහෙන් පිලිතුරු දුන්නත් උබ හිරවෙලා.

    ඉස්කෝලේ පන්ති කට්කලානම් දැන්වත් ඉතිහාසය අධ්‍යනය කරපන්.ඒකයි උබලට වෙලා තියෙන්නේ.දැන් ක්‍රමවත් අධ්‍යාපනය ඉන්ටර් නැශනල් තිබ්බට තිබ්බට ඒකාලේ අකුරු ලියන්න දැනගැනීමත් උගත්කමක්.උගත්තු නෑ.පන්සලෙන් තමයි මිනිස්සු ලියන්න ඉගනගන තියෙන්නේ.අහල බලපන් වැලි පීල්ල ගැන.මොන වැලිද නේද.ඒකාලේ පන්සල කේන්ද්‍ර කරගන තිබුන පිරිවෙන් අධ්‍යාපනය තුලින් උගතුන් වියතුන් හැදුනා කියනවා ඒ අයතමයි එතනින් එලියට ඇවිත් ඒ ලිවීමේ කියවීමේ සහභාශා දැනුම රටතුලට කාන්දුකලේ.

    බාගෙට ඉතිහාසය කියවගන්න එපා.උබලට වෙලා තියෙන්නේ උබලගේ ආගම් වයිරය තලුමරගන්න පුලුවන් කෑල්ල විතරක් කියවගන මේවට ඒම.උබල ඉස්කෝලේවත් ගියානම් පොඩිකාලේ උබලව එක්කගිහින් වික්ටෝරියා වේල්ල පෙන්නන්න ඇති.එතනත් බකන්නිලන් හිටියාම මොන දැනුමද බන්.ඒවත් සුද්ද එලවලා සුද්දගෙන්ම ආධාර අරගන හදපු පන්සල් වෙන්න ඇතිනේද බන්.ටිකක් බලපන් ඒවා හදලා තියෙන්නෙත් පන්සල් යටකරලා නෙවෙයිද කියලා.

    රටේ දිවුනුව ගැන කියෙව්වට රටේ ඇත්ත ප්‍රශ්නවත් දන්නැ උබලා අයොයෝ සල්ලි
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    සුද්දා ලංකාවෙන් ගියාට පස්සේ උන්ට තිබුණු බලය අල්ල ගත්තේ හොර චීවරධාරීන් විසින්.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    සුද්දා ලංකාවෙන් ගියාට පස්සේ උන්ට තිබුණු බලය අල්ල ගත්තේ හොර චීවරධාරීන් විසින්.

    :yes::yes::yes:

    විහාරාධිපති රියදුරු සමග එක්ව මෙහෙණිය සමූහ දූෂණය කරලා

    gossiplanka_2019-01-24-1419.jpg

    පදවිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන 45 හැවිරිදි විහාරාධිපති හිමි
    නමක් හා අංක 409/01/13 ලිපිනයේ පදිංචි එම්. ජී. ඩී. සුදේශ් ප්‍රේමරත්න (25)
    යන රියැදුරකු මෙහෙණින් වහන්සේ නමක් සඹූහ දූෂණයට
    ලක්කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙහෙණියක රංචු ගැසී දූෂණයට ලක්කර එම සිදුවීම ජංගම දුරකථනයෙන්
    පටිගතකළ බවට ඔවුනට එරෙහි පැමිණිල්ල ලැබී තිබූ අතර ඒ අනුව
    අත්අඩංගුවට පත්ව ඇත.

    පදවිය ප‍්‍රදේශයේ විහාරයක වැඩ වසන බව කියන මෙම හිමි නම
    තමන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා කැඳවා ගන්නා රියැදුරු යැයි කියන
    තරුණයකු සමග එක්ව මෙම ක්‍රියාව සිදුකර තිබේ.

    පැමිණිල්ල මත මේ අය අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත්
    කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 01 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන
    ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක
    ප‍්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (22) නියෝග කළේය.හඳුනාගැනීමේ
    පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අපරාධය
    සිදුවීමෙන් අනතුරුව පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඒ මහතා විසින්
    අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ල
    යොමු කිරීමෙන් පසුව ළමා හා කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ මෙහෙයවා තිබිණි.

    සැකකාර විහාරාධිපති හා රියැදුරා අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර
    මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කියා සිටියේ
    සිද්ධියෙන් අනතුරුව පළාගොස් සිටි සැකකරුවන් පොලිස්ස්ථානයට
    භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    කොහොමද ඒක සිංහලු ? ඕකම මුස්ලිම් එකෙක් , දෙමල එකෙක් , ක්‍රිස්තියානි
    එකෙක් කලා නම් තොපි මේකේ රෙද්ද උස්සන් කෑ ගහනවා නේ ...

    බලපන් පොසිලියට ගහන්න යන්නේ ... රාජකාරියේ ඉන්න කෙනෙක්ට බණින හැටි බලපන් ...

    උබල රෙදි ඇදගෙනද බන් අනිත් ආගම් වලට රටේ නීතිය කියල දෙන්න යන්නේ ?

    කෝ උත්තර දීපල්ලා දැන් මේකට...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    wrong. the underlying paradigm of modern day civilization is natural resources are infinite and never ending growth is possible. they have changed their ways but still the same method is practiced worldwide without much difference. this is why glottalization was necessary for them and why they forced it upon other countries. they benefit from countries with cheap labor.

    you are right in one thing. we would never have achieved this development if it wasn't for them. this is the exact question phrased as Needhem Question. Google it. It was only in west did they have necessary world view to exploit nature. Most other countries had cultures that regarded nature as a mother, a god or something else to be lived with harmony, not to be raped and exploited.

    :shocked::shocked::shocked:
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ආ ආ උබලා මරාගන්න එපා. අපේ රට දියුණු කරන්න අපිට පුලුවන් හැබැයි අපි මොලේ පාවිච්චි කරලා චන්දේ දානවනම්... රට කන දේශපාලුවොන්ට රට දෙන්නේ නැතුව....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,095
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෘතුගීසි ලන්දේසි ඉන්ග්‍රීසි සුද්දො ලංකාව ආක්‍රමණය කලේ නැත්නම් ලංකාව දියුණු වෙන්න ඉඩ තිබ්බ. එතකොට අපි ඉන්න රජා කියන විදිහට වැඩ කරගෙන ඉඳියි.

    සුද්දො දාල ගියේ නැත්නම් ඒත් දියුණුවෙන්න තිබුන.

    සුද්ද දාල ගියේ සක්කිලි පවුල් කීපයකට රට බාරදීල. ඒකයි මේ විනාසෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,794
    113
    කියාගන්න ඔනේ එක කියලා තියෙන්නේ අන්තිමටම, එහෙනම් තරහ තියෙන්නේ පන්සල්හදපු එකට ආව් ආව්.ඒකට ගොඩක් රිදිලා.හැබැයි සුද්දා පන්සල් විනාශකලා කිව්වොත් ඒක පිලිගන්න දහසක් තර්ක දායි.ඒවගේ පුරාවස්තු කොල්ල කෑවා කිව්වොත් බබා නිදි ගොරව ගොරව .

    සුඩ්ද්හට ගහල පන්නලා ඒව හැදුව කියල තියෙන්නේ නික්න් සුද්දගේ රටෙන් සුද්දව පන්නලා පන්සල් හැදුවා වගේ.
    තමුන්හේ රටේ පන්සල් බැරිනම් දේවාල හැදුවත් මොකද තමුන්ගේ තැන හදන්නැතුව උබ කියන්නේ සවුදියේ හදන්නද.

    උබට බුදුදහම දිරවන්නැත්තන් පල්ලියක් හදපන්.ආගම් දිරවන්නැත්තන් උබට ඔනේ වෙන දෙයක් හදපන් කිසි ප්‍රශ්නයක් නෑ.උබට එහෙම හිතුනේ නැත්තේ උබ හිතන්නේ මේක උබේ රට නෙවෙයි කියලා.

    සුද්ද පල්ලි හදලා තියනවා එහෙම දැකලා නැද්ද මේ මහත්තයා.මරදමඩු , රාගම තේවත්ත ආසියාවේ ලොකුම පල්ලිය, කොච්චිකඩේ පල්ලිය එහෙම හැදුවෙත් එතකොට දුටු ගැමුනු රජතුමාද නැත්තන් සුද්දද. එහෙමත් නැත්තන් සුද්ද ගියාට පස්සේ හදපුවද.කොහෙන් පිලිතුරු දුන්නත් උබ හිරවෙලා.

    ඉස්කෝලේ පන්ති කට්කලානම් දැන්වත් ඉතිහාසය අධ්‍යනය කරපන්.ඒකයි උබලට වෙලා තියෙන්නේ.දැන් ක්‍රමවත් අධ්‍යාපනය ඉන්ටර් නැශනල් තිබ්බට තිබ්බට ඒකාලේ අකුරු ලියන්න දැනගැනීමත් උගත්කමක්.උගත්තු නෑ.පන්සලෙන් තමයි මිනිස්සු ලියන්න ඉගනගන තියෙන්නේ.අහල බලපන් වැලි පීල්ල ගැන.මොන වැලිද නේද.ඒකාලේ පන්සල කේන්ද්‍ර කරගන තිබුන පිරිවෙන් අධ්‍යාපනය තුලින් උගතුන් වියතුන් හැදුනා කියනවා ඒ අයතමයි එතනින් එලියට ඇවිත් ඒ ලිවීමේ කියවීමේ සහභාශා දැනුම රටතුලට කාන්දුකලේ.

    බාගෙට ඉතිහාසය කියවගන්න එපා.උබලට වෙලා තියෙන්නේ උබලගේ ආගම් වයිරය තලුමරගන්න පුලුවන් කෑල්ල විතරක් කියවගන මේවට ඒම.උබල ඉස්කෝලේවත් ගියානම් පොඩිකාලේ උබලව එක්කගිහින් වික්ටෝරියා වේල්ල පෙන්නන්න ඇති.එතනත් බකන්නිලන් හිටියාම මොන දැනුමද බන්.ඒවත් සුද්ද එලවලා සුද්දගෙන්ම ආධාර අරගන හදපු පන්සල් වෙන්න ඇතිනේද බන්.ටිකක් බලපන් ඒවා හදලා තියෙන්නෙත් පන්සල් යටකරලා නෙවෙයිද කියලා.

    රටේ දිවුනුව ගැන කියෙව්වට රටේ ඇත්ත ප්‍රශ්නවත් දන්නැ උබලා අයොයෝ සල්ලි

    Bump
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,794
    113
    ප්‍රතිපත්ති මත රාජ්‍ය පරිපාලනය කරන තුරු රටක් දියුණු කරන්න බෑ...

    මෙතන ටොන් ටෝක් දෙන එවුනුත්, ලමයෙක් ඉස්කෝලේ දාන්න, රෝහලේ සැත්කමකට දිනේ ලංකරගන්න, බැංකුවේ පෝලිම කෙටි කරගන්න,Police release,Law case, ජොබ් එකක් හොයාගන්න .....කෙටි ක්‍රම පාවිච්චි කරනවා.

    කෙටි ක්‍රම රජය විසින් ම නැති කළා නම්, මිනිස්සු නීතියට වැඩ කරයි...