අපේ CCTV Prices

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    අපි කරන්නේ AHD විතරයි. :yes::yes: TVL කරන්නේ නෑ ගණන් අඩු උනත් Quality අඩු නිසා.
    January වල ගම්පහ Shop එක open කරනවා. :cool::cool:

    1.0 MP (720P) Indoor Camera = 3,500.00
    1.0 MP (720P) Outdoor Camera = 4,000.00
    1.3 MP (960P) Indoor Camera = 4,000.00 Upwards
    1.3 MP (960P) Outdoor Camera = 4,200.00 Upwards
    2.0 MP (1080P) Indoor Camera = 5,000.00 Upwards
    2.0 MP (1080P) Outdoor Camera = 5,500.00 Upwards

    1.3 MP 4 Channel Hybrid DVR = 7,500.00
    2.0 MP 4 Channel Hybrid DVR = 8,500.00
    2.0 MP 8 Channel Hybrid DVR = 10,500.00

    2d9r71s.jpg

    Installations එක්ක Quotation ගන්න Call එකක් දෙන්න :yes::yes:

    අපේ කරපු සයිට් බලන්න Page එකට යන්න.
    අපේ Page එක www.facebook.com/EasyTechLK
    අපේ සයිට් එක www.easytech.lk
    Page එකට ලයික් එකක් දාගෙනම යන්න :love::love:
     
    • Like
    Reactions: kellsupun
    අඩෝ මෙහෙමයි
    මුලිම්ම කියපන් මොකද්ද TVL And AHD කියන්නේ කියලා
    ඊට පස්සේ ඔය උබ කියලා තියෙන්නේ Mobile Viewing එක
    ඒක Internet Connect නොවි ඔය Wifi Range එක ඇතුලෙම බලන්න හදන්න පුලුවන් ද
    අනිත් එක Camera Wire නැතුව Wireless Connect කරන්න පුලුවන් ද ??
     
    • Like
    Reactions: prasadmanjulago

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට ටිකක් හොඳ 8 channel වගේ එකකට යන්න ඕන. යන්නෙ නැතුව ඉන්නෙ අලුතෙන් හදපු ගෙදර තැන් තැන් වලින් වයර් ඇදල තියනවට අකමැති නිසා. කේසින් ගහනවට කැමතිත් නෑ. වයර්ලස් එකකට ගියොත් හොඳ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් ඕන නේද. ඒකට ඩේටත් ගොඩක් ඕන වෙයි නේ! එහෙම එකකට යන්නෙ නැතුව මට දෙන්න පුළුවන් සොලුෂන් එකක් තියනවද?
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Podi Silva - පොඩි සිල්වා;20941933 said:
    අඩෝ මෙහෙමයි
    මුලිම්ම කියපන් මොකද්ද TVL And AHD කියන්නේ කියලා
    ඊට පස්සේ ඔය උබ කියලා තියෙන්නේ Mobile Viewing එක
    ඒක Internet Connect නොවි ඔය Wifi Range එක ඇතුලෙම බලන්න හදන්න පුලුවන් ද
    අනිත් එක Camera Wire නැතුව Wireless Connect කරන්න පුලුවන් ද ??

    difference between TVL and AHD

    TVL සහ AHD වල Quality වෙනස (මගේ thread එකක්.)

    ඒක Internet Connect නොවි ඔය Wifi Range එක ඇතුලෙම බලන්න හදන්න පුලුවන් ද පුළුවන් (Wifi Router එකක් කොහොමත් තියෙන්න ඕන.)

    අනිත් එක Camera Wire නැතුව Wireless Connect කරන්න පුලුවන් ද පුළුවන්. එකට Wireless cameras ගන්න ඕන.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    මට ටිකක් හොඳ 8 channel වගේ එකකට යන්න ඕන. යන්නෙ නැතුව ඉන්නෙ අලුතෙන් හදපු ගෙදර තැන් තැන් වලින් වයර් ඇදල තියනවට අකමැති නිසා. කේසින් ගහනවට කැමතිත් නෑ. වයර්ලස් එකකට ගියොත් හොඳ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් ඕන නේද. ඒකට ඩේටත් ගොඩක් ඕන වෙයි නේ! එහෙම එකකට යන්නෙ නැතුව මට දෙන්න පුළුවන් සොලුෂන් එකක් තියනවද?

    Machan mewai wifi walin Local network ekak hadanna barida internet nathiwa?
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මට ටිකක් හොඳ 8 channel වගේ එකකට යන්න ඕන. යන්නෙ නැතුව ඉන්නෙ අලුතෙන් හදපු ගෙදර තැන් තැන් වලින් වයර් ඇදල තියනවට අකමැති නිසා. කේසින් ගහනවට කැමතිත් නෑ. වයර්ලස් එකකට ගියොත් හොඳ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් ඕන නේද. ඒකට ඩේටත් ගොඩක් ඕන වෙයි නේ! එහෙම එකකට යන්නෙ නැතුව මට දෙන්න පුළුවන් සොලුෂන් එකක් තියනවද?

    Call එකක් ගන්න :yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ සිංහලයෙක් නේද? එහෙනම් උණුසුම් සුබ පැතුම්? උබ කරන්නේ හොද වැඩක්. හොරු අල්ලන එක. ජයින් ජයිම වේවා
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උබ සිංහලයෙක් නේද? එහෙනම් උණුසුම් සුබ පැතුම්? උබ කරන්නේ හොද වැඩක්. හොරු අල්ලන එක. ජයින් ජයිම වේවා

    ඔබටත් එසේම වීවා :yes::yes: