අපේ වීරයා තනි නොකරමු.

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අපේ වීරයා තනි නොකරමු.

අපේ වීරයා තනි නොකරමු.
1f1f1_1f1f0.png
🇱🇰
2764.png
❤️
රට වෙනුවෙන් හිරේ ගිය විමල් වෙනුවෙන් අද රාත්‍රී ආහාර වේල වර්ජනය කිරීමට ඔබ සූදානම් ද ?

17457985_838853049585716_4179272370705776455_n.jpg
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක ඉතිං අමුතුවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි කොහොමත් අපේ රටේ මිනිස්සු 3න් වේලම කන්නෙ නෑ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Count me in. I not had any dinner last night to pay my gratitude towards this WEERASANGILI PANIKKIYALAAGE WIMALASENA' s 'fast unto king coconut'.