අපේ සැඟවුණු තාක්ශණය-පැරණි සිහළුන් ටොන් 100ක&#3

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මෙහෙමයි,

ඉස්සර තිබිලා තියනවා ගස් දෙකක(නම් මතක නැහැ) කොළ එකතු කරලා ගන්න පල්පෙකින් ඕනේ බර ගලක් ජෙල් එකක් තරම් මෘදු කරන්න පුළුවන්. ඉදිරියේ රාල මම හිතන්නේ යම් තරමක් මේ ගැන දන්නවා. මේ පිළිමේ විතරක් නෙමෙයි, අනුරාධපුර පොළොන්නරු යුගයේ ගඩොල් වලින් කරපු නිර්මාණ වලට කලින් තිබිලා තියෙන්නේ ගල් වඩු තාක්ෂනය තමා.

මේ thread එකට ගිහාම බලා ගන්න පුළුවන් ගල් වඩු තාක්ෂනය කොච්චර දිවුනුවට පවතින්න ඇද්ද කියලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1733444

:yes::yes::yes::yes::yes: