අපේ සරල මිනිහා

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අපේ සරල මිනිහා

1932429_857303461018110_1947216354274347384_n.jpg


https://www.facebook.com/nuwan.nirodha/videos/10153390786358501/
https://www.facebook.com/NilRalla/videos/1071761549519218/


ටොයියනේ ඉඳල හිටලා බත් ටිකක් කාපල්ල. පුන්නක්කුත් ගනන් එකේ
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
reputation_neg.gif
අපේ සරල මිනිහා 06-04-2015 08:03 AM

පුකෙන් වැඩ ගන්න උන් පිටිපස්සෙන්ම වැඩේ දීලා යනවා. හුරු දේනේ :lol:
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
සරල මිනිහා වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑනේ :lol:
 

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
ටොයියනේ ඉඳල හිටලා බත් ටිකක් කාපල්ල. පුන්නක්කුත් ගනන් එකේ
 
  • Like
Reactions: DaFuq

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද බන්.. මේවට මොනව කියන්නද කියල තේරෙන් නැ...
    සරල ජීවිතයත් ඉතින් අව්ලක් නැ.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පුදුම සැහැල්ලු ජීවිතයක් ඇමතිකම් දරද්දිවත් නොකල දේවල් දැන් කරන්නෙ. හ්ම්හ්....!!
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    අනෙ මන්දා අපෙ ජනාදිපතිට පිස්සුද කියලා. දෑන් ටික දවසකට ඉස්සෙල්ල MR ගෙ ආර්ක්ශකයෙක් මෙයාව මරන්නත් හෑදුව කිව්වා නෙද?
    එහෙමත් නෑත්නම් මෙතුමා අපිට ඉක්මනින් අමතක්වීමෙ රොගයක් තියනවා කියල හිතනවද දන්නෙ නෑ.

    :P:P
     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මේ මහත්තය ජනාදිපති වුනු දවසෙ ඉදල ටොයියන්ට "මමයි සරල සුහද මිනිසා" කියන නාට්යය පෙන්න පෙන්න ඉන්නව රටේ කිසිම සංවර්ධනයක් වෙන බවක් පේන්නවත් නැහැනෙ. කමක් නැහැ කොත්තමල්ලි අඩු කලානෙ.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    බලහන්කො එක ටොයියෙක් නෑ.ඒකෙන් තේරෙනවනෙ දැන් යහපාලනේ බඩයන කාලෙ කියලා :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පුදුම සැහැල්ලු ජීවිතයක් ඇමතිකම් දරද්දිවත් නොකල දේවල් දැන් කරන්නෙ
     
    May 29, 2015
    612
    45
    0
    defender 6i, car 2ine ban yanne. janadi pathi kenekta nan e pramane thiyenna one man hitanne. issara wage parawal wahala api traffic wala hira wela paya ganna rasthiyadu wen nane janadipath yaddi. ehema wechcha eka waradiy kiyanneth na yudde iwara karapu rate nayakaya nisa issara hitiye.

    maithrige sarala jiwithe nan waradak na wage. eth palanayedi nan kalinta wada loku wenasak na wage