අපේ CCTV Prices

difference between TVL and AHD

TVL සහ AHD වල Quality වෙනස (මගේ thread එකක්.)

ඒක Internet Connect නොවි ඔය Wifi Range එක ඇතුලෙම බලන්න හදන්න පුලුවන් ද පුළුවන් (Wifi Router එකක් කොහොමත් තියෙන්න ඕන.)

අනිත් එක Camera Wire නැතුව Wireless Connect කරන්න පුලුවන් ද පුළුවන්. එකට Wireless cameras ගන්න ඕන.

ඔව් උබ කියන් විදිය තමා
Monitor View එකට අමතරව තමා Mobile View එක ඕන

තව Current ගියාම Current එනකන් Backup එකක් දාන්නත් ඕන
හොදට Night Vision තියෙන්න ඕන

කීය ද ගාන 4 කට විතර
 
prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Podi Silva - පොඩි සිල්වා;20942639 said:
    ඔව් උබ කියන් විදිය තමා
    Monitor View එකට අමතරව තමා Mobile View එක ඕන

    තව Current ගියාම Current එනකන් Backup එකක් දාන්නත් ඕන
    හොදට Night Vision තියෙන්න ඕන

    කීය ද ගාන 4 කට විතර

    contact number ekak ewanna. thanks
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මට ගෙදරට කැමරා දෙකක් දාගන්න ඕනි.. DVR අරන් එච්චර ලොකුවට ඕනි නැ.

    Wireless කැමරා තියනවා නේද​? මේකක් Wifi වලින් කනෙක්ට් කරලාLaptop එකක් දාලා බලන්න පුලුවම්නේ.. Laptop එකේ Record කරගන්න පුලුවම්ද එතකොට​?
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මට ගෙදරට කැමරා දෙකක් දාගන්න ඕනි.. DVR අරන් එච්චර ලොකුවට ඕනි නැ.

    Wireless කැමරා තියනවා නේද​? මේකක් Wifi වලින් කනෙක්ට් කරලාLaptop එකක් දාලා බලන්න පුලුවම්නේ.. Laptop එකේ Record කරගන්න පුලුවම්ද එතකොට​?

    wireless cameras tiyenawa 9000.00 Laptop eken balanna puluwan.record wenne cam eke thiyena memory card ekata.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    wireless cameras tiyenawa 9000.00 Laptop eken balanna puluwan.record wenne cam eke thiyena memory card ekata.

    Camera eka pitin galawan giyoth awul neh ban ithin ethakota :confused:

    Wena lesi option ekak nadda camera ekai laptop ekai tharak use karala wade goda daganna puluwam?
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    Camera eka pitin galawan giyoth awul neh ban ithin ethakota :confused:

    Wena lesi option ekak nadda camera ekai laptop ekai tharak use karala wade goda daganna puluwam?

    cameras connect wenne router ekata. DVR ekak router ekata connect karoth save wenne DVR ekata.DVE ekata access karanna puluwan laptop eken. camera eken laptop ekata save karana eka practical nee. :confused:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    cameras connect wenne router ekata. DVR ekak router ekata connect karoth save wenne DVR ekata.DVE ekata access karanna puluwan laptop eken. camera eken laptop ekata save karana eka practical nee. :confused:

    2 cameras connect karanna aduma wiyadamin karanna thiyana options monwada?