අපේ සමහර ගති පුරුදු...

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගෙදර දොර වැහුවද කියල මතක නැතිව ආයෙ ආයෙ හැරිල ඇවිල්ලා බලපු වෙලාවල් තියෙනවා. ඒ හැම වතාවකදිම දොර වහලා ලොක් කරල තිබු‌නේ

    matath oka wenawa habai gedara newi wahane kochara lock karath aya parka gehin lock karalada kiyala balanawa dan oka danagana langa inan katiya kiyanawa wahne lock karalada nadda kiyala.
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63

    උදාහරණයක් විදිහට නිතරම අත හෝදන කෙනෙක් ඉන්න පුළුවන්. අසාමාන්‍ය විදිහට.

    - බෑග් එකක්, පර්ස් එකක් අස් කරාම මොනවා හරි අමතක වුනාද කියල සැරින් සැරේ අර ඔක්කොම එලියට අරගෙන බලනවා.
    ලිස්ට් එකක් ගත්තත් සමහර වෙලාවට ෂුවර් නැහැ.

    ඔය දෙකම සුලබ OCD symptoms බං, මගෙත් තියෙනවා ඔය වගේ OCD rituals ටිකක්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ දෙකටම අදාලයි මම හිතන්නෙ..

    අපි නිදාගෙන ඉද්දි අපේ හදගැස්ම ආසන්න වශයෙන් නවතින්න වගේ යන වෙලාවන් එනව..
    0 ම නෙමේ මම හිතන්නෙ. ඕනෙ ගානට වඩා ටිකක් වැඩියෙන් අඩු වෙනව..

    එහෙම වෙලාවක අපි මැරිලද කියල මොලෙන් ටෙස්ට් කරන්න එවන සිග්නල් එකක් තමා මේ සීන් එක..

    පපුව ගොඩක් ගැහෙන්නෙත් හුස්ම අල්ලන නිසා..

    මේක 100% ශුවර් නෑ.. මම අහල තියන දෙයක් මිසක් ඉගෙනගෙන තියන දෙයක් නෙමේ නිසා

    :shocked::shocked::shocked:
    සිරාවට.....ඒ කිව්වේ නිකමට හරි මොලේට සිග්නල් එක රිලීස් කරන්න අමතක වුනොත් බඩු බනිස් නේ.....අම්මටසිරි. මේගැන හොයල බලන්නම ඕනේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිල් සීන් එක නම් නෑ මම අහල තිබ්බෙත් නෑ..

    උඩ තැන් වලට බයයි ගොඩක්..

    මාව වැටෙයිම කියල හිතෙනව.. හීනෙන් බයත් වෙලා තියනව..

    හැබැයි සිග්නල් කනු උඩටත් නැගල නම් තියනව.. ඒත් අයිනකට යන්න පට්‍ටම බයයි..
    බැලන්ස් නැති වෙලා මාව වැටෙයි කියලම හිතෙනව..

    නලියන පණුවො ගොඩක් එකට නම් දැක්කම පට්ට අවුල්..

    වෙන නම් අමතක වීම තියනව සෑහෙනට..

    :eek::eek::eek::eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක සාමාන්‍ය දෙයක් කියලා මම හිතන්නේ... මාත් ඒ වැඩේ නිතර කරනවා.... අමතක වෙන එක නිසා තමා මම හිතන්නේ එහෙම වෙන්නේ...:)

    ඔය සරල දේවල් අමතක වෙන එකට නම් අපි දැන් ජීවත් වෙන රටාව බලපානවා නේද....... :confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    matath oka wenawa habai gedara newi wahane kochara lock karath aya parka gehin lock karalada kiyala balanawa dan oka danagana langa inan katiya kiyanawa wahne lock karalada nadda kiyala.

    මම ගොඩක් වෙලාවට බයිසිකල් එකේ ඉස්සරහ කැබින් එකේ ( ස්කුටි බයික් එකක් ) පර්ස් එක ෆෝන් එක දාලා යනවා...
    :baffled::baffled:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "Trypophobia - පොඩි පොඩි හිල් ගොඩක් එක තැනක තියෙනවා දකිද්දී පුදුම අප්පිරියාවක් එන්නේ"

    පොඩි කාලේ නම් තිබ්බා . දැන් නම් ගානක් නෑ .
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය sleeping paralysis වගේ දෙයක් ඉස්සර වෙලා තියෙනවා ලග පාතකදි නම් උනේ නෑ.. හීනෙන් පේනවා හොල්මනක්..කෑ ගැහුවට සද්දයක් එන් නෑ..හැබැයි ඇහැරිලා නෙවෙයි ඉන්නේ..හෙන කාලෙකින් වෙලා නෑ ඒ හින්ද මතක නෑ :dull:

    අම්මටසිරි ඒක මටත් වෙලා තියෙනවා :baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය සරල දේවල් අමතක වෙන එකට නම් අපි දැන් ජීවත් වෙන රටාව බලපානවා නේද....... :confused:

    වෙන්නැති.... ඉස්සරට වඩා දැන් බිසී.... ගොඩක් අමතක වෙන ස්භාවයක් තියෙනවා.... :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බල්ලන්ට පට්ට බයයි. බයික් එකේ යද්දි එල්ලෙයිම කියලා හිතනවා. හැබැයි සපත්තු දාලා ඉද්දි බය නෑ. පැන්නොත් පයින් දෙනවා.

    වැඩ කරන්න හිතෙනවා අඩුයි. කොච්චර වැඩ තිබ්බත් ඔහේ කාලෙ කනවා මොකක් හරි එක්ක. ඒක හොම්බටම හිර වෙනකන්.

    ස්ට්‍රෙස් උනාම වමනෙ යනවා.

    දවසට සිය වතාවක් විතර එළකිරි ගොසිප් බලනවා. දැනුත් වැඩක් කරන්න ආවෙ. :)

    ප්ලෑන් කරනවා නහුතෙටම. එච්චර වැඩ කරගනන් බෑ දවසට. ඊටපස්සෙ ඒක එපාවෙලා ඉන්න එක තමා වෙන්නෙ.

    ප්‍රඩක්ටිවිටි ටෙක්නික් සියගානක් ට්‍රයි කරලා ඇති. එකකින්වත් හැදෙන්නෙ නෑ.

    අලුත් දේවල් කරන්න බයයි. අඩුම ගානෙ ජොබ් එක මාරු කරන්නවත්. පරණ විදිහටම ඉන්නමයි හිතෙන්නෙ.
     
    :dull::dull::dull::dull:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් උඩක් ඉද බිම බලන්න නම් මාර් බයයි..

    ගමනක් යනකොට සහ එනකොට ගෙනියන බඩු 4 , 5 වතාවක් බලනවා...