අපේ data අපිට දියවූ
අපි isp ගෙන් සල්ලි ගෙවල ගන්න data package එකේ data ටික ඔක්කොම පාවිච්චි කරේ නැති උනත් මාසේ අන්තිමට අපිට අලුතෙන් ම data package එකක් දෙන්නේ ඇයි.ඉතුරු උන data ටිකටත් අපි සල්ලි ගෙවලනේ තියෙන්නේ.
ඇයි ඒ ඉතුරු ටික ඊලග මාසෙට එකතු කරන්න බැරි ??
නොදන්නා දෙයක් තියෙනවනම් පැහැදිලි කරනු මැනවි

පීක් ඕෆ් පීක් කතන්දරේ අයින් කරානම්..... 