අපේ Avatar එක අපිම හදමු

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Fiverr ආපු මුල් කාලෙ ඕකෙන් මම ලක්ශ ගානක් හොයල තියෙනව:yes::yes:. මගෙ ගිග් එකක් ෆස්ට් පේජ් එකට ඇවිල්ලත් තියෙනව. ඒ දවස්වල ෆිවර් එක තිබුනෙ පේජ් නම්බර් විදිහට (( 1,2,3........) ඇවටාර් හදලනම් නෙමෙයි, තව ලට්ට ලොට්ට ගොඩක් තිබුන ඕකෙ :sorry::sorry: