අපේ වීරයන්ට යන යන තැන ජය... මේක බලන්න...
තරඟ දින්නම හුරේ කියන අපි පැරදුනාම චිකේ කියනවා. අපි අන්තිම එක පැරදුනාට දක්ෂයෝ අපියි කියන එක මුළු ජාත්‍යන්තරයම දන්නවා.... අපේ අනුශූරතාවය කියන්නෙත් ජයග්‍රහණයක්. final එකෙන් පස්සේ කට්ටියගේ විචාර දැක්කම මට හිතෙනවා අපි මීට වැඩ බුද්ධිමත් විය යුතුයි කියල.. දෙයක් ඉවර උනාම හැමදේම ඉවරයි කියල හිතෙන මෝඩයෝ නිසා රට යන්නේ ආපස්සට. අපි හැමවිටම හිතන්න ඕන එකකින් ජයගන්න බැරි උනාම තවත් දෙකින් ජයගන්න.. එහෙම හිතෙන්න නැති අසරණ අය තමයි පරාජය නිසා අනිත් අයට බනින්නෙත්, තමන් දැක්ක වගේ බොරු දේවල් මවා පාල පරදින්න හේතුව මේකයි, මූ නිසයි කියන්නේ... දැන් බලන්න අපේ ශ්‍රී ලංකා ටීම් එකට බනින කීයක් නම් දෙන තමන්ගේ ජීවිතයේ මොනම හරි දෙකට පැරදිලා ඇති... ඒ පැරදිච්ච දේට තවත් සමහරු බැනලත් ඇති. මේ ලෝකේ හැමෝම මොකක්ම හරි දෙකට තමන්ගේ ජීවිතයේ පැරදිලා තියෙනවා අනිවා... එත් බලන්න හැමෝම ගොඩක් අය මැච් එක පැරදුනාට බනින්නේ හරියට තමන්ගේ ජීවිතේ සර්ව සාර්ථක වෙලා කියල... අනේ එහෙම සාර්ථක වෙලානම් ඒ පුද්ගලයට තවත් කෙනෙක්ට බනින්නවත් වෙලාවක් තමන්ගේ ජීවිතය කාලයක් දෙන්නේ නැහැ... පහල තියෙන නිව්ස් එක දැක්කම මටනම් ගොඩක් සතුටු හිතුන... අපේ කොල්ලෝ ලෝකය දිනන්න මොනාම හරි කරනවා... එත් ජඩ දේශ පාලුවෝ අපේ වීර කොල්ලන්ව ඉස්සරහට දාල, මැරෙන්න දාල තිරෙන් පිටිපස්සේ ඉඳල සැප විඳිනවා. ජනතාවගේ ගැටළු කොච්චර තිබුනත් අනුගමනය කරන්නේ එක්කෝ නිහඬ පිළිවෙත්, එහෙම නැතිනම් මෝඩ පිළිවෙත්...
අපේ සොල්දාදුවෝ, ක්‍රීඩකයෝ, බුද්ධිමත් ශිෂ්‍යයෝ, ගායකයෝ, සමහර නළු නිලියෝ, බලදක්ෂයෝ එකී නොකී තව කොච්චර දෙන ජාත්‍යන්තරය ජයග්‍රහණය කරලා තියෙනවද... අපේ රට අයිති අපේ කොල්ලන් කෙල්ලන්ට... නැතුව අපේ වීරයන්ගේ පිට පාගාගෙන උඩින් යන්න හදන දේශපාලුවන්ට නෙමෙයි... ඒක Olympic වලටත් පොදුයි Cricket වලටත් පොදුයි යුද්ධයටත් පොදුයි.... කවදාවත් මොන දේ උනත් දේශපාලුවන්ට බනින විදියට අපේ කොල්ලන්ට බනින්න එපා... මොකද උන් විතරයි ශ්‍රී ලංකා කියන නම ආරක්ෂා කරන්නේ... අපි රටකට ගියාම ශ්‍රී ලංකා කියල අඳුරන්නේ අපේ ක්‍රීඩකයෙක් ගේ නමකින්.. එහෙම නැත්නම් අපේ විද්‍යාඥයෙක් ගේ නමකින්... අපේ වීරයන්ට සදා ජය ප්‍රර්ථනා කරමි....