බල්ලන්ට පට්ට බයයි. බයික් එකේ යද්දි එල්ලෙයිම කියලා හිතනවා. හැබැයි සපත්තු දාලා ඉද්දි බය නෑ. පැන්නොත් පයින් දෙනවා.
වැඩ කරන්න හිතෙනවා අඩුයි. කොච්චර වැඩ තිබ්බත් ඔහේ කාලෙ කනවා මොකක් හරි එක්ක. ඒක හොම්බටම හිර වෙනකන්.
ස්ට්රෙස් උනාම වමනෙ යනවා.
දවසට සිය වතාවක් විතර එළකිරි ගොසිප් බලනවා. දැනුත් වැඩක් කරන්න ආවෙ.
ප්ලෑන් කරනවා නහුතෙටම. එච්චර වැඩ කරගනන් බෑ දවසට. ඊටපස්සෙ ඒක එපාවෙලා ඉන්න එක තමා වෙන්නෙ.
ප්රඩක්ටිවිටි ටෙක්නික් සියගානක් ට්රයි කරලා ඇති. එකකින්වත් හැදෙන්නෙ නෑ.
අලුත් දේවල් කරන්න බයයි. අඩුම ගානෙ ජොබ් එක මාරු කරන්නවත්. පරණ විදිහටම ඉන්නමයි හිතෙන්නෙ.
මේකනම් මටත් තියෙනව බන් ,
වැඩ කරන්න හිතෙනවා අඩුයි. කොච්චර වැඩ තිබ්බත් ඔහේ කාලෙ කනවා මොකක් හරි එක්ක. ඒක හොම්බටම හිර වෙනකන්.
දවසට 10,15 වතාවක් විතර එළකිරි ගොසිප් බලනවා.
එච්චර වැඩ කරගනන් බෑ දවසට.
අලුත් දේවල් කරන්න බයයි. අඩුම ගානෙ ජොබ් එක මාරු කරන්නවත්. පරණ විදිහටම ඉන්නමයි හිතෙන්නෙ.
මෙටික ඔක්කොම තියෙනවා හැබැයි වමනෙ නම් යන්නේ නෑ...
Last edited:

Waradila google kala..
aga hiri watenawa oii 