අපේ ෆාදර්ස්ලට

The Kingslayer

Well-known member
  • කණ්ඩායම් ගොඩක් ඉන්නව
    ක්‍රිස්තියානි කියන වචනෙ හැදිල තියෙන්නෙ jesus christ නිසා
    අපි කතෝලික කිව්වට ක්‍රිස්තියානි වචනෙ අපටත් අදාලයි, ජේසු නිසා

    main-qimg-0c725a8aafd0308c24a5174ac87dd510


    බයිබල් ආගම කතෝලික නෙමේ
    ඒ වුණාට අපිත් බයිබලය තමා විස්වාස කරන්නෙ
    ada thamai ohoma ekak thiyanawa kiyala denagaththe :):)
    (y)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    කතෝලික අය නිහඬයි
    අනිත් බයිබල්, මූලධර්ම වාදී ආගම් හෙන ඇක්ටිව්
    හරය ගත්තම කතෝලික ක්‍රිස්තියානි ඔය කොයිකත් එකයි
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කතෝලික අය නිහඬයි
    අනිත් බයිබල්, මූලධර්ම වාදී ආගම් හෙන ඇක්ටිව්
    හරය ගත්තම කතෝලික ක්‍රිස්තියානි ඔය කොයිකත් එකයි
    ඇයි එහෙම වෙලා තියෙන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,930
    113
    34
    Kalutara
    ඔටෝ විෂන් එක කරපු සමීරයටත් අවවාද කලේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්න එපා කියලා.
     
    • Wow
    Reactions: AnuradhaRa

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචං ඔය ක්‍රිස්තියානි මුලධර්මවදියෝ ගෙවල් වලට රිංග රිංග බලු වැඩ කරද්දී සහ එක එක මනස්ගාත දාල බයිබල් පණිවිඩ විකුර්ති කරද්දි අගරදගුරුතුමාට ඒවා නවත්වන්න බලයක් නැද්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්ඩ එපා කියල දැඩි ලෙස අවවාද කෙරුවෙ ඇයි?
    අපියි බෝම්බ කෑවෙ, මට හරි තරහයි මචංල :(
    ඒ තරහ හින්දද හරින් ස එහෙම හිටිය හිනා විවී බෝම්බ කාපු දවසෙ මාධ්‍ය සාකච්චා කරපු ටැලිපෝන් පස්සෙට ඡන්දෙ දුන්නෙ මීගමුව ක‍ටුවාපිටියෙ ඉඳලත් 🥴
     
    • Like
    Reactions: XpressM and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ක්‍රිස්තියානිය කියන්නෙ generic නමක් බන්.

    කෙටියෙන් කතාව කිව්වොත් ඉශ්‍රායලීය යුදව්වෙක් වෙන යේසුස් යුදෙව් ආගමේම යම් කාරණා වලට අලුත් අර්තකතනයක් දෙනව...යුදෙව් සමාජයෙන් ඒක එච්චර සුහදව පිළිගන්නෙ නෑ, ඒක වෙනම කතාවක්. කොහොම හරි ඉශ්‍රායලයෙ ඒ කාලෙ රෝම අධිරාජය යටතෙ තිබුනන නිසා යේසුස් ගෙ අලුත් නිකාය රෝමෙට ප්‍රචාරණය වෙලා එතෙක් pagan ඇදහිල්ල තිබුන රෝමයෙ වෙනම ආගමක් විදිහට සංස්ථාපනය උනා, රෝමානු ක්‍රිස්තියානිය විදිහට ක්‍රි.ව 100 විතර. රෝම අධිරාජ්‍යය බිඳ වැටීමන් පස්සෙ ඇතිවෙන යුරෝපීය ජාතික රාජ්‍යය වල පදනම උන කතෝලික පල්ලිය ආශ්‍රිතව මේක වර්තමානය දක්වා වර්ධනය වෙන නිසා "රෝමානු කතෝලික" කියල හඳුන්වනව. ඔය ඊශ්‍රායලෙන් බටහිරට ආපු කෑල්ලනෙ, ඔයවගේම නැගෙනහිර පැත්තට, ඒ කියන්නෙ රුසියාවෙ සමහර පැතිවලට මුල් ක්‍රිස්තියානිය සාධර්මික (orthodox, නැත්නම් සාම්ප්‍රදායික කියන අදහස) නිකාය විදිහට විස්ථාපනය උනා. පිළිම නොසැදීම, දේවස්ථාන කලාවන් වලින් ඈත් වීම වගේ යුදෙව් සංස්කෘතික කාරණා මේ නිකායෙත් එහෙම්මම දකින්න පුලුවන්. අනිත් අතට මූර්ති සහ දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් ඒවෙනවිටත් තිබුන රෝමයෙ හැදුන රෝමානු කතෝලික දහමෙ පිළිම සහ විශාල ආසන දෙව්මැදුරු දකින්න ලැබුන, සහ pagan චාරිත්‍රානුකූලව නව වසර පටන් ගැනුන දෙසැම්බර් 24 යේසුස් ගෙ උපත සමරන නත්තල විදිහට විකසනය වීමත් මෙතනට ගන්න පුලුවන්.

    ඊට සියවස් ගණනකට පස්සෙ පුනරුද සමයෙ ජර්මනිය, එංගලන්තය සහ නෙදර්ලන්තය ආශ්‍රිතව ක්‍රිස්තියානි දාර්ශණිකයො උන පාදිලිවරු කීප දෙනෙක් අතින් ආගම් ප්‍රතිසංස්කරණයක් වෙලා වෙනම නිකායක් පටන් ගන්නව ප්‍රොතෙස්තන්ත නමින්. ඓතිහාසිකව ගත්තොත් ප්‍රොතෙස්තන්ත පල්ලිය රෝමානු කතෝලික පල්ලියට ළඟයි අදහස් අතින්.

    කතාව ඔතනින් නතර වෙන්නෙ නෑ...අන්තිම පුරුක හැදෙන්නෙ මුහුදෙන් එහාපැත්තෙ. ඊටත් අවුරුදු ග්ණනාවකට පස්සෙ නූතන යුගයෙ, ඒ කියන්නෙ 20නි ශතවර්ෂයෙ ඇමරිකාවෙ ප්‍රොතෙස්තන්ත ආගමික ප්‍රජාව අතරින් අලුත් ප්‍රවණතාවයක් එනව එවැන්ජලිකල් ක්‍රිස්තියානිය කියල, ඔව් ඔව් අර අක්කර ගණන් ටෙන්ට් වල මිනිස්සු ගොඩගහල ලෙඩ සුව කරන එක තමා. එක ඇමරිකාවෙ midwest ප්‍රාන්තවල නිර්මාණයක්. මීට අමතරව ඇන්ග්ලිකන්, මෙතොඩිස්ට් යනාදි වශයෙන් තව දේවල් තියෙනව, ඒ දේවල් ප්‍රොතෙස්තන්ත පසුබිමක හෝ ආසන්නයෙන් වෙන වෙනස්කම්.

    ප්‍රදාන වශයෙන් Roman Catholic, Orthodoxy සහ Protestantism (Evangelical උපකුලකයක්) ක්‍රිස්තියානි ප්‍රභේද තුන හැදෙන්නෙ ඔහොමයි.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :confused::confused::confused::confused::confused: poddak pehedili karapanko ....
    කතෝලික තමා තිබ්බෙ. පස්සෙ එංගලන්තෙ හෙන්රි රජ්ජුරුවන්ට දෙවනි බිසවක් ගන්න ගියාම කතෝලික සබාව හරස්උනා. බුවා නිකං හිටියෙ නෑ එංගලන්ත සභාව හෙවත් ක්‍රිස්තියානි කියන බ්‍රාන්ච් එක හැදුවා.. ඕක තමා මම දන්න විදිහ. වැරදි නම් කවුරුන් හෝ නිවැරදි කරත්වා....
     
    • Wow
    Reactions: The Kingslayer

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහලොකු කොමිසමෙන් සාධාරණයක් වෙයිද ?


    aniwa wenawa, ape lokka kelin weda karana wiruwek.
    thama tika dawasakin weradi karuwaku hoya ganna tharam sakki ne kiyala 20 awahama commission serama wahala danawa
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ටවුම මුස්ලිම් තමයි ඕයි....අපේ වේසියන්ට සල්ලි දීලා ඕනි දෙයක් කරගන්න පුලුවන්නේ.මයික්‍රෝ ෆයිනෑස් වලින් පොඩි පොඩි දුප්පත් පවුල් බෙල්ලටම හිර කරලා තියෙන්නේ...උනට ආගම මාරු කරගන්න එකට වඩා ඒ නය ගෙවන එක වටිනවා.ආගම මාරු කරපු ඔක්කොම වගේ ණය වලට හිර වෙලා අනාත් වෙලා හිටපු වුන්..ගම් වල පරිසරය වෙනස් බන්..මයික්‍රෝ ෆයිනෑස් ලොකු පිලිලයක් වෙලා
    මයික්‍රෝ ෆයිනෑස් sin eka pahadili karapanko ahalaa thibbaata kreme danne naha
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කතෝලික තමා තිබ්බෙ. පස්සෙ එංගලන්තෙ හෙන්රි රජ්ජුරුවන්ට දෙවනි බිසවක් ගන්න ගියාම කතෝලික සබාව හරස්උනා. බුවා නිකං හිටියෙ නෑ එංගලන්ත සභාව හෙවත් ක්‍රිස්තියානි කියන බ්‍රාන්ච් එක හැදුවා.. ඕක තමා මම දන්න විදිහ. වැරදි නම් කවුරුන් හෝ නිවැරදි කරත්වා....
    හෙන්රි රෝමානු කතෝලික පල්ලියෙන් වෙන් වෙන්න හේතුව ඔය කියන මඟුල් පළහිලව්ව තමයි, ඒත් ඌ ජොයින් උන එකට "ක්‍රිස්තියානි" කියන වචනය පාවිච්චි කිරීම ඓතිහාසිකව වැරදියි. එයා ගිහින් හේත්තු උනේ ඒ වෙද්දිත් හැදීගෙන ආපු නව ප්‍රතිසංස්කරණ (new reformation) පාර්ශවේට. නව ප්‍රතිසංස්කරණය කියන්නෙ Church of England එක (උඹ කියන ක්‍රිස්තියානි සභාව ඕක) පාප් ප්‍රමුඛ රෝමානු කතෝලික පල්ලියෙන් වෙන් වෙන්න මුල් උන ආගමික සංවාදයට. ඒක ඇත්තටම උනේ ඉරාස්මස්, කැල්වින් වගේ අය විසින් අවුරුදු ගාණක් තිස්සෙ කරගෙන ආපු විධිමත් ශාස්ත්‍රීය ව්‍යාපෘතියක් නිසා, ඒත් හෙන්රිට පුද්ගලික වාසියක් තියෙන නිසා එයා කිරීටයෙ දේශපාලනික සහය ඒ පැත්තට දුන්න. එහෙමයි ඌ සීන් එකට සෙට් වෙන්නෙ.

    මම උඩ රිප්ලයි එකක ලියල තියෙනව "ක්‍රිස්තියානි" කියල වෙනම නිකායක් නැත්තෙ ඇයි කියල.
     
    Last edited:
    • Like
    Reactions: maxtalker

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මයික්‍රෝ ෆයිනෑස් sin eka pahadili karapanko ahalaa thibbaata kreme danne naha
    වෙන්නේ නන් මෙහෙමයි ඕනිම 3 දෙනෙක්ට එකතු වෙලා ණය දෙන සමිතියක් කියලා හදාගෙන 3 දෙනා ඒ 3 දෙනාටම ඇප වෙලා මයික්‍රෝ ෆයිනෑස් සමාගමකින් ණය ගන්න පුලුවන් 3 දෙනාටම.. දවස ගානේ එනවා ණය එකතු කරනන.දවසකට 100යී වාරිකය අඩුම.100ට වැඩි වෙන්නට්ග් පුලුවන්.පොලිය 50% කාටත් වැඩි......ඕකුන්ගෙන් ණය ගත්තම ගෙවලා ඉවර කරන්න බෑ.පොලිය වැඩි නිසා.සැලූන් වගේ පොඩි පොඩි බිස්නස් කරන අයට බැංකුවලින් නය දෙන්නේ නැති නිසා එයාලා ඕවගෙන් ගන්නවා...ඒ වුනාට මෙහෙ ගෙවල් වල ඉන්න ගෑනු සෙට් වෙලා ලමයවයි මිනිහවයි ඇප කාරයෝ විදිහට අරගෙන ණය අරන් ගෙදරට කන්න බොන්න.බඩු ගන්න තමයි වියදම් කලේ...ඔය විදිහට මයික්‍රෝ ෆයිනෑස් සමාගම් 4කින් 5කින් එකම කෙන්ක් ණය අරන්....ඔය එක මනුස්සයෙක්ගගේ දවසේ ආදායමට වඩා ණය පොලී වාරිකය වැඩියි...නය එකතු කරන්න එන මිනිස්සු ගෙට කඩා පැනලා තියන ගාන අරන් යනවා අන්තිමට.....ඕක රජයේ මැදිහත් වීමක් ක්‍රිබ් බැලිල්ලක් මුකුත් නෑ....මෙහේ තිබ්බ ස්වයං රැකියා ගම්මාන දෙකක තමා ඔය ප්‍රශ්නේ මතු වුනේ...ඒකත් එක්කම ආගමික සංගමයක් එතනට බලලා කොක්ක ගහලා තමයි සෙට් එකක් ආගමට හරාවා ගත්තේ....ඕක තමයි සරලවම වුනේ...
     
    • Like
    Reactions: dilann

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්ඩ එපා කියල දැඩි ලෙස අවවාද කෙරුවෙ ඇයි?
    අපියි බෝම්බ කෑවෙ, මට හරි තරහයි මචංල :(

    මේක පොඩි අවවාදයක් විතරයි, නීතිමය රාමුව ගැන අනවබෝදයෙන් ක්‍රියාකිරීම නිසා සිදුවූ දෙයක්. කොමිසන් එකට විනිසුරුකරුවන්ට බලපෑම් නොකර කටයුතු කරන්න අවස්ථාව සලසල තියෙනවා.

    ගිය ආණ්ඩුවේ මද්යස්ත මතදාරී කාරක සබාව කොහොමද. මෙන්න සෙට් එක. ඇහැ පෙන්නතිනම් කන්නාඩි දල බලපන්. අති උත්තම හකීම් මහතාත් ඉන්නවා.



    maxresdefault.jpg




    අගරදගුරු තුමා කිව්වා මේ කොමිසමේ කටයුතු ගැන ඒ ගොල්ලෝ සතුටුයි කියල. උබට එක ඇහුනද මන්ද. මේ ආණ්ඩුවම එන්න ඕනේ මේ වගේ කොමිසන් දමන්න. මෙතන ඉන්න සමහරු වගේ නෙවි ෆාදර්ස්ල තමුන්ගේ කතෝලිකයන් වෙනුවෙන් පාට පක්ෂ නැතිව පෙනී සිටිනවා. හරි දේට හරි කියනවා.

    මට මතකයි සමහරු රන්ජන්ට චන්දෙ දුන්නු කතාවක් . උසාවියේ විනිසුරු වරුන්ට කෝල් දීල බලපෑම් කරලා උසාවියේ තීන්දු තමුන්ට ඕනේ විදියට වෙනස් කරපු රන්ජට චන්දෙ දීපු සමහරු අහනවා ඇයි ෆාදර්ස්ල අවවාද කලේ කියල. දැන් එක තමයි බරපතලම ප්‍රශ්නේ. අර බල්ලෝ බල්ලලුවගේ කතෝලිකයන් 300 මැරිච්ච එක නෙවි.

    2015 ආණ්ඩුවේ දුර්වලතා නිසා තමයි 90 වාරෙකට වැඩිය දන්වලත් 300ක් මැරෙනකම් බලන් හිටියේ. ලජ්ජා නැතුව චන්දෙත් දුන්නනේ.
     
    • Like
    Reactions: AnuradhaRa