කොච්චර දවස් ද බන් . ගිය ආන්ඩුව කාලේ කරේ. වල් ඌරු ගහනය වැඩී කියලා අවසර දුන්නා. මම නම් දඩමස්ම තමා හොයන්නේ ෆාම් බඩු අවුල් . සතා නැති ලෝකේ මොන සැපතක්ද බන් .හෑ... සිරාවට...
ඒකනං දැනුයි දන්නෙ...
කොච්චර දවස් ද බන් . ගිය ආන්ඩුව කාලේ කරේ. වල් ඌරු ගහනය වැඩී කියලා අවසර දුන්නා. මම නම් දඩමස්ම තමා හොයන්නේ ෆාම් බඩු අවුල් . සතා නැති ලෝකේ මොන සැපතක්ද බන් .හෑ... සිරාවට...
ඒකනං දැනුයි දන්නෙ...
වැඩේ කරපු උන් දන්නවා. දාපු එකා හම්බවෙනකම් ඉන්නෙ තාත්තා කියන්න. 3 දෙනෙක් වැඩේ කරලා තියෙන්නේ. එකෙක්ගෙ ත්‍රීවිල් එකේ ලීස් එක ගෙවලා තියෙන්නෙ ඒ සල්ලි වලින්.ඔය ගම් වල ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න ඕන ලෙවල් එකක් තීනවා...හොදට හොද නරකට උපරිම නරක...එහෙම නැතුව බෑ..පොඩ්ඩක් හොයලා දාපු එකාව අරන් වරෙන්..නැත්නම් ගෙදරට පැනලා බඩු අරන් යයි එහෙව් බඩු

ඔව් ඒකත් කරන්න බැරි නෑ. Thanks. සල්ලි නැතුව මිනිස්සු පිස්සු වැටිලාපරිස්සමින් මචං. කරන්ට් වයර් ඇදලා තියෙන්න බැරිනෑ.

බඩු හම්බුනොත් මටත් PM එකක් දාපන් මචෝ...![]()
siraඔය ගම් වල ඉන්න ගොඩක් උන් මහ පව්කාරයෝ. පව්කාර වැඩමයි කරන්නේ. ඉත්තෑවෝ, මීමින්නෝ, ඉබ්බෝ, වල් ඌරෝ පෙන්න බෑ මරාගෙන කන්නමයි හිත
අන්න හරි..ගෙන්නගනිම් ඕකව..මම එන්නං සෙනිකව...ගැටගහල අපි ශිෆ්ට් එකට දෙන්න ඕනෙ ඕකට....
ළිඳ බැඳලා නැද්ද බන්ලගදි අපේ ලිදට දඩ ඉත්තෑවෙක් වැටිල ලිද ඉහින්න ආවෙ තම්බි දෙන්නෙක්, උන් දෙන්නා සැරටම ට්‍රයි කරා ඉත්තෑවව අරන් යන්න. මහත්තයා ගගා වැද වැටි වැටි ඉල්ලුවෙ. අරන් යන්න දුන්නනම් අනිවා මස් කරනව කැරියො දෙන්නෑ එකතු වෙලා.. බැනල එලෙවුවෙ ආපු වැඩේ විතරක් කරල යන්න කියල...
අපේ වත්තෙත් ඉන්නව තලගොයි කීපදෙනෙක්ම...තලගොයි අල්ලන එකෙක් ඉන්නව ඌ එන්නෑ වත්තට තාත්තයි මමයි ඉන්න හින්ද...කෙලින්ම කියල තියෙන්නෙ ගෙදර වත්තට එන්න එපා කියල..අපේ ගේ ලග පත සයිස් තලගොයෙක් ඉන්නව. නාකි සෙට් එක හෙන ට්‍රය් මූව මස් කරන්න. පොරට තේරිලාද කොහෙද දැන් අපෙ වත්තටම වෙලා ඉන්නවා කවුරුත් මුකුත් කරන්න යන්නෑ. සතා මරන්න වත්තට පැන්නොත් අම්මප කෙලිනවා වැලිගම යන්නම
සිරා කතාව...ටිකක් ලෙවල් එකෙන් ඉන්න ඕනෙ...එක විදිහක එකෙක් කියල දැනගත්තම එන්නෙ නෑ එකෙක්වත් සීමාව පයින්න..සතා කවුද කියල දනවල තියන්න ඕන හැමෝටම....ඔය ගම් වල ඉන්නවනම් පොඩ්ඩක් ඉන්න ඕන ලෙවල් එකක් තීනවා...හොදට හොද නරකට උපරිම නරක...එහෙම නැතුව බෑ..පොඩ්ඩක් හොයලා දාපු එකාව අරන් වරෙන්..නැත්නම් ගෙදරට පැනලා බඩු අරන් යයි එහෙව් බඩු
ow. kale wal uru gahanaya wadi kiyala wal uro maranna awasara deela thiyenne.හෑ... සිරාවට...
ඒකනං දැනුයි දන්නෙ...
දඩු ලේනත් අයින් කලානේ. රතු දත්ත පොතේ හිටිය සතා.අපේ ගමේ උන් දෙනවා ශොට්1 ලෙසටමවල් ඌරෝ මරන්න පුලුවන් ආන්ඩුවෙන් අවසර දුන්නා . වල් ඌරු මස් එලනේ මිරිසට කරිය තමා සුපිරි
වල් ඌරුමස් කාල නැද්ද ඉතින් ? අපි නම් ඔන මගුලක් කනව මිනීමස් ඇරෙන්න. වදුරො හාවො ඌර උගුඩුවා තලගොයි ගෝනා හරක් වල්මදයා කොබෙයි මීමින්නා ඉත්තෑවා මොණරා දඩුලේන්නු ඕන එකක්.. හැබැයි කුකුලා කන්නේ නෑ වැඩිය ෆාම් එකේ හෝමෝන ගහනවනේ..ඒවා හොදත් නෑ රහත් නෑ මැටි කනවා වගේ..
දඩු ලේනත් අයින් කලානේ. රතු දත්ත පොතේ හිටිය සතා.අපේ ගමේ උන් දෙනවා ශොට්1 ලෙසටම
------ Post added on Oct 23, 2022 at 8:59 AM
dandu lennuwa kanawada ban?දඩු ලේනත් අයින් කලානේ. රතු දත්ත පොතේ හිටිය සතා.අපේ ගමේ උන් දෙනවා ශොට්1 ලෙසටම
ශබාශ් ශාබස් පුතාවල් ඌරුමස් කාල නැද්ද ඉතින් ? අපි නම් ඔන මගුලක් කනව මිනීමස් ඇරෙන්න. වදුරො හාවො ඌර උගුඩුවා තලගොයි ගෝනා හරක් වල්මදයා කොබෙයි මීමින්නා ඉත්තෑවා මොණරා දඩුලේන්නු ඕන එකක්.. හැබැයි කුකුලා කන්නේ නෑ වැඩිය ෆාම් එකේ හෝමෝන ගහනවනේ..ඒවා හොදත් නෑ රහත් නෑ මැටි කනවා වගේ..
දඩු ලේනත් අයින් කලානේ. රතු දත්ත පොතේ හිටිය සතා.අපේ ගමේ උන් දෙනවා ශොට්1 ලෙසටම
------ Post added on Oct 23, 2022 at 8:59 AM
ළිඳ බැඳලා නැද්ද බන්![]()
පරන ලිදක් මචන්, වටේ බැදල තියෙන්නෙ අඩි 2ක් වගේ උසට, ඉස්සරහ වතුර ගන්න තැන බැදල නෑ.. එතනින් තමයි වතුර අරන් තියෙන්නෙ ඉස්සර, බැන්දොත් වතුර ගන්න අමාරුයි පනිට්ටුවෙන්. ඔය සීන් එකෙන් පස්සෙ තමයි ඒ ටිකත් වහල දැම්මෙ.මෙන්න මේ වගේ සීන් එකක්
දැන්නම් වටේ බැදල තියෙන්නෙ ඔය සීන් එකෙන් පස්සෙ.