අපේ විශ්වවිද්‍යාල

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් නම් මොකවත් අමුතුවෙන් කරන්න ඕනෙ නෑ, යන විදිය හොඳයි. :-)
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    නිදහස් අදයාපනයෙන් උපාධි අරන් aussie ගිහින් උන්ට කබුරන බල්ලා තෝ.
    මේ මොකත මේ තරහ අරගෙන. "රුහුණ පොන්ස්" ෆැකල්ටි එකේ ඔහොමද කියල දුන්නෙ
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    @Antare jvp මාත් කැමතියි ඔබේ සටනට එකතු වෙන්න.
    අපිට සිල්ලර කඩයක්වත් දාගන්න විදියක් නෑ පදුරක් පදුරක් ගානේ උපාධි කඩ.
     
    • Dislike
    Reactions: Antare jvp

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උබ දියුණු රවටල් දැකලත් නෑ, අඩු ගානේ දියුණු රටක් ගැන කියවලවත් නෑ මට පේන විදියට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මොඩ ය concept එක තේරුම් ගනින්, ඒක අවුල් නම් කියපන්

    දැන් නම් මොකවත් අමුතුවෙන් කරන්න ඕනෙ නෑ, යන විදිය හොඳයි. :-)
    මේ යන විදිය අවුල්, මේ concept එකෙන් කාටවත් awadak වෙන් නෑ, ඉගන ගන්න පුළුවන් දුප්පත් ලමයි AL pass උනාම class even class එකට government grants ganawa
    ------ Post added on Jan 25, 2022 at 1:29 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    මාර කතාවක් කිව්ව කියල උබට හිතෙනවා ඇති, ඒත් තේරුම් ගන්න තරම් concept එකක් උබ කියල නෑ බන්. උබ මේ අවුරුද්දේ (හෝ ලබන අවුරුද්දේ) A/Ls ලියන එකෙක්ද?
     
    • Haha
    Reactions: nlasasatha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාගෙ අදහස, ලංකාවේ උසස් අධ්‍යාපනය මකලා හදන්න ඕනි, ඔක්කොම පාඨමාලා මුදල් අයකර පවත්වා ගෙන යා යුතුයි. සියලු දේ ට මිලක් තැබිය යුතුයි, AL pass වෙන උන් ට government grants දෙන්න පුළුවන් ඒව දෙන්න ඕනෙත් class එකෙන් class එකට performance බලලා. නැත්නම් loans තමයි. AL pass හැමොටම universities open වෙන්න ඕනි. හැම දියුණු රටක ම වෙන්නෙ එක. නැත්නම් ගොඩ යමක් නැත. ස්ථීරයි!

    පරයා තොට පිස්සුද මන්දයා.තෝ මේ සැරේ නේ a/l ලියන්නේ.රෙද්දේ රෙවිලද ඉන්නේ පාඩම් කරලා නැතුව.කාලකන්නි අවුරුදු 13ක් sch ගිහින් campus යන්න බැරි හුකන්නෝ.තව මාසෙකින් ලංකාවේ ඔක්කොම උපාධි කඩ ටිකත් වහලා දානවා අපි.එතකොට තොපිට වැලේ වැල් නැති වෙයි.

    මේ දෙන්නම එකෙක් කියල මට හිතෙන්නෙ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    පරයා තොට පිස්සුද මන්දයා.තෝ මේ සැරේ නේ a/l ලියන්නේ.රෙද්දේ රෙවිලද ඉන්නේ පාඩම් කරලා නැතුව.කාලකන්නි අවුරුදු 13ක් sch ගිහින් campus යන්න බැරි හුකන්නෝ.තව මාසෙකින් ලංකාවේ ඔක්කොම උපාධි කඩ ටිකත් වහලා දානවා අපි.එතකොට තොපිට වැලේ වැල් නැති වෙයි.
    මුන් වගේ ගම්වල හිගන හැත්ත තමෛ රැග් දෙන්ඩ එන්නේ Lmfao
     
    • Dislike
    Reactions: Antare jvp

    Sen-lu

    Well-known member
  • කට්ටිය බැන්නට මේ ක්‍රමේ අවුල මොකක්ද කියල කවුරුවත් කියල නෑ නෙ. මට නම් එහෙම අවුලක් පේන්නෙ නෑ. ක්ලාස් එකෙන් ක්ලාස් එකට ප්රෆෝමන්ස් බලල ගවන්මන්ට් ග්රාන්ට්ස් දෙන්න ඕන කියන එක ඇරුනාම.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මාර කතාවක් කිව්ව කියල උබට හිතෙනවා ඇති, ඒත් තේරුම් ගන්න තරම් concept එකක් උබ කියල නෑ බන්. උබ මේ අවුරුද්දේ (හෝ ලබන අවුරුද්දේ) A/Ls ලියන එකෙක්ද?
    උඹට තාම තේරිලා නෑ, මම AL ලියන එකෙන් උඹට වැඩක් නැ, මම කිව්ව concept එකෙන් දූපත් ඉගන ගන්න පුළුවන් උන් ගොඩ යනවා, AL විතරක් pass ගොන් තඩි ටික විසි වෙනව

    කට්ටිය බැන්නට මේ ක්‍රමේ අවුල මොකක්ද කියල කවුරුවත් කියල නෑ නෙ. මට නම් එහෙම අවුලක් පේන්නෙ නෑ. ක්ලාස් එකෙන් ක්ලාස් එකට ප්රෆෝමන්ස් බලල ගවන්මන්ට් ග්රාන්ට්ස් දෙන්න ඕන කියන එක ඇරුනාම.
    තියන ක්‍රමය අවුල්, eken පන දාගෙන AL වලට කට පාඩම් කරන ගිරා පෝතක සෙට් එක vitharai campus යන්නෙ අනික උන් degrees ගත්තට පස්සේ කිසි වැඩක් කරන් නෑ, wagakeemakuth නෑ පිස්සු කෙලීනව මම කියන්නෙ අපි ට ලැබෙන හැම දේ ම value කරලා තියන්න ඕනි, එතකොට උන් ta තේරෙනවා government එක දරපු cost eka
    ------ Post added on Jan 25, 2022 at 6:10 PM

    මේ දෙන්නම එකෙක් කියල මට හිතෙන්නෙ
    මොඩ ය
    ------ Post added on Jan 25, 2022 at 6:11 PM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    private campus වල ඕනේ තරම් කාලකන්නි ඉන්නවා බන්,
    Rich kid asshole කියල කියන්නේ.
    එත් එහම කියල ඒවා වල වැඩ කරලා ගොඩ යන වැඩ්ධෝ නැහැ කියල කියන්න බැහැ නේද ?
    A/L වලින් scholarship තමයි ඔය state uni එකකට යන්න පුළුවන් උන එක, එක තේරුම් ගන්නේ නැතුව ලබ්බක් කතා කරනවා.
    අපේ රට A/L චින්තනයෙන් උඩට එනේ කවදද ? කවදාද අපි එන්නේ මුදුක්කුවෙන් එලියට ?
    A/L වල නතර වෙන මානසිකත්වයකින් ඉන්න එපා යෝ ! ඊට එහා ලොකු ලෝකයක් තියනව ගිහින් ඒ ලෝකය අත් දකින්න.

    ඇත්ත private campus ඇතුලේ gang-bang ,pool party , drugs , prostitution එකී මෙකි නොකී සියලු දේ තියනව. හරියට class ගන්න කෙල්ලෝ lectures ලා පස්සේ යනවා වගේ තමයි ඉතින්. එත් ඉතින් ඒ උන්ගේ සල්ලි නේ, pool party දාන්න උන් සල්ලි වියදම් කරන්න ඕනේ, කෙමති උන් එයි, අනික් උන් පාඩුවේ වැඩක් බලා ගනියි.

    private වලින් out වෙන වැඩ්ධෝ උබල ගණන් ගත්තේ නැති උනත් google microsoft වගේ සුපිරි future 500 වලින් ගණන් ගන්නවා.
    IESL වලින් පුළුවන් ELCB වල හොරකම් කිරිල්ල, Future 500 වල ඒවා නො !
    එකින් කියන්නේ නැහැ MoU පොරවල් Future 500 වල නැහැ කියල, උන් ඉන්නව, ඒ වගේම උන්ට හොදට ගෙවනවා.
    වැඩ කාරයට ඉන්න පුළුවන් අනික් උන්ට යන්න පුළුවන්. එක තමයි future 500 වල ස්බවය.
    උබලගේ ELCB එක දැන් down බන් , එක තේරුම් ගනින්. උබලට $ වලින් පඩි එන විදිහක් නැහැ නේ.

    ලංකාවේ private uni තියන්න ඕනේ. ඒ වගේම ඒවා වලින් යම් කිසි percentage එකක් scholarship (full scholarship + student aid ) වෙන්න ඕනේ. නැතුව සල්ලි කාරගේ පුට්ටු campus එකේ බඩු ගැහුවා කියල private uni නවත්තන ඕනේ නැහැ. ගණිකා සේය්වය කියල දේ ඕනෑම level එකක තියන දෙයක් , අපිට එක නැති කරන්න බැහැ නේ.

    කෑ ගහපන් private uni වලට 20%ක් වත් Scholarship වලින් ළමයි ගන්න එක අනිවාර්ය කරන්න. අනික් එක exam වගේ දේවල් UGC වලින් monitor වෙන්න. හෙමෝම campus ආවට හෙමෝම degree එක ගන්න ඕන කියල නීතියක් නැහැ, campus ඇවිල්ල අර්තෙල් අරගෙන යන්න උනත් පුළුවන් ඕනේ නම්.
     
    • Like
    Reactions: nlasasatha

    Sen-lu

    Well-known member
  • තියන ක්‍රමය අවුල්, eken පන දාගෙන AL වලට කට පාඩම් කරන ගිරා පෝතක සෙට් එක vitharai campus යන්නෙ අනික උන් degrees ගත්තට පස්සේ කිසි වැඩක් කරන් නෑ, wagakeemakuth නෑ පිස්සු කෙලීනව මම කියන්නෙ අපි ට ලැබෙන හැම දේ ම value කරලා තියන්න ඕනි, එතකොට උන් ta තේරෙනවා government එක දරපු cost eka
    මේ ක්‍රමේ කියල මම අදහස් කරේ උඹ කියපු එක බං. උඹ කියපු එක අවුල් කියල කට්ටිය බැන්නට ඇයි ඒ කියල කවුරුවත් කියල නෑ ඒකයි බැලුවෙ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උඹට තාම තේරිලා නෑ, මම AL ලියන එකෙන් උඹට වැඩක් නැ, මම කිව්ව concept එකෙන් දූපත් ඉගන ගන්න පුළුවන් උන් ගොඩ යනවා, AL විතරක් pass ගොන් තඩි ටික විසි වෙනව

    තියන ක්‍රමය අවුල්, eken පන දාගෙන AL වලට කට පාඩම් කරන ගිරා පෝතක සෙට් එක vitharai campus යන්නෙ අනික උන් degrees ගත්තට පස්සේ කිසි වැඩක් කරන් නෑ, wagakeemakuth නෑ පිස්සු කෙලීනව මම කියන්නෙ අපි ට ලැබෙන හැම දේ ම value කරලා තියන්න ඕනි, එතකොට උන් ta තේරෙනවා government එක දරපු cost eka
    ------ Post added on Jan 25, 2022 at 6:10 PM

    මොඩ ය
    ------ Post added on Jan 25, 2022 at 6:11 PM

    තේරෙන්න උබ මොකක් හරි වැදගත් දෙයක් කියන්න එපැයි බන්. සමහර උන්ට ලියාගන්න බැරි විභාගයක් ලගට එද්දී ඔහොම දේවල් හිතෙනවා. මම ඒකයි ඇහුවේ එහෙම එකක් නෙවෙයි නම් කමක් නෑ ඉතින්.
     
    • Haha
    Reactions: Adefer and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    තේරෙන්න උබ මොකක් හරි වැදගත් දෙයක් කියන්න එපැයි බන්. සමහර උන්ට ලියාගන්න බැරි විභාගයක් ලගට එද්දී ඔහොම දේවල් හිතෙනවා. මම ඒකයි ඇහුවේ එහෙම එකක් නෙවෙයි නම් කමක් නෑ ඉතින්.

    ඕකුන්ට මොන දියුණු රටවල් ද?
    දියුණු රටවල් කියපු ගමන් උන් හිතන් ඉන්නෙ සල්ලි ගෙවලා ඕනම වෙලාවක ඕනම එකෙක්ට ඕන එකක් කරන්න පුලුවන් කියලා. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    35F46922-84D0-45FB-B894-688F3F80D41C.jpeg

    ඌම ත්‍රෙඩ් එක දාල ඌම ඌට බැනගෙන රිප්ලයිස් දාගෙන අමුතුම ආතල් එකක් ගන්න ගොන් මන්දබුද්දික පොඩි එකෙක් 🤣😂 කරන් පලයන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: nlasasatha

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මේ ක්‍රමේ කියල මම අදහස් කරේ උඹ කියපු එක බං. උඹ කියපු එක අවුල් කියල කට්ටිය බැන්නට ඇයි ඒ කියල කවුරුවත් කියල නෑ ඒකයි බැලුවෙ.

    View attachment 158327
    ඌම ත්‍රෙඩ් එක දාල ඌම ඌට බැනගෙන රිප්ලයිස් දාගෙන අමුතුම ආතල් එකක් ගන්න ගොන් මන්දබුද්දික පොඩි එකෙක් 🤣😂 කරන් පලයන් අවුලක් නෑ.
    Accounts තොගයක් හදන් make කාලෙ කන්න මට වෙලාවක් ne. උඹට ඕක hitunema උඹ කරන දෙයක් නිසා

    දැන් නම් මොකවත් අමුතුවෙන් කරන්න ඕනෙ නෑ, යන විදිය හොඳයි. :-)
    යන විදිය හරි නෑ, product එක වැඩක් නෑ
    ------ Post added on Jan 26, 2022 at 6:34 AM

    ඕකුන්ට මොන දියුණු රටවල් ද?
    දියුණු රටවල් කියපු ගමන් උන් හිතන් ඉන්නෙ සල්ලි ගෙවලා ඕනම වෙලාවක ඕනම එකෙක්ට ඕන එකක් කරන්න පුලුවන් කියලා. :ROFLMAO: :ROFLMAO:
    මොඩ කම! දියුණු රට වල් ගැන කිව්වට. හැම දේටම සල්ලි දෙන කතාව ක් මම කිව්වේ ne. මම කියපු විඳිය free education ම තමයි. ඒත් තියෙන ගොන් විඳිය වගෙ discrimination ne මෙතැන දී!
    ------ Post added on Jan 26, 2022 at 6:46 AM

    තේරෙන්න උබ මොකක් හරි වැදගත් දෙයක් කියන්න එපැයි බන්. සමහර උන්ට ලියාගන්න බැරි විභාගයක් ලගට එද්දී ඔහොම දේවල් හිතෙනවා. මම ඒකයි ඇහුවේ එහෙම එකක් නෙවෙයි නම් කමක් නෑ ඉතින්.
    මෙක හරි ම වැදගත් දෙයක් බං, මේ ක්‍රමය නිසා discrimination නෙති වෙයි, free education establish වෙනව. Degree එක අරන් එළියට ගියාම ගහ මරා ගන්න එක අඩු වෙනව!
    ------ Post added on Jan 26, 2022 at 6:50 AM

    private campus වල ඕනේ තරම් කාලකන්නි ඉන්නවා බන්,
    Rich kid asshole කියල කියන්නේ.
    එත් එහම කියල ඒවා වල වැඩ කරලා ගොඩ යන වැඩ්ධෝ නැහැ කියල කියන්න බැහැ නේද ?
    A/L වලින් scholarship තමයි ඔය state uni එකකට යන්න පුළුවන් උන එක, එක තේරුම් ගන්නේ නැතුව ලබ්බක් කතා කරනවා.
    අපේ රට A/L චින්තනයෙන් උඩට එනේ කවදද ? කවදාද අපි එන්නේ මුදුක්කුවෙන් එලියට ?
    A/L වල නතර වෙන මානසිකත්වයකින් ඉන්න එපා යෝ ! ඊට එහා ලොකු ලෝකයක් තියනව ගිහින් ඒ ලෝකය අත් දකින්න.

    ඇත්ත private campus ඇතුලේ gang-bang ,pool party , drugs , prostitution එකී මෙකි නොකී සියලු දේ තියනව. හරියට class ගන්න කෙල්ලෝ lectures ලා පස්සේ යනවා වගේ තමයි ඉතින්. එත් ඉතින් ඒ උන්ගේ සල්ලි නේ, pool party දාන්න උන් සල්ලි වියදම් කරන්න ඕනේ, කෙමති උන් එයි, අනික් උන් පාඩුවේ වැඩක් බලා ගනියි.

    private වලින් out වෙන වැඩ්ධෝ උබල ගණන් ගත්තේ නැති උනත් google microsoft වගේ සුපිරි future 500 වලින් ගණන් ගන්නවා.
    IESL වලින් පුළුවන් ELCB වල හොරකම් කිරිල්ල, Future 500 වල ඒවා නො !
    එකින් කියන්නේ නැහැ MoU පොරවල් Future 500 වල නැහැ කියල, උන් ඉන්නව, ඒ වගේම උන්ට හොදට ගෙවනවා.
    වැඩ කාරයට ඉන්න පුළුවන් අනික් උන්ට යන්න පුළුවන්. එක තමයි future 500 වල ස්බවය.
    උබලගේ ELCB එක දැන් down බන් , එක තේරුම් ගනින්. උබලට $ වලින් පඩි එන විදිහක් නැහැ නේ.

    ලංකාවේ private uni තියන්න ඕනේ. ඒ වගේම ඒවා වලින් යම් කිසි percentage එකක් scholarship (full scholarship + student aid ) වෙන්න ඕනේ. නැතුව සල්ලි කාරගේ පුට්ටු campus එකේ බඩු ගැහුවා කියල private uni නවත්තන ඕනේ නැහැ. ගණිකා සේය්වය කියල දේ ඕනෑම level එකක තියන දෙයක් , අපිට එක නැති කරන්න බැහැ නේ.

    කෑ ගහපන් private uni වලට 20%ක් වත් Scholarship වලින් ළමයි ගන්න එක අනිවාර්ය කරන්න. අනික් එක exam වගේ දේවල් UGC වලින් monitor වෙන්න. හෙමෝම campus ආවට හෙමෝම degree එක ගන්න ඕන කියල නීතියක් නැහැ, campus ඇවිල්ල අර්තෙල් අරගෙන යන්න උනත් පුළුවන් ඕනේ නම්.
    A/L වලින් scholarship තමයි ඔය state uni එකකට යන්න පුළුවන් උන එක, එක මට තේරෙනවා බං, එත් ඒ scholarships දෙන විදිය වරදි. Government eke කම්මැලි කමට, universities වලට සල්ලි දාල ඒවා ඔහේ දුවන්න arala බලන් ඉන්නව. මම කියපු system eke AL pass වෙන waddan wa individually monitor කරලා උන් ට සල්ලි දෙනව ඉගන ගන්න. හැබැයි AL pass වෙන හැමෝම යන්නෙ එකම University system එකට!
    ------ Post added on Jan 26, 2022 at 6:57 AM