අපේ ලේ දන්දීමේ පිංකම

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඒ කොහොමද බන්

    සහෝ අපේ ලේ ඒක ඒක කොටස් වලට වෙන් කරනවලු . මම ලේ දුන්න nurse තමයි කිව්වේ . ඒ කියන්නේ ඩෙංගු වලට අපේ ලේ වලින් ගන්නේ එක දෙයක් ලු. කොහොම හරි අපි දන්නේ නැති 4 දෙනෙක්ගේ ජීවිතය රැකෙනවා ..:nerd::nerd:
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    70413541.jpg

    me kawda me??? me nan uba nemei he he

    ;););)
    පල බන් ඔය මන් තමයි ..
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සහෝ අපේ ලේ ඒක ඒක කොටස් වලට වෙන් කරනවලු . මම ලේ දුන්න nurse තමයි කිව්වේ . ඒ කියන්නේ ඩෙංගු වලට අපේ ලේ වලින් ගන්නේ එක දෙයක් ලු. කොහොම හරි අපි දන්නේ නැති 4 දෙනෙක්ගේ ජීවිතය රැකෙනවා ..:nerd::nerd:
    :)
     
    ගල්පාත මහත්තයා;10509926 said:
    යලුවා පච්චයක් තියෙනවනම් ලේ දෙන්න බැරිද?:oo:

    හොද වැඩක්...:)

    ගල්පාත පස්ච ගහන් ඉන්නවද බන් :baffled:

    *****
    සුපිරි වැචක් මචෝ හැමෝම දකින්න ඕනේ පිංකමක් මේක... බම්.......ප්
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මාතර කිඹුලා;10510453 said:

    ගල්පාත පස්ච ගහන් ඉන්නවද බන් :baffled:

    *****
    සුපිරි වැචක් මචෝ හැමෝම දකින්න ඕනේ පිංකමක් මේක... බම්.......ප්

    ඔව් බන් ඒකයි මම මේක දැම්මේ ..:):)