අපේ සමහර ගති පුරුදු...

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    Thanks මචන්.....සිරාවටම. ඔය සීන් එක දැක්කම පට්ටම අවුල්.....
    මං සාම්පලේටවගේ දැම්මෙ බ්‍රෝ නිකන් ඇග හිරිවැටෙනවා වගේ එකක් වෙනවා නෙ..බයකුත් එනවා..:rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    විහිලුවට කීවට මාත් ඕවට බයයි :sorry:

    මට නම් පුදුම අප්පිරියාවක් එන්නේ.....ඊට පස්සේ ඒ පින්තුර ඔලුවෙන් අමතක වෙන්නේ නැහැ. කොයි වෙලෙත් පේන්නේ ඒක.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මං සාම්පලේටවගේ දැම්මෙ බ්‍රෝ නිකන් ඇග හිරිවැටෙනවා වගේ එකක් වෙනවා නෙ..බයකුත් එනවා..:rolleyes:

    සිරාවටම. ගොඩක් දෙනෙකුට ඒ සීන් එක තියෙනවා මම හිතන්නේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇක්සිඩන්ට් නම් සමහර එව්වා බලන්න බැහැ....හොරර් ෆිල්ම් නම් බලන්නෙම නැති තරම්.හැබැයි මටත් වෙනත් කෙනෙකුගේ තුවාලෙකට බෙහෙත් ටිකක් දාන එක කිසි අවුලක් නැහැ.

    හොරර් ෆිල්ම් නම් මෙලොම ගානක් නැ මට..හැබැයි මම සාමාන්‍ය වෙලාවට පුංචි සද්දෙටත් ගැස්සෙනවා..බයට නෙවෙයි සද්දෙට....
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොකක් හරි සිදුවීමක් ඒක පෙලට ගැලපෙනවා ඒ සිදුවීම් පෙලම ඊට කලින් සිදු උනා කියල මතකයට එනවා. මේක 10 පාරක් විතර වෙලා තිනවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොරර් ෆිල්ම් නම් මෙලොම ගානක් නැ මට..හැබැයි මම සාමාන්‍ය වෙලාවට පුංචි සද්දෙටත් ගැස්සෙනවා..බයට නෙවෙයි සද්දෙට....

    සමහර සද්ද වලට එක පාරටම ගැස්සෙනවා. එක නම් මම හිතන්නේ හොර්මොන් කිරයාකාරිත්වය නේද...ක්ෂණිකව ශරීරය දක්වාම ප්‍රතික්‍රියා....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ කියන්නේ අපටත් ඔය පොබියාව තියෙනවද..?

    ඔව් මම හිතන්නේ...හැබැයි ඒක ලෙඩක් නෙමේ. සමහරුන්ට ආවේනික තත්වයක් විතරයි.ලෝකේ හුඟක් දෙනෙකුට තියෙනවා....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකක් හරි සිදුවීමක් ඒක පෙලට ගැලපෙනවා ඒ සිදුවීම් පෙලම ඊට කලින් සිදු උනා කියල මතකයට එනවා. මේක 10 පාරක් විතර වෙලා තිනවා

    මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. සමහර අවස්ථාවල අපි දකින සිදුවීම්, දේවල් එහෙම ක්ෂණිකවම අපේ යටි සිතේ මතකයට ඇතුළු වෙනවා. ඊට පස්සේ අපේ මොලය ඒ සිද්ධිය හෝ දර්ශනය ගැන අපිට සංඥා දෙන්නේ යටි සිතේ මතකය ආශ්‍රයෙන්.අන්න එහෙම වුනාම ලු අපිට දැනෙන්නේ අපි මේ දේ මීට කලින් දැකල තියෙනවා කියල..