55K.g mala magulai O- mage blood group eka nan![]()
අඩෝ දීපන් බන් ඕක වටිනවද කොහෙද
55K.g mala magulai O- mage blood group eka nan![]()
ඒ කොහොමද බන්


ලොකු පිංකමක්..පින් සිද්ධ වෙනවා.. +5


සහෝ අපේ ලේ ඒක ඒක කොටස් වලට වෙන් කරනවලු . මම ලේ දුන්න nurse තමයි කිව්වේ . ඒ කියන්නේ ඩෙංගු වලට අපේ ලේ වලින් ගන්නේ එක දෙයක් ලු. කොහොම හරි අපි දන්නේ නැති 4 දෙනෙක්ගේ ජීවිතය රැකෙනවා ..![]()

ගල්පාත මහත්තයා;10509926 said:යලුවා පච්චයක් තියෙනවනම් ලේ දෙන්න බැරිද?
හොද වැඩක්...

wess munak daganna kiwvada blood denna kalin![]()


මාතර කිඹුලා;10510453 said:
ගල්පාත පස්ච ගහන් ඉන්නවද බන්
*****
සුපිරි වැචක් මචෝ හැමෝම දකින්න ඕනේ පිංකමක් මේක... බම්.......ප්


ubala dakina nisa thamai wes munu damme. ha ha![]()



ooooooooh paw uba nikan ada uda inne maranna genihin wage oya![]()




සිරාවට බන් ඇග වෙව්ලනවා කට්ට දැක්කම මුලින් . හා හා![]()





monawada kanna dunne