අපේ රට අපිම හදමු
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා නැති ආණ්ඩූවක් හදන්න උත්සහ ගමු. දැන්වත් අපි වහල්කමෙන් මිදෙමු. ඊලග මැතිවරණෙකට පොහොට්ටුවෙන් මහින්ද මහත්තයා ඒවි. එයා දින්නත් හොරු ටික ඇමතිකම් ගනීවී. යූන්පී එකෙන් රනිල් හරි සජිත් හරි ඒවි. ඒ දෙන්නා ආවත් ඒ පක්ෂේ හොරු ටිකඇමතිකම් කරාවි. ජවිපේ ගැනත් කියන්න් තියෙන්නෙ ඒ ටික තමයි. හැමදාම කිසිම ආණ්ඩුවකට පාලනය ගෙනියන්නනොදී කකුලෙන් අදින පට්ට කුහක අසමජ්ජතියෝ සෙට් එකක්. දැන් ඒ අය යූන්පී තුරුලේ ඉන්නෙ. මම යෝජනා කරන්නේ වෙනස් විදියකට අපි හිතමු. රෙප් කැපුවට මම බය නැහැ. කාගෙවත් වහල්ලු වෙන්න එපා. අවුරුදු70ක් අපේ රටේ මිනිස්සු ඇන්දුනා. රනිල්, මෛත්‍රී, අනුර, මහින්දලා මිනිස්සු මුලා කරලා ගහන ගේම් එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. නාකි මිනිස්සු හදන්න අපිට බැහැ. ඒ නිසා ඔබ තරුණයෙක් නම් මේ ගැන සිතා, රට වෙනුවෙන් තීරණයක් අරගන්න