You must spread some Reputation around before giving it to Vidya Gaweshana again.
TheRockSays Well-known member Aug 5, 2014 1,603 484 83 The Past blog.thedonkeyengine.com Nov 3, 2016 #21 You must spread some Reputation around before giving it to Vidya Gaweshana again.
S Shaiman Member Apr 2, 2014 1,748 210 0 Nov 3, 2016 #22 keerthi.mac said: මෙහෙමයි, ඉස්සර තිබිලා තියනවා ගස් දෙකක(නම් මතක නැහැ) කොළ එකතු කරලා ගන්න පල්පෙකින් ඕනේ බර ගලක් ජෙල් එකක් තරම් මෘදු කරන්න පුළුවන්. ඉදිරියේ රාල මම හිතන්නේ යම් තරමක් මේ ගැන දන්නවා. මේ පිළිමේ විතරක් නෙමෙයි, අනුරාධපුර පොළොන්නරු යුගයේ ගඩොල් වලින් කරපු නිර්මාණ වලට කලින් තිබිලා තියෙන්නේ ගල් වඩු තාක්ෂනය තමා. මේ thread එකට ගිහාම බලා ගන්න පුළුවන් ගල් වඩු තාක්ෂනය කොච්චර දිවුනුවට පවතින්න ඇද්ද කියලා. http://www.elakiri.com/forum/showthread.php?t=1733444 Click to expand...
keerthi.mac said: මෙහෙමයි, ඉස්සර තිබිලා තියනවා ගස් දෙකක(නම් මතක නැහැ) කොළ එකතු කරලා ගන්න පල්පෙකින් ඕනේ බර ගලක් ජෙල් එකක් තරම් මෘදු කරන්න පුළුවන්. ඉදිරියේ රාල මම හිතන්නේ යම් තරමක් මේ ගැන දන්නවා. මේ පිළිමේ විතරක් නෙමෙයි, අනුරාධපුර පොළොන්නරු යුගයේ ගඩොල් වලින් කරපු නිර්මාණ වලට කලින් තිබිලා තියෙන්නේ ගල් වඩු තාක්ෂනය තමා. මේ thread එකට ගිහාම බලා ගන්න පුළුවන් ගල් වඩු තාක්ෂනය කොච්චර දිවුනුවට පවතින්න ඇද්ද කියලා. http://www.elakiri.com/forum/showthread.php?t=1733444 Click to expand...
Hasistranger Well-known member Oct 21, 2010 13,468 7,142 113 Western Province, SL www.myjournalview.com Nov 3, 2016 #26 මමත් ගිහින් තියෙනවා මාලිගාවිල බලන්න , හරිම ලස්සනයි බන් , වට පිටාවත් මාරම ලස්සනක් තියෙන්නේ.