අගුල් කඩලා, සීට් පුච්චලා.
එතකොට ඇයි මේ පෙටිවල විතරක් පාරට දපුගමන් මෙහෙම උනේ.ඔය කියන දේ ඇත්තනම්.
ඔය කන්ඩිශන් එකේ තවත් පෙට්ටි ලන්කාවේ තිබ්බනේ .ඒවගේ සීට් පුච්චලා කියලා.චෝදනාවක් ඇවිත් නෑ.
තවත් දෙයක්, උදේට හවසට යන ඔෆිස් ට්රේන් හැරුනාම අනික්වගේ යන අය මොන වැරැද්ද දැක්කත් අහක බලන් ඉන්නව.
හැබැයි දවසක් මම යද්දී සාරියක් ඇදගත්ත පොශ් ලුක් තියන පුදු කෑල්ලක් කෝච්චියේ සෙනග මැදින් හීය විද්දාවගේ ගියා ගිහින් විනාඩියෙන් සෙකියුරිටි කීපදෙනෙක් එක්ක ආව ගාර්ඩුත් ආවා. පෙට්ට්ටියෙ සෙනග එකපාරට වට උනා මෙලෝදෙයක් පේන්නෑ. පස්සේ දැනගත්තේ මේකිගේ සාරිය පිච්චිලා අරුන් සිගරට් බොද්දී. පුච්චලා කියලා තමයි කිව්වේ. ඊලග ස්ටේශන් එකට පොලීසිය ඇවිත් හිටිය අරුන් එක්ක යන්න. කෙල්ල ඩොක්ටර් කෙනෙක්.
සීට් පුච්චලා තියෙන්නෙත් සිගරට් බොන එවුන් වෙන්න ඇති.රෙද්ද කඩල තියාගන පාඅරට වෙලා හිටියොත් හැම එකාම ඇරල යනවා. ඒවගේ තමයි. මෙච්චර තාක්ශනය තියෙද්දිත් සී ජී ආර් එක තවම ගල් යුගයේ ජීවත්වෙලා නිකන් නිවේදන අපිට නිකුත් කරනවා.මිනිස්සු නිකන් හැදෙන්නෑ, උන්ව නීතියෙන් දඩුවම් ලබද්දි අනික් උන් ඉබේ හැදෙනවා. ආකල්ප හදන්න ඔනේ විවාදයක් නෑ.