අපේ Actress ල inter ,fb reply කරන්වද බන්?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මම ඔය දෙකේම නෑ
    ඒත් twitter එකේ Windy reply කරලා තියෙනවා
    actress කෙනෙක් නම් නෙමෙයි:sorry:
     
    • Like
    Reactions: Drax89

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලංකාවෙ විතරක් නෙමයි පිටරට ගොඩක් ප්‍රසිද්ද ඇක්ටර්ස්ලා මට මැසේජ් කරලා තියනවා,Air port එකේදි හදිස්සියක් උනා ඩොලර් 100ක් වගේ දෙන්න පුලුවන්ද එහෙම කියලා
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    ලංකාවෙ විතරක් නෙමයි පිටරට ගොඩක් ප්‍රසිද්ද ඇක්ටර්ස්ලා මට මැසේජ් කරලා තියනවා,Air port එකේදි හදිස්සියක් උනා ඩොලර් 100ක් වගේ දෙන්න පුලුවන්ද එහෙම කියලා
    දුන්නද ඉතින්
     
    • Haha
    Reactions: shenat and NEMISIS

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    සල්ලි තියෙන අයට කරනවා. මම දන්න පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා, පොරට පොඩි හෝටල් වගයක් තියෙනවා. පොර message දැම්මොත් reply එනවා. පොර බඩු සීන් එකේ නැහැ. හැබැයි උදවු කරනවා ඔය නිළි, නළු බටිට්ට උගේ හොටෙල් ෆ්‍රී දීලා. පොර කියන්නේ එකෙන් ඌට හොඳ publicity එකක් ලැබෙනවාලු උගෙන් යන ගානට වඩා.

    අරුන් insta පෝස්ට් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඒ සතියේ 10 ගුණයකින් වගේ කෝල් එනවලු.

    සැරයක් උගේ හෝටල් එකේ දවස් දෙකක් ජනප්‍රිය කපල් 3 ක් ඉදලා කවුරුත් දන්න කියන. හෙන සල්ලි කර නාකි සෙට් එකක් ඇවිත් ඔක්කොම රූම් book කර ගෙන අරුන් දිහා බල බල විහිළු කර කර ඉඳලා.

    ඒ හින්දා උන්ට වාසි අයට අනිවාර්යෙන් reply දානවා. ගොඩක් වෙලාවට උන්ගේ social ප්‍රොෆයිල් එක maintain කරන බුවා තමා ඔක්කොම හොයල බලලා වාසි අත්තක් නම් reply දාන්නේ. නැතුව බහුතරය ඕවා hadle කරන්න, ලස්සනට ලියන්න, නියම ෆොටෝ ඒක නියම වෙලාවට piblish කරන්න දන්නේ නැහැ