අපේ වීරයන්ට යන යන තැන ජය... මේක බලන්න...

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අපේ වීරයන්ට යන යන තැන ජය... මේක බලන්න...

    තරඟ දින්නම හුරේ කියන අපි පැරදුනාම චිකේ කියනවා. අපි අන්තිම එක පැරදුනාට දක්ෂයෝ අපියි කියන එක මුළු ජාත්‍යන්තරයම දන්නවා.... අපේ අනුශූරතාවය කියන්නෙත් ජයග්‍රහණයක්. final එකෙන් පස්සේ කට්ටියගේ විචාර දැක්කම මට හිතෙනවා අපි මීට වැඩ බුද්ධිමත් විය යුතුයි කියල.. දෙයක් ඉවර උනාම හැමදේම ඉවරයි කියල හිතෙන මෝඩයෝ නිසා රට යන්නේ ආපස්සට. අපි හැමවිටම හිතන්න ඕන එකකින් ජයගන්න බැරි උනාම තවත් දෙකින් ජයගන්න.. එහෙම හිතෙන්න නැති අසරණ අය තමයි පරාජය නිසා අනිත් අයට බනින්නෙත්, තමන් දැක්ක වගේ බොරු දේවල් මවා පාල පරදින්න හේතුව මේකයි, මූ නිසයි කියන්නේ... දැන් බලන්න අපේ ශ්‍රී ලංකා ටීම් එකට බනින කීයක් නම් දෙන තමන්ගේ ජීවිතයේ මොනම හරි දෙකට පැරදිලා ඇති... ඒ පැරදිච්ච දේට තවත් සමහරු බැනලත් ඇති. මේ ලෝකේ හැමෝම මොකක්ම හරි දෙකට තමන්ගේ ජීවිතයේ පැරදිලා තියෙනවා අනිවා... එත් බලන්න හැමෝම ගොඩක් අය මැච් එක පැරදුනාට බනින්නේ හරියට තමන්ගේ ජීවිතේ සර්ව සාර්ථක වෙලා කියල... අනේ එහෙම සාර්ථක වෙලානම් ඒ පුද්ගලයට තවත් කෙනෙක්ට බනින්නවත් වෙලාවක් තමන්ගේ ජීවිතය කාලයක් දෙන්නේ නැහැ... පහල තියෙන නිව්ස් එක දැක්කම මටනම් ගොඩක් සතුටු හිතුන... අපේ කොල්ලෝ ලෝකය දිනන්න මොනාම හරි කරනවා... එත් ජඩ දේශ පාලුවෝ අපේ වීර කොල්ලන්ව ඉස්සරහට දාල, මැරෙන්න දාල තිරෙන් පිටිපස්සේ ඉඳල සැප විඳිනවා. ජනතාවගේ ගැටළු කොච්චර තිබුනත් අනුගමනය කරන්නේ එක්කෝ නිහඬ පිළිවෙත්, එහෙම නැතිනම් මෝඩ පිළිවෙත්...

    අපේ සොල්දාදුවෝ, ක්‍රීඩකයෝ, බුද්ධිමත් ශිෂ්‍යයෝ, ගායකයෝ, සමහර නළු නිලියෝ, බලදක්ෂයෝ එකී නොකී තව කොච්චර දෙන ජාත්‍යන්තරය ජයග්‍රහණය කරලා තියෙනවද... අපේ රට අයිති අපේ කොල්ලන් කෙල්ලන්ට... නැතුව අපේ වීරයන්ගේ පිට පාගාගෙන උඩින් යන්න හදන දේශපාලුවන්ට නෙමෙයි... ඒක Olympic වලටත් පොදුයි Cricket වලටත් පොදුයි යුද්ධයටත් පොදුයි.... කවදාවත් මොන දේ උනත් දේශපාලුවන්ට බනින විදියට අපේ කොල්ලන්ට බනින්න එපා... මොකද උන් විතරයි ශ්‍රී ලංකා කියන නම ආරක්ෂා කරන්නේ... අපි රටකට ගියාම ශ්‍රී ලංකා කියල අඳුරන්නේ අපේ ක්‍රීඩකයෙක් ගේ නමකින්.. එහෙම නැත්නම් අපේ විද්‍යාඥයෙක් ගේ නමකින්... අපේ වීරයන්ට සදා ජය ප්‍රර්ථනා කරමි....


    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      84.9 KB · Views: 203

    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    Hats Off Mahiya.... උඹල සුපර් අටටත් ආවේ නැත්නම් අනිත් එවුන් ඔහොම බනින්නේ නැහැ... මෙච්චර දුර අවේ අපේ ටීම් එකේ සුපිරි බව නිසාත් නායකත්වය හොඳ නිසාත්... උඹ ඇතුළු ටීම් එකට ජය....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරුනේ බන් අපේ කොල්ලන්ට තමයි කොහෙත් ඉඩ
    ජය වේවා අපේ කොල්ලන්ට

    පව් බන් ඊයෙ එඩ්වඩ් අක්ක පැරදුන මට එකටත් දුකයි ගොඩක්
    අපිත් පැරදුනා තව 4ගුණයක් උනා දුක
    දුකම තමයි

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එළකිරි බං.. ඊයෙ රෑ ඉදන් තටමල තටමල දැන් යම්කිසි මූඩ් එකකට ආව..:cool: සමහර සුපිරී කියන කණ්ඩායම් සුපර් 8 වලින් එහාට වත් යන්න බැරුව ගියා.. ලෝකෙ හොදම T20 කණ්ඩායම අපි.. මහේලය T20 නායකත්වයෙන් අයින් වෙලා හරියන්නේ නම් නෑ බං..:no:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    එළකිරි බං.. ඊයෙ රෑ ඉදන් තටමල තටමල දැන් යම්කිසි මූඩ් එකකට ආව..:cool: සමහර සුපිරී කියන කණ්ඩායම් සුපර් 8 වලින් එහාට වත් යන්න බැරුව ගියා.. ලෝකෙ හොදම T20 කණ්ඩායම අපි.. මහේලය T20 නායකත්වයෙන් අයින් වෙලා හරියන්නේ නම් නෑ බං..:no:

    :(:(:(:( Hmmmmmm
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    එළකිරි බං.. ඊයෙ රෑ ඉදන් තටමල තටමල දැන් යම්කිසි මූඩ් එකකට ආව..:cool: සමහර සුපිරී කියන කණ්ඩායම් සුපර් 8 වලින් එහාට වත් යන්න බැරුව ගියා.. ලෝකෙ හොදම T20 කණ්ඩායම අපි.. මහේලය T20 නායකත්වයෙන් අයින් වෙලා හරියන්නේ නම් නෑ බං..:no:

    :yes::yes::yes:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් අයින් උනේ නෑනේ බං Semiවත් එන්න බැරි උනාට.:lol::lol::lol:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් අයින් උනේ නෑනේ බං Semiවත් එන්න බැරි උනාට.:lol::lol::lol:


    because of the difference between the gentlemen......